එළකිරියේ නැවත උපන්නෙමි.

Console

Active member
  • Aug 29, 2015
    303
    30
    28
    එළකිරියේ නැවත උපන්නෙමි.

    :D මම 2009 වගේ ඉදන් එළකිරි සාමාජිකයෙක් වෙලා හිටියා. ඒ කලේ account එක හැදුවේ මගේම නමින්.
    ගොඩක් දේවල් මම මේකෙන් ඉගෙන ගත්තා. එත් කවදාවත් පොස්ට් දාල තිබ්බේ නේ.
    ඒ නිසා අලුත් account එකක් හදාගෙන අලුතින් පටන් ගන්න මම හිතුව.

    මම දෙනාට computer network ෆිල්ඩ් එකේ වැඩ කරනවා.

    එහෙනම් මෙහෙම ඉස්සරහට යන්. :D



    මගේ දෙවෙනි පොස්ට් එකෙන් මම ඔයාලට උස වැඩි කර ගන්න හැටි කියල දෙන්නම්. (නැ නැ. සෙල්ලම් කරලා උස වෙඩි කර ගන්න නෙමෙඉ)
    :oo:
     
    • Like
    Reactions: Error365! and laMir