එළකිරියේ ටෝයියද අර මලේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    I had chat with him few times... regarding some helps..

    hes said hes from royal and in 1st elevan team.. and also hes named toiya at school.

    i saw in news that this guy also called toiya at school :(

    :shocked::( අඩේ මාර අප්සට්. එව්නාට ඒ toiya මේකේ toiya නොවේවා කියලා හිතනවා.
    එලකරියේ නැද්ද toiya ව පුද්ගලිකව දන්න කෙනෙක්.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,123
    2,519
    113
    Redhat lab - Aukland
    පුත්ගලිකව දන්නේ නැත්තන් කාටවත් එයා ගැන මුකුත් කියන්න බැහැ නේ ..

    ටෝයියෝ උඹ ඉන්නවනම් ඉදිරිපත් වෙයන්
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මේ එලකිරියේ ටොයියා වෙන්න බෑ බන්. රෝයල් එකේ කොල්ලා ඇක්සිඩන්ට් උනේ 23 උදේ. කිරියේ ටොයියා 23 හවස එලකිරි ඇවිල්ලානේ.:eek::eek::eek::eek:

    Last Activity: 09-23-2016 04:25 PM
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ එළකිරි ටොයියා විය නොහැකිය. මේ සිද්ධිය ලංකාදීප වෙබ් සයිට් එකට දාලා තියෙනේනේ සැප්තැම්තැම්බර් 23 වෙනිදා ? නමුත් ලංකාදීප ෆේස් බුක් පිටුවේ මේ ප්‍රවෘත්තිය 22 රාත්‍රී 23.04 පොස්ට් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ සිද්ධිය වෙලා තියෙන්නේ සැප්තැම්බර් 22 ? ටොයියා එලකිිරි පොස්ට් එකක් දාලා තියෙනවා 23 හවස 4.25 මේ තියෙන්නේ ඒ පොස්ට් එක

    http://www.elakiri.com/forum/showpost.php?p=20707189&postcount=31

    පල්ලෙහා තියෙනවා මැරුණ කොල්ලගේ ෆොටෝ එක :(:(

    unnamed_3467.png
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ එළකිරි ටොයියා විය නොහැකිය. මේ සිද්ධිය ලංකාදීප වෙබ් සයිට් එකට දාලා තියෙනේනේ සැප්තැම්තැම්බර් 23 වෙනිදා ? නමුත් ලංකාදීප ෆේස් බුක් පිටුවේ මේ ප්‍රවෘත්තිය 22 රාත්‍රී 23.04 පොස්ට් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ සිද්ධිය වෙලා තියෙන්නේ සැප්තැම්බර් 22 ? ටොයියා එලකිිරි පොස්ට් එකක් දාලා තියෙනවා 23 හවස 4.25 මේ තියෙන්නේ ඒ පොස්ට් එක

    http://www.elakiri.com/forum/showpost.php?p=20707189&postcount=31

    පල්ලෙහා තියෙනවා මැරුණ කොල්ලගේ ෆොටෝ එක :(:(

    unnamed_3467.png

    Thanks මචං. එහෙනම් කොහොමවත් එලකිරියේ ටොයියා වෙන්න බෑ.
    මියගිය තරුණයට නිවන්සුව පතමු!