එළකිරියේ යූසර් නේම් එක

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එළකිරියේ යූසර් නේම් එක

අපි හැමෝටම නමක් තියේ..:yes:.ඒ වගේම ඒ නම් වලට මොකක්ම හරි තේරුමකුත් තියේ...තේරුමක් නැතත් වැඩිහිටියෝ ඒ නම් දාලා තියෙන්නේ එක්කෝ ඒ නම කියද්දි ඇති වෙන ශබ්ද රසය ගැන හිතලා වෙන්න ඇති...ඒ වගේම එළකිරියේ අපි හැමෝටම යූසර් නේම් එකක් තියේ.සමහරු තමන්ගේ ඇත්තන් නමින්ම ඉන්නවා...තව සමහරු අනවර්ථ නමකින් ඉන්නවා....දාමු බලන්න කට්ටිය ඔයාලාගේ යූසර් නේම් එක දාගත්තු හැටි හෝ එහෙම යූසර් නේම් එකක් යොදාගන්නට හේතු වෙච්ච කාරණාව...මගේ යූසර් නේම් එක හැදුවේ මගේ ඇත්ත නම් වලින් කොටස් එකතු කරලා..:D
 
  • Like
Reactions: Santa DX

Manash

Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    ඔයාගේ ඇත්ත නම කියන්න බලන්න තේරුම ම0 හිතාගන්න0 :P
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න ඕකනේ කියන්නේ ඉතින්...අහලා තියෙන දේට උත්තර දෙන්නකෝ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගෑණුන්ටත් ඕන් නැති කුණු ගොඩක් නෑ...:oo:

    හේතුව කියාගන්නවත් බැරි ගොන් නමක් දාගෙන එනවා මෙතන.:P..පල පල..:angry:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මගෙ නමෙ මුල් අකුරු 4 ර , 123 ටික නිකන් දැම්මෙ නැත්නම් මෙ නම විතරක් දාන්න බෑ කියල කිව්ව.
     
    • Like
    Reactions: ashmi

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ කාඩ් එක යාලුවො මට දාපු,මම horizon එකේ බස් එක යද්දි කියෙවුවෙ වැරදිලා hirozan කියල, hirozan පස්සෙ erozan උනා :D:D