එළකිරියේ කුහක කම

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරියට හරි ,,,,:eek::eek:
    යාලුවෝ දෙන්නම ඇවිල්ලා
    :lol::lol::lol:

    :P

    00020473.gif

    :frown:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    චානක උබ මොකාද කියල මම හොදට දන්නව , දැන් උබ මේ ත්‍රෙඩ් එකේ ඉන්න පරන මෙම්බර්ස්ලට හොරෙන් PM දානව චාටු ටෝක් එකක් දීල හොද එකා වෙන්න..
    හරියට උබ අර පන්සලට ** දෙමු ත්‍රෙඩ් එකේ මටයි , රන්දීර් ටයි PM කරල ඇඩුව වගේ..

    මගේ ෆේක් එකක් නෙමේ Hi elakiri කියන බුවා , එහෙම සැකයක් තියනව නම් GTට කියන්න ,
    මෙයා කට්ටියටම හොරෙන් PM කරල කියල Hi elakiri මගේ ෆේක් එකක් කියල.:rofl::rofl:
    කෝ බන් උබේ පිරිමිකම?:rofl:
    මම කිසිම ෆේක් එකකින් උබට මඩ ගැහුවේ නෑ , උබේ හැම ගොන් ත්‍රෙඩ් එකකම කියන්න ඕන දේ කිවුව කෙලින්ම.
    ෆේක් වලින් ඇවිල්ල මඩ ගහන්න තරම් උබ වැදගත් පොරක් නෙමේ බන්
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    චානක උබ මොකාද කියල මම හොදට දන්නව , දැන් උබ මේ ත්‍රෙඩ් එකේ ඉන්න පරන මෙම්බර්ස්ලට හොරෙප් PM දානව චාටු ටෝක් එකක් දීල හොද එකා වෙන්න..
    හරියට උබ අර පන්සලට ** දෙමු ත්‍රෙඩ් එකේ මටයි , රන්දීර් ටයි PM කරල ඇඩුව වගේ..

    මගේ ෆේක් එකක් නෙමේ Hi elakiri කියන බුවා , එහෙම සැකයක් තියනව නම් GTට කියන්න ,
    මෙයා කට්ටියටම හොරෙන් PM කරල කියල Hi elakiri මගේ ෆේක් එකක් කියල.:rofl::rofl:
    කෝ බන් උබේ පිරිමිකම?:rofl:
    මම කිසිම ෆේක් එකකින් උබට මඩ ගැහුවේ නෑ , උබේ හැම ගොන් ත්‍රෙඩ් එකකම කියන්න ඕන දේ කිවුව කෙලින්ම.
    ෆේක් වලින් ඇවිල්ල මඩ ගහන්න තරම් උබ වැදගත් පොරක් නෙමේ බන්

    බොහොම කුජීතයි නේද :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes::yes::yes::yes::yes:
    මාසෙට ලක්ශ 2ක් හොයනව ලු , ඒ උනාට තාම උසස් පෙල කරනව.. බලමුකෝ ඒකෙත් හැටි නේද?:rofl::rofl:

    තව භාවනා කරන ධර්ම සාකච්චා කරන පොරක්..
    මාත් යන්න ඉන්නේ මුගේ බණක් අහන්න දවසක:rofl:
    :lol::lol::lol:
     
    Amasing

    Banned
    Nov 8, 2012
    32
    3
    0
    ලිංගික නිදහස ආන්ඩුවට හෝ වෙන පුද්ගලයෙකුට අයිති එකක් නෙවෙයි.ඒක තමන් තීරනය කලයුතු පෞද්ගලික එකක්.ඒක නිසා දෙන උපදෙස් පිලිපැදීම හෝ නොපිලිපැදීම තමන් සතු දෙයක්.බටහිර රටවල්වල ඩේටීන් කියල හෙන සෙක්ස් සීන් එකක් යන්නේ. හැමෝම 16 පැන්න ගමන් බදින කම් කරනවා.එයාලගේ නිදහස එයලට අයිති එකක්.අපිට තව කෙනෙක්ගේ අයිතියකට බලපෑමක් කරන්න බෑ.හුඟක් මිනිසුන්ට සෙක්ස් ෆීලින්ස් අඩුයි.ඒ වගේ අය ලිංගික නිදහස සීම කරන්න බෙරිහන් දෙනවා.ඒ වගේම හොඳට බඩු ගහන ගමන් අනිත් එවුන් සුකන එක වලක්වන්න මේ වගේ සුනක සුකන්නන් බෙරිහන් දෙන එකත් තියෙනවා. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ.තමන්ගේ රිස්ක් එකක් සහ නිදහසක්.හැබයි මැරුනම මොකුත් නෑ.
     
