එළකිරියේ යූසර් නේම් එක
අපි හැමෝටම නමක් තියේ..
.ඒ වගේම ඒ නම් වලට මොකක්ම හරි තේරුමකුත් තියේ...තේරුමක් නැතත් වැඩිහිටියෝ ඒ නම් දාලා තියෙන්නේ එක්කෝ ඒ නම කියද්දි ඇති වෙන ශබ්ද රසය ගැන හිතලා වෙන්න ඇති...ඒ වගේම එළකිරියේ අපි හැමෝටම යූසර් නේම් එකක් තියේ.සමහරු තමන්ගේ ඇත්තන් නමින්ම ඉන්නවා...තව සමහරු අනවර්ථ නමකින් ඉන්නවා....දාමු බලන්න කට්ටිය ඔයාලාගේ යූසර් නේම් එක දාගත්තු හැටි හෝ එහෙම යූසර් නේම් එකක් යොදාගන්නට හේතු වෙච්ච කාරණාව...මගේ යූසර් නේම් එක හැදුවේ මගේ ඇත්ත නම් වලින් කොටස් එකතු කරලා..