එළකිරියේ ඉන්න මොලකාරයෝ වර..!

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    pWmsNt.jpg

    වාහනය තියන පැත්තට ප්‍රතිවිරුද්ද පැත්තට යන්නේ.. අනික ට්‍රැක්ස් තියෙන්නේ වම් අතට. ඔක වාහනය පැත්තට යනවානම් තියෙන්නේ ඔනේ අනික් ට්‍රැක් එකේ.

    Maath note kare oka dihaa thamay:)
    Eunata me kiyala thiyena vidiyata kochchiya reverse karalanam?
    reverse karanakota paavichchi karane komath dakunu atha paththe track ekane:confused:

    අඩෝ කෝච්චිය රිවස් කරනවානම් මොකෝ කරන්නේ අපි.:dull: :dull:
    දැන් අහන්න එපා වෑන් එක තියෙද්දී රිවස් කරනවද කියල.. :baffled::baffled:
    Reverse karanavanam e wele gettuwa wahanava ne, kohomada enam van eka awe othanta:baffled:
    nathan othanata gate ekak nadda?:oo:

    Man hithanne train eka nawaththala thiyenne monaahari hethuwak nisaa:dull:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    oka yanne van eka tiyana pettata machan..mama comment wala pehedili karala athi :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    oka yanne van eka tiyana pettata machan..mama comment wala pehedili karala athi :D
    කමෙන්ට් එක මෙතන දාපන්කො.. හැබැයි මෙතන කියපු ගොඩක් කරුනු, (මාත් ඇතුලුව ) බිදින්න පුලුවන් තර්ක.. ලමයි මිනිස්සු මීට වඩා එලියට ඔලුව දාලා බලනවා කිව්වා වැන් එක හැප්පෙන්න යනවා නම්, ඒක විය හැකියි, නොහැකියි. සමහරවිට කොච්චියේ සෙනග නැතුව ඇති ඒ හැටි. සෙනග වැන් එක නොදකින්න ඇති. හැබැයි මම කියන හැටියට මෙහෙමත් වෙන්න පුලුවන් හොද කැමරාවක් නම් මේ ෆොටො එක ස්ටිල් ෆොටො එකක් වෙන්නත් පුලුවන්. මොකද කොච්චිය යනවා නම් පාරේ ගස් බ්ලර් වෙන්න ඔනේ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    pWmsNt.jpg

    වාහනය තියන පැත්තට ප්‍රතිවිරුද්ද පැත්තට යන්නේ.. අනික ට්‍රැක්ස් තියෙන්නේ වම් අතට. ඔක වාහනය පැත්තට යනවානම් තියෙන්නේ ඔනේ අනික් ට්‍රැක් එකේ.

    :yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :rofl: ජේසන්,, මේ පොටෝ එක ගත්ත හාදයා ඉහල අද්‍යාපනය ලබන්නෙක්,, ඔහුගෙ පියා ඒ සඳහා ඔහුට කදිමට මඟ පෙන්නනවා.. ඔබට පේනවා ඇති අර කැමරාව දිහා බලන් ඉන්න කොලුවගේ අතේ තියෙන බනිස් ගෙඩිය.. ඕක "සිරියා ඇන්ටිගෙ" තේ කඩේ බනිස් කියලා මට තනි ඇහෙන් කියන්න පුලුවන්.. අපි කාරනේට ආවොත් ජේසන්, ඔය කෝච්චියේ අවසන් පෙට්ටියත් වෑන් එකත් අතර පරතරය බලපුවාම අපිට නිගමන දෙකකට එන්න පුලුවන්..
    1. වෑන් එකේ මඟීන් ඉන්න කෝනයන් වල හැටියට මේක හයර් එකට ගත්ත වාහනයක්, එතනදි රියදුරාගෙ වගකීම වැඩි පවුලේ වාහනයක් ගෙනියනවට වඩා (සමහර තැන් වලදී මේ තර්කය අදාල නොවේ). ඉතින් රියදුරා ඉදිරියට යන කෝච්චියට දානවනම් අපිට මේ නිවුස් එක පත්තරේ වැටෙනවා.
    2. කෝච්චිය ගියාට පස්සේ මේ වෑන් එක දාන්නනම්, වෑන් එකේ පටවා ඇති බරත් එහි එන්ජින් ධාරිතාවයත් කෝච්චිපාරේ ගැට්ටත් ඒ මොහොතේ ක්‍රියාත්මක ආර්ධතාවයත් පදනම් කරගෙන එච්චර ඉක්මනට ඔය පිහිටි තැනට එන්න අමාරුයි.

