මගේ ඇත්ත නමින් තමා ගොඩක් වෙලාවට ගොඩක් කමියුනිටි ගෲප් වල




Tom = Tomorrow

මගේ නමේ මුල් අකුරු 4යි [ගොඩක් වෙලාවට කට්ටිය මට කතා කරද්දී කියන නම [Hasiya] ] [Hasitha], මන් games ගහද්දි යොදාගන්න username [Stranger]එකයි තියෙන්නේ.

mama asama character ekak tama gwen ,itin eyawa hoyaganna tama bari una hinda eyage boyfriendge nama dagaththa.

Error in 365 days! >> Error365!![]()

NiceWhen I wanted a user name I couldn't decide. So I looked at a piece of paper and took the very first two words that I saw.

මගේ ඇත්ත නමින් තමා ගොඩක් වෙලාවට ගොඩක් කමියුනිටි ගෲප් වල ඉන්නේ..
(එළකිරිය ඉන් එකක්)
නම චොර කර ගන්න විදියේ වැඩක් තාම වෙලා නැති නිසා ඒකෙන් මට දැනට අවුලක් වෙලා නෑ.
කැත සීන් එක කියන්නේ මම මේකේ හරි නමින් හිටියත් මේකේ ඉන්න හොකටුවෝ මට සෑහෙන නික් නේම් ගානක් දාලා
කිරියෙ එක එක උන් එක එක නම් කියන්නේ..
බොහොමයක් නම් ඇවතාරෙට පින් සිද්ධ වෙන්නයි කොරියාවට පින් සිද්ධ වෙන්නයි ලැබුණ දේවල්..


Aah...මගේ නම තමයි තියෙනෙ222 ඒවා තියෙන්න ඒ නම්න් user name එක හදන්න දුන්නේ නැති නිසා 222 ඒවා ගැහුවා
![]()

name![]()

Muwan palassa...ජන්තු අයියා;17395193 said:මගේ එළකිරි එකවුන්ට් එකට ජන්තු අයියා කියලා නම දාලා තියෙන්නේ මෙන්න මේ හිතුව නිසා..ඒ දවස් වල (චැනල් එක මතක නෑ කාලය මතකත් නෑ) නාට්යක් ගියා අතීත ගම්බද පරිසරයක කතා තේමාවක් තිබුන...අන්න එකේ "ජන්තු" කියලා චරිතයක් තිබුනා...කාටවත් බය නැති අමුතුම චරිතයක්...ඉතින් මට හිතුනා ඔය නම පාවිච්චි කරන්න...![]()

මගේ නන් ඇත්ත සම්පූර්න නම තමයි තියෙන්නේ![]()
![]()

ජන්තු අයියා;17395236 said:මට සැකයි..කරුණාකර ග්රාමසේවක සහතිකයක් සමග උප්පැන්න සහතිකය මෙහි පල කරන්න...![]()

කියන්නේ නෑ.....![]()

බේබදු චරිතයක් ද

smother - kill by covering their nose and mouth so that they suffocate.
(i played Dota and CS, 'smother' was my gaming name back then )

එල්.කේ.එස්..කියන්නේ මගේ නමේ මුලකුරු 3..
007 කියන්නේ මම ඒ කාලේ ආසම ෆිල්ම් සිරිස් එකක්![]()

කට්ටිය Rio ෆිල්ම් එක බලලා ඇතිනේ....මගේ නම දාපු හැටි කියන්න ඕනා නෑනේ.....![]()

ජන්තු අයියා;17395542 said:....නෑ බොල...සැදැහැවත් පොරක්...
![]()


ජරියන් කොන්ගියා
කාස පාට සොර්
ගු ජුන් පියෝ

මචං ඕන එකෙක් අනිවා මේ වචෙනේ දවසට එක පාරක් හරි කියනවා නමක් හිතනකොට මතක් වුනේ මේක එක නිසා මේක දැම්ම![]()


gaviscon liquid එක බීවේ නැද්ද ඒකට නම් අඩුවෙනවා.![]()

eka set naමචං ඕන එකෙක් අනිවා මේ වචෙනේ දවසට එක පාරක් හරි කියනවා නමක් හිතනකොට මතක් වුනේ මේක එක නිසා මේක දැම්ම![]()