    Amasing

    Banned
    Nov 8, 2012
    32
    3
    0
    මට ලස්සන කෙල්ලක් කතා කරොත් බෑ කියන්න හිතක් එන්නේ නැ.ඒක මගේ හැටි.මම හුඟක් ධනවත් කෙනෙක් නිසා හුඟක් ලස්සන කෙල්ලො මට කැමතියි. ධනවත් කීවේ ඔයාලට හිතාගන්න බැරිතරම්.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    චානක උබ මොකාද කියල මම හොදට දන්නව , දැන් උබ මේ ත්‍රෙඩ් එකේ ඉන්න පරන මෙම්බර්ස්ලට හොරෙන් PM දානව චාටු ටෝක් එකක් දීල හොද එකා වෙන්න..
    හරියට උබ අර පන්සලට ** දෙමු ත්‍රෙඩ් එකේ මටයි , රන්දීර් ටයි PM කරල ඇඩුව වගේ..

    මගේ ෆේක් එකක් නෙමේ Hi elakiri කියන බුවා , එහෙම සැකයක් තියනව නම් GTට කියන්න ,
    මෙයා කට්ටියටම හොරෙන් PM කරල කියල Hi elakiri මගේ ෆේක් එකක් කියල.:rofl::rofl:
    කෝ බන් උබේ පිරිමිකම?:rofl:
    මම කිසිම ෆේක් එකකින් උබට මඩ ගැහුවේ නෑ , උබේ හැම ගොන් ත්‍රෙඩ් එකකම කියන්න ඕන දේ කිවුව කෙලින්ම.
    ෆේක් වලින් ඇවිල්ල මඩ ගහන්න තරම් උබ වැදගත් පොරක් නෙමේ බන්

    බොරු කියන්න එපා මම කාටවත් කීවේ නෑ hi elakiri එකවුන්ට් එක උඹේ ෆේක් එකක් කියලා
    අනික මං කාටවත් චාටු කතා කිය කියා ඇන්ඩුවේ නෑ
    මට මේ තෙඩ් එක ගැන කියලා ආපු pm වලට මං ප්‍රතිචාර දැක්කුවා
    මං වැදගත් පොරක් නෙවෙයි වෙන්න ඇති
    ඒත් උඹට බොරු කියන්න මොකක්ද තියන ඕනි කම
    මං ගැන මොකක් හරි අවුලක් තියනවනම් GT ට කියන්න
    එතකොට එයා මං ගැන තීරණයක් ගනියි
    ඒක නිසා මානසික ආතල් ගන්න මේ වගේ කෑ ගහන්න එපා
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    හරියට හරි ,,,,:eek::eek:
    යාලුවෝ දෙන්නම ඇවිල්ලා
    :lol::lol::lol:

    පිස්සුද යකුනේ....:angry::angry::angry::angry::angry:

    මම මේ වැස්සේ තෙමි තෙමි ගිහින් කෙල්ලව ගෙදරට ඇරලවල ආවා....

    ඇවිත් බලනකොට මුන් ල^බක් කියෝනවා... :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    බොරු කියන්න එපා මම කාටවත් කීවේ නෑ hi elakiri එකවුන්ට් එක උඹේ ෆේක් එකක් කියලා
    අනික මං කාටවත් චාටු කතා කිය කියා ඇන්ඩුවේ නෑ
    මට මේ තෙඩ් එක ගැන කියලා ආපු pm වලට මං ප්‍රතිචාර දැක්කුවා
    මං වැදගත් පොරක් නෙවෙයි වෙන්න ඇති
    ඒත් උඹට බොරු කියන්න මොකක්ද තියන ඕනි කම
    මං ගැන මොකක් හරි අවුලක් තියනවනම් GT ට කියන්න
    එතකොට එයා මං ගැන තීරණයක් ගනියි
    ඒක නිසා මානසික ආතල් ගන්න මේ වගේ කෑ ගහන්න එපා

    උඹ රෙප් හිගාකන්නද බන් කුහක ත්‍රෙඩ් එකක් දැම්මේ. උඹ මේ වගේ කුජීත ඩයල් එකක් කියලා දන්නවා නම් කමෙන්ට් කරන්නෙත් නෑ පොන්ස් :(
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    උඹ රෙප් හිගාකන්නද බන් කුහක ත්‍රෙඩ් එකක් දැම්මේ. උඹ මේ වගේ කුජීත ඩයල් එකක් කියලා දන්නවා නම් කමෙන්ට් කරන්නෙත් නෑ පොන්ස් :(

