එළකිරියේ යූසර් නේම් එක

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගේ නමේ කෑලි දෙක තමයි තියෙන්නෙ

    නුවන් කියන එක නු + වන්(ONE,1) කරල ඉතුරු ටිකත් ඒවගේ කැඩුව

    එක එකාගෙ නම් කඩ කඩ කියවන එක දැන් පුරුද්දක් වෙලා බන්. උදාහරනෙකට

    චාමලී - චා මලී, දිමල්- ඩී අයි මල්
    සුනීත - එස් යූ නීතා

    ඔෆිස් එකේ උන්ට කියන්නෙම දැන් ඔහොම
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මගේ ඇත්ත නම කෙටි කරලා, 10න් ගුණ කරලා, උණුවතුරෙන් තම්බලා අරං, පැයට කිලෝමීටර 10ක වේගයෙන් කල්පනා කරලා තමා මේක දැම්මෙ. :growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජොසී;17399651 said:
    මගේ ඇත්ත නම කෙටි කරලා, 10න් ගුණ කරලා, උණුවතුරෙන් තම්බලා අරං, පැයට කිලෝමීටර 10ක වේගයෙන් කල්පනා කරලා තමා මේක දැම්මෙ. :growl:
    :eek:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මන් නෙමෙයි මේ එකවුන්ට් එක හැදුවේ.අයියා කෙනෙක් හදල දුන්නේ..
    ඉතින් මෑන්ස් දාපු නම තමයි ඕක..අකිල කියන්නේ නම..12345 දැම්මේ ඇයි කියල ඉතින් එයා දන්නෙත් නැතුව ඇති..
    එතකොට මන් 10 වසරේ..මෙලෝ මගුලක් දන්නේ නෑ මේක ගැන..තාමත් දන්නේ නෑ.:P:P
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මගේ ඇත්තම නම තමයි තියෙන්නේ.. :yes:

    මගේ නම කෝඩ් එකක්, අංක පේලියක් තියෙන්නෙ, ඩිකෝඩ් කලොත් මොළකාරයෙක් ... සහ මගෙ කටහඬ අහන්න තරම් වාසනාවන්ත වෙයි :P

    හරි මචන් පට්ටම ගේමක් දීල උඹේ නම Decode කරලා හොයාගත්තේ., උඹේ කටහඬ නම් මාර සුමිහිරියි මචන්., පට්ටම ලස්සනයි!! :yes:

    Ml kiyanne mokadda basso?:)

    මුදි‍යන්සේ ලාගේ.. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ඇත්තම නම තමයි තියෙන්නේ.. :yes:

    හරි මචන් පට්ටම ගේමක් දීල උඹේ නම Decode කරලා හොයාගත්තේ., උඹේ කටහඬ නම් මාර සුමිහිරියි මචන්., පට්ටම ලස්සනයි!! :yes:

    මුදි‍යන්සේ ලාගේ.. :yes:
    උඹද අර සිංදු කියන්නෙ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපේ ගෙදර ඉන්නවා ලබු ගිරවෙක්. එයා කන්නේ මගේ පිගානෙන්. ඒ වගේම මගේ අතටත් එනවා. එලියට ගන්නේ නැහැ. අපි එයාව අල්ලලා තියෙන නිසා එය ගියෝතින් වෙන ගිරවු එයාට කොටලා මරණ නිසා.

    ඉතිං මගේ දුක වගේම ප්‍රශ්නත් කියන්නේ එයා එක්ක. කාලෙත් එක්ක එයා තමයි මගේ හොඳම යාළුවා උනේ. එයාට මම කියන්නේ ලබු ගෙඩියා කියල. ඉතිං එයාව මතක වෙන්න එක්ක තමයි මම ලබු ගෙඩියා කියල නම දාල තියෙන්නේ.
    මේ ඉන්නේ එයා.
    profilepic452091_10.gif

    හොද වෙලවට හරකෙක් නොහොටියේ

    එත්නම් උබ රත්ති කියලා දාගෙන එනකොට කිරිපිට් ඇඩ් එකක් වගේනේ

    එහෙනම් මගේ නැන්දම්මා වෙනුවෙන් මම ලොකු වෙනසක් කරනවා.:P එතකොට දාන්නේ රත්ති කියලා නෙවි. මිසිස්‌ පෙරේරා කියලා.:D
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නම උපුල්,

    ඉතිරි අකුරු 3න් ප්‍රදේශයක් නමක්. ඒක ගෙස් කරගන්න. :cool:

    ඉපදුන තැන නොවුනත් ජීවිතයට වැදගත් උන තැනක්
    :yes:

    පේරාදෙණිය
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මගේ නම කෝඩ් එකක්, අංක පේලියක් තියෙන්නෙ, ඩිකෝඩ් කලොත් මොළකාරයෙක් ... සහ මගෙ කටහඬ අහන්න තරම් වාසනාවන්ත වෙයි :P

    20118191514

    :oo::oo::oo::oo:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන් නෙමෙයි මේ එකවුන්ට් එක හැදුවේ.අයියා කෙනෙක් හදල දුන්නේ..
    ඉතින් මෑන්ස් දාපු නම තමයි ඕක..අකිල කියන්නේ නම..12345 දැම්මේ ඇයි කියල ඉතින් එයා දන්නෙත් නැතුව ඇති..
    එතකොට මන් 10 වසරේ..මෙලෝ මගුලක් දන්නේ නෑ මේක ගැන..තාමත් දන්නේ නෑ.:P:P
    තෝ ඇටකිච්චෙක්නේ යකෝ..:dull: