ඉස්සර මේකේ පොස්ට් එකක් දාලා ගත්ත සතුට දැන් ත්රෙඩ් 100 ක් දැම්මත් ගන්න බැහැ මහත්තයෝ...

ඉස්සර මේකේ එක පොස්ට් එකක් දාලා ගත්ත සතුට දැන් ත්රෙඩ් 100 ක් දැම්මත් ගන්න බැහැ මහත්තයෝ...
පස්සෙ කාලෙක තමයි ෆෝරම් එක සෙට් උනේ. ඊට පස්සේ මේකේ පැළ වෙලා හිටියේ. එෆ් බී කියල එකක් මතකත් නෑ..
සෑහෙන දේවල් ඉගෙන ගත්තා. සෑහෙන දේවල් කියල දුන්නා. ඊ බේ බඩු ගෙන්නන එක පවා මෙතනින් ඉගෙන ගත්තේ.
දැන් සමහර ඒව ගෙන්නලා බිස්නසුත් කරනවා. ඉතින් මේකෙ වටිනාකම තේරෙනවනේ.. 

2016 මේ මාසේ තමයි ආයේ ආවේ..
, ඒ කාලේ ගැම්ම දැන් සෑහෙන්න අඩු වෙලා කියලා හිතෙනවා.. ඒ ඇයි කියන්න නන් තේරෙන්නෙ නෑ..
ඒත් අපි එළකිරි එක්කයි! 



සිරා කතාව.. මම ජොයින් උනේ 2008 .. ඒ රෙජිස්ටර් උනේ ඒ කාලේ සින්දු බා ගන්න..පස්සෙ කාලෙක තමයි ෆෝරම් එක සෙට් උනේ. ඊට පස්සේ මේකේ පැළ වෙලා හිටියේ. එෆ් බී කියල එකක් මතකත් නෑ..
සෑහෙන දේවල් ඉගෙන ගත්තා. සෑහෙන දේවල් කියල දුන්නා. ඊ බේ බඩු ගෙන්නන එක පවා මෙතනින් ඉගෙන ගත්තේ.
දැන් සමහර ඒව ගෙන්නලා බිස්නසුත් කරනවා. ඉතින් මේකෙ වටිනාකම තේරෙනවනේ..
කියන්න ගියේ මේකයි... 2012/3 විතර මම මේකෙන් ඈත් උනා. ජොබ් එකෙ සීන් ඒවා මේවා එක්ක..2016 මේ මාසේ තමයි ආයේ ආවේ..
තරහ වෙන්න එපා මචංලා, ඒ කාලේ ගැම්ම දැන් සෑහෙන්න අඩු වෙලා කියලා හිතෙනවා.. ඒ ඇයි කියන්න නන් තේරෙන්නෙ නෑ..
ඒත් අපි එළකිරි එක්කයි!




those days were golden..
and the threats