    කරුණාකරලා මට කියන්න මං දාපු තෙඩ් එකේ තියන කුහක කම මොකක්ද කියලා
    දැන් හැමෝටම ප්‍රශ්නය තියෙන්නේ මං අන්තිමට රෙප් ඉල්ලපු එකද
    එතකොට එලකිරි එකේ දාන තෙඩ් වලින් මං විතරද අන්තිමට රෙප් දෙන්න කියලා කියන්නේ
    රණ්ඩු කරගන්න නෙවෙයි අහන්නේ
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    කරුණාකරලා මට කියන්න මං දාපු තෙඩ් එකේ තියන කුහක කම මොකක්ද කියලා
    දැන් හැමෝටම ප්‍රශ්නය තියෙන්නේ මං අන්තිමට රෙප් ඉල්ලපු එකද
    එතකොට එලකිරි එකේ දාන තෙඩ් වලින් මං විතරද අන්තිමට රෙප් දෙන්න කියලා කියන්නේ
    රණ්ඩු කරගන්න නෙවෙයි අහන්නේ

    උඹ රටේ වල් කම් ඔක්කොම කරලා හෙන සත්ගුණවත් බුවා වගේ ත්‍රෙඩ් දාන්නේ මොකටද කියහන්?

    රෙප් වලට නෙවෙයිද? :lol:

    මචන් දැන් අර කලින් කියල තිබ්බ වගේ කියන්න එපා ඒක උඹ හදපු කතාවක් කියල.

    උඹේ ඒ තර්කෙත් අරූ බිඳලා තිබ්බනේ උඹම දාල තිබ්බ පෝස්ට්ස් දෙකක් දාලා. :rofl:
     
    • Like
    Reactions: sudeewa

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උඹ රටේ වල් කම් ඔක්කොම කරලා හෙන සත්ගුණවත් බුවා වගේ ත්‍රෙඩ් දාන්නේ මොකටද කියහන්?

    රෙප් වලට නෙවෙයිද? :lol:

    මචන් දැන් අර කලින් කියල තිබ්බ වගේ කියන්න එපා ඒක උඹ හදපු කතාවක් කියල.

    උඹේ ඒ තර්කෙත් අරූ බිඳලා තිබ්බනේ උඹම දාල තිබ්බ පෝස්ට්ස් දෙකක් දාලා. :rofl:

    මං කරපු වල් කම මොකක්ද කියපන්
    දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ
    මං දාපු නවල් එකද
    එහෙනම් පොඩ්ඩක් මෙතන බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1477807

    මං දෙවනි කථාව ලියන්න පටන් ගන්නකොටම කියලා තියෙනවා
    පලමු එක පචයක් කියලා
    කාර්යබහුල නිසා දෙවනි කතාව ලියලා ඉවර කලේ නෑ
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මං කරපු වල් කම මොකක්ද කියපන්
    දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ
    මං දාපු නවල් එකද
    එහෙනම් පොඩ්ඩක් මෙතන බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1477807

    මං දෙවනි කථාව ලියන්න පටන් ගන්නකොටම කියලා තියෙනවා
    පලමු එක පචයක් කියලා
    කාර්යබහුල නිසා දෙවනි කතාව ලියලා ඉවර කලේ නෑ

    http://www.elakiri.com/forum/showthr...154584&page=21
    http://www.elakiri.com/forum/showthr...154584&page=29

    උඹ හෙන කුහකයෙක් බන්. දීපන්කො ඔය උඩ තියෙන උඹේම කමෙන්ට්ස් දෙකට උත්තර? :rofl:

    අනේ මචන් මට උඹත් එක්ක වාද කරන්න නම් වෙලා නෑ. ඒත් මීට පස්සේ උඹල වගේ දිව දෙකේ එවුන් දාන ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න කලින් දෙපාරකට වඩා හිතන්න ඕනේ. :dull:

    අනිත් එක යකෝ උඹ ඒක ලියපු එකක් උනත් උඹේ තියෙන ලිංගික අසහනේ තමයි ඕකෙන් පේන්නේ. සොරි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සුද යකුනේ....:angry::angry::angry::angry::angry:

    මම මේ වැස්සේ තෙමි තෙමි ගිහින් කෙල්ලව ගෙදරට ඇරලවල ආවා....

    ඇවිත් බලනකොට මුන් ල^බක් කියෝනවා... :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මල්ලි ඉක්මනට මේ කොමන්ට් එක DELETE කරපන් ,,,:sorry::sorry:
    උබට කෙල්ලෙක් ඉන්නබව අයිස දැනගත්තොත් උබ ඉවරයි :lol::lol::lol:..........

    කෝ මේ බුවා? :rofl:
    000203F2.gif