    මේක ඉඳුරාම නවතා ඇති කෝච්චියක් කියන එක මට ප්‍රකාශ කරන්න පුලුවන් ජේසන්. නවතා ඇති කෝච්චියක ගමන ඉදිරියටද පසුපසටද කියන එක කියන්න මම කෘතහස්ථ මදී ජේසන්..:(
     
    • Like
    Reactions: ජොසී

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    හොඳ පැහැදිලි කිරීමක් රෝස පැන්තරයෝ...:yes::yes:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඕක යන්නේ ඉස්සරහට.ඒ කියන්නේ වෑන් එකට ප්‍රතිවිරුද්ද පැත්තට.හේතුව වෑන් එකේ පිටිපස්සේ සීට් එකේ ඉන්න කාන්තාව වාඩි වෙලා ඉන්නේ.ඕක එයාගේ පැත්තට එනවනම් එයා නැගිටිලා ඉන්නේ.

    අනිත් එක වෑන් එක තියෙන පැත්තට යනවනම් මෙතන අනතුරක් තියෙනවා.එහෙනම් මේ ෆොටෝ එක මීට කලින් ෆේස් බුක් එකේ ශෙයර් වෙන්න ඕන.
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    11951226_761189357322769_6235165589669166458_n.jpg

    මුලින්ම දුම්රිය වැන් එක තියෙන පැත්තට යනවා කියල හිතමු එතකොට දුම්රිය යන දිශාවට(වන එක පැත්තට) මුහුණලා සිටියොත් දුම්රිය තියෙන්න ඕන වම් පිල්ලේ.එත් තියෙන්නේ දකුණේ

    දැන් දුම්රිය වැන් එක යන දිශාවට ප්‍රතිවිරුද්ද දිශාවට යනවා කියමුකෝ එතකොට දුම්රිය යන දිශාවට හැරිලා හිට්යොත්(වන එක යන දිශාවට ප්‍රතිවිරුද්ද දිශාවට හිටගත්තොත්) දුම්රිය තියෙන්න ඕන වම් පිල්ලේ :)

    දුම්රිය මාර්ග දෙකක් තියෙන වෙලාවක

    දුම්රිය යන මාර්ගය = දුම්රිය යන දිශාවට මුහුණලා සිටිය විට වම්පසෙන් ඇති මාර්ගය :rolleyes:

    ඒ කියන්නේ මේක යන්නේ වෑන් එක යන දිශාවට නෙමේ :dull:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ ගැනු කෙනා කොච්චි පාරේ යන නිසා තක්කෙටම කොච්චිය යන්නේ අනික් පැත්තට.

    EPr2eq.jpeg
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ කෝච්චි වල දෙපැත්තම එක වගේ නේද මචං.
    ඒනිසා හරියටම කියන්න බැහැ, හැබැයි පින්තූරය දිහා බැලුවම පේන්නෙ මේක කෝච්චියෙ පිටි පස්ස කියල.

    හේතු-

    1. කෝච්චියෙ ඉන්න හැමෝම බලං ඉන්නෙ කැමරා එක පැත්ත, සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් වාහනේක යන්නෙ ඉස්සරහ බලාගෙන, පාස් වෙච්ච දෙයක් ගැන බලන්නෙ ඒක විශේෂම දෙයක් උනොත් විතරයි. අනික පාස්වෙන දේවල් ඔලුව එලියට දාගෙන බලන්න ඕනෙ නැහැ, normally ජනේලෙ ගාව ඉදගෙන ඉදිද්දි උනත් පේනව, අනික ඔක්කොම එක පාර එක වෙලාවෙදිම පිටිපස්ස බලං යයි කියල හිතන්න අමාරුයි, මනුස්ස ස්වභාවය තමයි ඉදිරියෙන් එන දේගැන වැඩි අවදානයක් යොමු කරන එක.
    2. මම හිතන්නෑ වාහනයක් කෝච්චියකට 10m ක් තියෙද්දි පාර පනියි කියල (මේක එච්චර තාර්කික නැහැ මොකද අපේ වල් බූරුවො ඔයිට වඩා කොච්චි ලග තියෙද්දි පාර පයිනව) , මොකද මිනිහට කොච්චිය එන බව බලාගෙන දෙයක් කරගන්න time එකක් තියෙනව බව පේනව, මොකද පේන විදියට මිනිහ එච්චර හයියෙන් නෙමේ පාර cross කරන්නෙ, වාහනේ ඇලෝවීල් පවා හොදට පේනව.
    3. යකෝ හොදම දේ කියන්නෙ මෙච්චර line 2කේ පාරක් වෙලත් රේල් ගේට්ටුවක් නැති එක.:angry::angry::angry::angry::angry:

    :yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අන්තිමටම මට කියන්න තියෙන්නේ. මෙහෙම අනතුරක් ගැන ටීවී එකේ කිව්වේ නැති නිසාත් ලයිව් ඇට් 8 එකේ නොපෙන්නුව නිසාත්, අනිවාර්යෙන් කොච්චිය වැන් එක පැත්තට නෙමෙයි ගිහින් තියෙන්නේ..

    මම කියන්න ගිය එක උඹ කියලනේ