එළකිරියේ යූසර් නේම් එක

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    xzibit-xzibition.jpg
    how-many-xzibits-would-xzibit-exhibit.jpg


    :D:D:D
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචං ඕන එකෙක් අනිවා මේ වචෙනේ දවසට එක පාරක් හරි කියනවා නමක් හිතනකොට මතක් වුනේ මේක එක නිසා මේක දැම්ම :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Tom = Tomorrow
    :D
    මගේ නමේ මුල් අකුරු 4යි [ගොඩක් වෙලාවට කට්ටිය මට කතා කරද්දී කියන නම [Hasiya] ] [Hasitha], මන් games ගහද්දි යොදාගන්න username [Stranger]එකයි තියෙන්නේ.
    :D


    mama asama character ekak tama gwen ,itin eyawa hoyaganna tama bari una hinda eyage boyfriendge nama dagaththa.
    :D
    Error in 365 days! >> Error365! :P
    :D
    When I wanted a user name I couldn't decide. So I looked at a piece of paper and took the very first two words that I saw.
    Nice :lol:
    මගේ ඇත්ත නමින් තමා ගොඩක් වෙලාවට ගොඩක් කමියුනිටි ගෲප් වල ඉන්නේ..
    (එළකිරිය ඉන් එකක්) :yes::yes::yes::yes:
    නම චොර කර ගන්න විදියේ වැඩක් තාම වෙලා නැති නිසා ඒකෙන් මට දැනට අවුලක් වෙලා නෑ. :dull::dull::dull::dull:

    කැත සීන් එක කියන්නේ මම මේකේ හරි නමින් හිටියත් මේකේ ඉන්න හොක‍ටුවෝ මට සෑහෙන නික් නේම් ගානක් දාලා :angry::angry::angry::angry:
    කිරියෙ එක එක උන් එක එක නම් කියන්නේ..
    බොහොමයක් නම් ඇවතාරෙට පින් සිද්ධ වෙන්නයි කොරියාවට පින් සිද්ධ වෙන්නයි ලැබුණ දේවල්.. :dull::dull::dull::sorry::sorry::sorry:
    :yes::rofl:
    මගේ නම තමයි තියෙනෙ:love: 222 ඒවා තියෙන්න ඒ නම්න් user name එක හදන්න දුන්නේ නැති නිසා 222 ඒවා ගැහුවා:angry::angry::angry:
    Aah...:D
    :D
    ජන්තු අයියා;17395193 said:
    මගේ එළකිරි එකවුන්ට් එකට ජන්තු අයියා කියලා නම දාලා තියෙන්නේ මෙන්න මේ හිතුව නිසා..ඒ දවස් වල (චැනල් එක මතක නෑ කාලය මතකත් නෑ) නාට්‍යක් ගියා අතීත ගම්බද පරිසරයක කතා තේමාවක් තිබුන...අන්න එකේ "ජන්තු" කියලා චරිතයක් තිබුනා...කාටවත් බය නැති අමුතුම චරිතයක්...ඉතින් මට හිතුනා ඔය නම පාවිච්චි කරන්න...:yes:
    Muwan palassa...:D
    මගේ නන් ඇත්ත සම්පූර්න නම තමයි තියෙන්නේ :yes: :yes:
    :D
    ජන්තු අයියා;17395236 said:
    මට සැකයි..කරුණාකර ග්‍රාමසේවක සහතිකයක් සමග උප්පැන්න සහතිකය මෙහි පල කරන්න...:rofl:
    :rofl:
    කියන්නේ නෑ..... :dull:
    :dull:
    බේබදු චරිතයක් ද
    :no:
    smother - kill by covering their nose and mouth so that they suffocate.
    (i played Dota and CS, 'smother' was my gaming name back then )
    :D
    එල්.කේ.එස්..කියන්නේ මගේ නමේ මුලකුරු 3..
    007 කියන්නේ මම ඒ කාලේ ආසම ෆිල්ම් සිරිස් එකක් ;)
    :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කට්ටිය Rio ෆිල්ම් එක බලලා ඇතිනේ....මගේ නම දාපු හැටි කියන්න ඕනා නෑනේ..... :D:D
    :D
    ජන්තු අයියා;17395542 said:
    :oo::baffled::angry:....නෑ බොල...සැදැහැවත් පොරක්...:rolleyes::yes:
    :yes:
    :D
    :dull::dull::dull::dull:


    රියන් කොන්ගියා

    කාස පාට සොර්


    ගු ජුන් පියෝ
    :lol:
    මචං ඕන එකෙක් අනිවා මේ වචෙනේ දවසට එක පාරක් හරි කියනවා නමක් හිතනකොට මතක් වුනේ මේක එක නිසා මේක දැම්ම :yes:
    :yes::D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    gaviscon liquid එක බීවේ නැද්ද ඒකට නම් අඩුවෙනවා.:yes:
    :no::no: eka set na
    මචං ඕන එකෙක් අනිවා මේ වචෙනේ දවසට එක පාරක් හරි කියනවා නමක් හිතනකොට මතක් වුනේ මේක එක නිසා මේක දැම්ම :yes:

    :baffled::baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගේම් ගහන්න , එක එක සයිට් වල රෙජිස්ටර් වෙන්න use කරපු නම.
    maxboy ඔය ෆිල්ම් එකකින් උස්සපු එකක්ද ද කොහෙද
    sl කැල්ල එතින් ලනකාවේ නේ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඩික්ශනරියෙන් මගෙ නම සර්ච් කරල බැලුවොත් තේරුම බලාගන්න පුලුවන් වෙයි.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ ගෑණි ගෙදර වැඩක් පලක් කරන් නැද්ද මන්දා මේකට ඇවිල්ලා එක එකාගේ කුණු අදින්නේ... :oo: