එළකිරියේ සැගවුන රහස් සහ සාමාජික නීතිරීත&#353

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඉස්සර මේකේ එක පොස්ට් එකක් දාලා ගත්ත සතුට දැන් ත්‍රෙඩ් 100 ක් දැම්මත් ගන්න බැහැ මහත්තයෝ...
:(:(:(:(
 
Last edited:
  • Like
Reactions: paris

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා එකක් කියන්නම් ලන්කවේ සින්හලෙන් ඔනම කේස් එකක් දාල ඔනම වෙලවක පට්ට හෙල්ප් ගන්න පුලුවන් වෙබ් සයිට් එකක් තියෙනවනම් ඒ එලකිරි එක විතරයි. මම 2007 තමයි රෙච්ස්ටර් උනෙ නමුත් වැඩි කාලයක් යන්න කලින් හුගක් දෙවල් ඉගෙන ගත්ත . වාහන, බ්ස්නස් , තවත් දෙවල් නම් එමට ඉගෙන ගත්ත.
    ඉතින් මමත් කියන්නෙ අපි ගන්න දෙවල් වගෙම අපිත් දෙයක් දීල මෙ සයිට් එක බලගමු කියලයි.
    සුබ දවසක් එහෙනම්...
     
    • Like
    Reactions: paris

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    ඉස්සර මේකේ එක පොස්ට් එකක් දාලා ගත්ත සතුට දැන් ත්‍රෙඩ් 100 ක් දැම්මත් ගන්න බැහැ මහත්තයෝ...
    :(:(:(:(

    සිරා කතාව.. මම ජොයින් උනේ 2008 .. ඒ රෙජිස්ටර් උනේ ඒ කාලේ සින්දු බා ගන්න.. ;) පස්සෙ කාලෙක තමයි ෆෝරම් එක සෙට් උනේ. ඊට පස්සේ මේකේ පැළ වෙලා හිටියේ. එෆ් බී කියල එකක් මතකත් නෑ..:D සෑහෙන දේවල් ඉගෙන ගත්තා. සෑහෙන දේවල් කියල දුන්නා. ඊ බේ බඩු ගෙන්නන එක පවා මෙතනින් ඉගෙන ගත්තේ.:yes: දැන් සමහර ඒව ගෙන්නලා බිස්නසුත් කරනවා. ඉතින් මේකෙ වටිනාකම තේරෙනවනේ.. :rolleyes::rolleyes:

    කියන්න ගියේ මේකයි... 2012/3 විතර මම මේකෙන් ඈත් උනා. ජොබ් එකෙ සීන් ඒවා මේවා එක්ක.. :dull: 2016 මේ මාසේ තමයි ආයේ ආවේ..
    තරහ වෙන්න එපා මචංලා :love:, ඒ කාලේ ගැම්ම දැන් සෑහෙන්න අඩු වෙලා කියලා හිතෙනවා.. ඒ ඇයි කියන්න නන් තේරෙන්නෙ නෑ..:eek: ඒත් අපි එළකිරි එක්කයි! :cool::yes::yes::love:

    :yes::yes::yes::love:
     
    • Like
    Reactions: lcrstudio

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉස්සර ක්ලබ් එල්කේ එක එලකිරියට වඩා ප්‍රසිද්දයි
    ඒ කාලේ තමයි ඔය තෑගි දීලා ප්‍රසිද්ද කරේ
    ඔවා දෙනවා කියල කිව්වට මම අහල තියෙන විදිහට ටොපියක් වත් දීල නැහැ
    ක්ලබ් එල්කේ එකේ ඇඩ්මින් කරපු ගොන් වැඩක් නිසා ඒකෙ තිබ්බ ඔක්කොම යුසර් එකවුන්ට් රීසෙට් උනා

    මම අහල තියෙනවා ජිටි එක්ක මේ සයිට් එක පටන් ගනිද්දී හිටපු එකෙක් මලක් දාන් අයින් උනා කියල
    පොර මොනා උනත් තනියෙන් ගේම ගැහුවා

    www.clublk.us
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    lol things we did for this site dayumm :D those days were golden..
    I got my pictures posted all over our rivalry site at that time <Spam age!> :P and the threats :lol:

    I love ElaKiri.. :) :love: