එළකිරියේ හිටපු වඩු බාස්

vsj

Member
Sep 23, 2014
317
5
0
එළකිරියේ හිටපු වඩු බාස්

කෝ බන් අර එළකිරියේ හිටපු වඩු බාස් . උ අපිට ටූල්ස් ලිස්ට් එකක්ම දුන්න.පුටු මේස හදනවය් කිව්වා . දැන් ආගිය අතක් නැ . තව ටිකක් බලල කාට හරි දීල දානවා. එකම පාරක් පිහියක් හැදුවා