එළකිරියේ ඉන්න මොලකාරයෝ වර..!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළකිරියේ ඉන්න මොලකාරයෝ වර..!

    ඔන්න උඹලට Sherlock Holmes වෙන්න නියම අවස්තාවක්. :yes::yes:
    මේ photo එක The Art Gallery එකට දාපු photo එකක්. ඒකෙ හෙන argument එකක් යනවා මේ කෝච්චිය යන්නේ ඉස්සරහටද පස්සටද කියලා.

    මේ තියෙන්නේ ලින්ක් එක.

    https://www.facebook.com/photo.php?fbid=761189357322769&set=gm.428022987388221&type=1&theater


    11951226_761189357322769_6235165589669166458_n.jpg


    උඹලගේ රහස් පරීක්ෂක මොලේ පාවිච්චි කරලා පුළුවන් නම් හොයාගනින් මේක යන්නේ ඉස්සරහටද නැත්නම් පස්සටද කියලා? එහෙම හොයාගන්න උපකාරී වෙච්ච සාධක ගැනත් කියන්න ඕනේ හැබැයි.

     
    • Like
    Reactions: sakila kavindu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    van එක දානව කියන්නේ අනිවා ගේට් එක ඇරලා. මට හිතෙන්නේ මේක නතර කරල තියෙන්නේ station එකට විරුද්ද පැත්තෙන් මේ photo එක අරගෙන තියෙන්නේ. :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෝරිසාදයා;18924620 said:
    Van eka danne kochchiya giyata passe..kochciye passe pettiya penne..simple ne ban

    van එක දානව කියන්නේ අනිවා ගේට් එක ඇරලා. මට හිතෙන්නේ මේක නතර කරල තියෙන්නේ station එකට විරුද්ද පැත්තෙන් මේ photo එක අරගෙන තියෙන්නේ. :yes:


    ඒ තරම් සරල නෑ සහෝ. ඔය page එකට ගිහින් බලන්නකෝ. ඔය කියපු අදහස දරන අය ගොඩක් හිටියා. ඒත් ඒක වැරදියි. :yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සරටනෙ බන් යන්නෙ. නැත්තන් අර පිටිපස්සෙ තියන වෑන් එක අරම දාන එකක් නෑන:yes::yes:

    අනික වෑන් එකේ ඩ්‍රයිවර් බීල නෙමේ ඉන්නෙ කියලත් පේනව.:baffled::rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    මේක පීලි පැනල වෙන්නත් පුළුවන්. van එක පැත්තට engine එක තියනවා නම් දුම් ගහන්න ඕන උඩට. එහෙමත් නැත්නම් engine එක මාරු කරන්න නවත්තල. :yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    pWmsNt.jpg


    වාහනය තියන පැත්තට ප්‍රතිවිරුද්ද පැත්තට යන්නේ.. අනික ට්‍රැක්ස් තියෙන්නේ වම් අතට. ඔක වාහනය පැත්තට යනවානම් තියෙන්නේ ඔනේ අනික් ට්‍රැක් එකේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අසල ඇති තණ කොළ හා පොඩි එකාගේ ඔලුවේ කෙස් ගස් පසු පසට නැවී ඇති බැවින් මෙම කොච්චිය වෑන් එක දෙසට ගමන් කරයි. :P
     

    chootyputha1

    Well-known member
  • මේ කෝච්චි වල දෙපැත්තම එක වගේ නේද මචං.
    ඒනිසා හරියටම කියන්න බැහැ, හැබැයි පින්තූරය දිහා බැලුවම පේන්නෙ මේක කෝච්චියෙ පිටි පස්ස කියල.

    හේතු-

    1. කෝච්චියෙ ඉන්න හැමෝම බලං ඉන්නෙ කැමරා එක පැත්ත, සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් වාහනේක යන්නෙ ඉස්සරහ බලාගෙන, පාස් වෙච්ච දෙයක් ගැන බලන්නෙ ඒක විශේෂම දෙයක් උනොත් විතරයි. අනික පාස්වෙන දේවල් ඔලුව එලියට දාගෙන බලන්න ඕනෙ නැහැ, normally ජනේලෙ ගාව ඉදගෙන ඉදිද්දි උනත් පේනව, අනික ඔක්කොම එක පාර එක වෙලාවෙදිම පිටිපස්ස බලං යයි කියල හිතන්න අමාරුයි, මනුස්ස ස්වභාවය තමයි ඉදිරියෙන් එන දේගැන වැඩි අවදානයක් යොමු කරන එක.
    2. මම හිතන්නෑ වාහනයක් කෝච්චියකට 10m ක් තියෙද්දි පාර පනියි කියල (මේක එච්චර තාර්කික නැහැ මොකද අපේ වල් බූරුවො ඔයිට වඩා කොච්චි ලග තියෙද්දි පාර පයිනව) , මොකද මිනිහට කොච්චිය එන බව බලාගෙන දෙයක් කරගන්න time එකක් තියෙනව බව පේනව, මොකද පේන විදියට මිනිහ එච්චර හයියෙන් නෙමේ පාර cross කරන්නෙ, වාහනේ ඇලෝවීල් පවා හොදට පේනව.
    3. යකෝ හොදම දේ කියන්නෙ මෙච්චර line 2කේ පාරක් වෙලත් රේල් ගේට්ටුවක් නැති එක.:angry::angry::angry::angry::angry:

     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    අඩෝ කෝච්චිය රිවස් කරනවානම් මොකෝ කරන්නේ අපි.:dull: :dull:
    දැන් අහන්න එපා වෑන් එක තියෙද්දී රිවස් කරනවද කියල.. :baffled::baffled:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    කෝ මේක අපිට පිස්සු වට්ටලා මාරු වුනාද? :rofl:
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    pWmsNt.jpg


    වාහනය තියන පැත්තට ප්‍රතිවිරුද්ද පැත්තට යන්නේ.. අනික ට්‍රැක්ස් තියෙන්නේ වම් අතට. ඔක වාහනය පැත්තට යනවානම් තියෙන්නේ ඔනේ අනික් ට්‍රැක් එකේ.

    :yes::yes::yes:
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    කෝච්චිය යන්නේ වෑන් එක තියෙන පැත්තට නෙමේ

    1) කිසිම කලබලයක් නැතුව ලමයි බලන් ඉන්නවා...:P
    2) අනික් පැත්තට නම් යන්නේ කලබලේ නිසා මීට වඩා මිනිස්සු ඔලු දාගෙන බලනවා...:yes:
    3) අනික යන ට්‍රැක් එක :D

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අන්තිමටම මට කියන්න තියෙන්නේ. මෙහෙම අනතුරක් ගැන ටීවී එකේ කිව්වේ නැති නිසාත් ලයිව් ඇට් 8 එකේ නොපෙන්නුව නිසාත්, අනිවාර්යෙන් කොච්චිය වැන් එක පැත්තට නෙමෙයි ගිහින් තියෙන්නේ..