හරියට හරි ,,,,
යාලුවෝ දෙන්නම ඇවිල්ලා![]()


හරියට හරි ,,,,
යාලුවෝ දෙන්නම ඇවිල්ලා![]()





චානක උබ මොකාද කියල මම හොදට දන්නව , දැන් උබ මේ ත්රෙඩ් එකේ ඉන්න පරන මෙම්බර්ස්ලට හොරෙප් PM දානව චාටු ටෝක් එකක් දීල හොද එකා වෙන්න..
හරියට උබ අර පන්සලට ** දෙමු ත්රෙඩ් එකේ මටයි , රන්දීර් ටයි PM කරල ඇඩුව වගේ..
මගේ ෆේක් එකක් නෙමේ Hi elakiri කියන බුවා , එහෙම සැකයක් තියනව නම් GTට කියන්න ,
මෙයා කට්ටියටම හොරෙන් PM කරල කියල Hi elakiri මගේ ෆේක් එකක් කියල.
කෝ බන් උබේ පිරිමිකම?
මම කිසිම ෆේක් එකකින් උබට මඩ ගැහුවේ නෑ , උබේ හැම ගොන් ත්රෙඩ් එකකම කියන්න ඕන දේ කිවුව කෙලින්ම.
ෆේක් වලින් ඇවිල්ල මඩ ගහන්න තරම් උබ වැදගත් පොරක් නෙමේ බන්











මාසෙට ලක්ශ 2ක් හොයනව ලු , ඒ උනාට තාම උසස් පෙල කරනව.. බලමුකෝ ඒකෙත් හැටි නේද?
තව භාවනා කරන ධර්ම සාකච්චා කරන පොරක්..
මාත් යන්න ඉන්නේ මුගේ බණක් අහන්න දවසක![]()
























චානක උබ මොකාද කියල මම හොදට දන්නව , දැන් උබ මේ ත්රෙඩ් එකේ ඉන්න පරන මෙම්බර්ස්ලට හොරෙන් PM දානව චාටු ටෝක් එකක් දීල හොද එකා වෙන්න..
හරියට උබ අර පන්සලට ** දෙමු ත්රෙඩ් එකේ මටයි , රන්දීර් ටයි PM කරල ඇඩුව වගේ..
මගේ ෆේක් එකක් නෙමේ Hi elakiri කියන බුවා , එහෙම සැකයක් තියනව නම් GTට කියන්න ,
මෙයා කට්ටියටම හොරෙන් PM කරල කියල Hi elakiri මගේ ෆේක් එකක් කියල.
කෝ බන් උබේ පිරිමිකම?
මම කිසිම ෆේක් එකකින් උබට මඩ ගැහුවේ නෑ , උබේ හැම ගොන් ත්රෙඩ් එකකම කියන්න ඕන දේ කිවුව කෙලින්ම.
ෆේක් වලින් ඇවිල්ල මඩ ගහන්න තරම් උබ වැදගත් පොරක් නෙමේ බන්
හරියට හරි ,,,,
යාලුවෝ දෙන්නම ඇවිල්ලා![]()















බොරු කියන්න එපා මම කාටවත් කීවේ නෑ hi elakiri එකවුන්ට් එක උඹේ ෆේක් එකක් කියලා
අනික මං කාටවත් චාටු කතා කිය කියා ඇන්ඩුවේ නෑ
මට මේ තෙඩ් එක ගැන කියලා ආපු pm වලට මං ප්රතිචාර දැක්කුවා
මං වැදගත් පොරක් නෙවෙයි වෙන්න ඇති
ඒත් උඹට බොරු කියන්න මොකක්ද තියන ඕනි කම
මං ගැන මොකක් හරි අවුලක් තියනවනම් GT ට කියන්න
එතකොට එයා මං ගැන තීරණයක් ගනියි
ඒක නිසා මානසික ආතල් ගන්න මේ වගේ කෑ ගහන්න එපා

උඹ රෙප් හිගාකන්නද බන් කුහක ත්රෙඩ් එකක් දැම්මේ. උඹ මේ වගේ කුජීත ඩයල් එකක් කියලා දන්නවා නම් කමෙන්ට් කරන්නෙත් නෑ පොන්ස්![]()
කරුණාකරලා මට කියන්න මං දාපු තෙඩ් එකේ තියන කුහක කම මොකක්ද කියලා
දැන් හැමෝටම ප්රශ්නය තියෙන්නේ මං අන්තිමට රෙප් ඉල්ලපු එකද
එතකොට එලකිරි එකේ දාන තෙඩ් වලින් මං විතරද අන්තිමට රෙප් දෙන්න කියලා කියන්නේ
රණ්ඩු කරගන්න නෙවෙයි අහන්නේ


උඹ රටේ වල් කම් ඔක්කොම කරලා හෙන සත්ගුණවත් බුවා වගේ ත්රෙඩ් දාන්නේ මොකටද කියහන්?
රෙප් වලට නෙවෙයිද?
මචන් දැන් අර කලින් කියල තිබ්බ වගේ කියන්න එපා ඒක උඹ හදපු කතාවක් කියල.
උඹේ ඒ තර්කෙත් අරූ බිඳලා තිබ්බනේ උඹම දාල තිබ්බ පෝස්ට්ස් දෙකක් දාලා.![]()
මං කරපු වල් කම මොකක්ද කියපන්
දැන් ප්රශ්නය වෙලා තියෙන්නේ
මං දාපු නවල් එකද
එහෙනම් පොඩ්ඩක් මෙතන බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1477807
මං දෙවනි කථාව ලියන්න පටන් ගන්නකොටම කියලා තියෙනවා
පලමු එක පචයක් කියලා
කාර්යබහුල නිසා දෙවනි කතාව ලියලා ඉවර කලේ නෑ


මල්ලි ඉක්මනට මේ කොමන්ට් එක DELETE කරපන් ,,,පිස්සුද යකුනේ....
මම මේ වැස්සේ තෙමි තෙමි ගිහින් කෙල්ලව ගෙදරට ඇරලවල ආවා....
ඇවිත් බලනකොට මුන් ල^බක් කියෝනවා...![]()




..........කෝ මේ බුවා?![]()