ඇත්තට අපිත් හදිස්සියේ මළොත් මේකේ ඉන්න කවුරුත් දැනගන්න එකක් නෑනේ


I had chat with him few times... regarding some helps..
hes said hes from royal and in 1st elevan team.. and also hes named toiya at school.
i saw in news that this guy also called toiya at school![]()

අඩේ මාර අප්සට්. එව්නාට ඒ toiya මේකේ toiya නොවේවා කියලා හිතනවා.

මේ එළකිරි ටොයියා විය නොහැකිය. මේ සිද්ධිය ලංකාදීප වෙබ් සයිට් එකට දාලා තියෙනේනේ සැප්තැම්තැම්බර් 23 වෙනිදා ? නමුත් ලංකාදීප ෆේස් බුක් පිටුවේ මේ ප්රවෘත්තිය 22 රාත්රී 23.04 පොස්ට් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ සිද්ධිය වෙලා තියෙන්නේ සැප්තැම්බර් 22 ? ටොයියා එලකිිරි පොස්ට් එකක් දාලා තියෙනවා 23 හවස 4.25 මේ තියෙන්නේ ඒ පොස්ට් එක
http://www.elakiri.com/forum/showpost.php?p=20707189&postcount=31
පල්ලෙහා තියෙනවා මැරුණ කොල්ලගේ ෆොටෝ එක
![]()