එළකිරියේ_කෙල්ලෝ_ඉන්නවද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෙක්ව ඔඩික්කුවෙ වාඩි කරවගෙන එලකිරි ආවොත් කෙල්ලෙක්ද , කොල්ලෙක්ද.? :baffled:
     
    chathu4742

    Well-known member
  • කෙල්ලෙක්ව ඔඩික්කුවෙ වාඩි කරවගෙන එලකිරි ආවොත් කෙල්ලෙක්ද , කොල්ලෙක්ද.? :baffled:

    එකෙක් වත් නෙවේ..!!! මොන ගස් ගෙම්බා ද බන් කෙල්ලෙක් ඔඩොක්කුවේ ඉද්දි කොම්පීටරයක් ඔන් කරගන්නෙ...අනේ යකෝ:sorry::sorry:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    මේ එකවුන්ට් එකත් කෙල්ලෙක්ගෙ (යුනි එකේ අක්කා කෙනෙක්ගේ) එයා එකවුන්ට් එක හදල තිබුනෙ ඒකාලේ මේකෙන් සින්දු ඩවුන්ලෝඩ් කරන්න ගෙස්ට් එකවුන්ට් වලින් බැරි නිසා. එතකොට සින්දු ප්ලේ වෙන ෆොන් එකක් තිබ්බේ මා ගාව විතරයි.138 නැගල අපි ඕක කනේ ගහන් සින්දු අහ අහ එනෝ. පස්සේ කාලෙක ගෑනි germany ගියා. අවරුදු ගානකට පස්සේ ෆොටෝ එකක් එවල තිබ්බ හස්බන්ඩ් and දුව එක්ක ස්විට්සර්ලන්ඩ් හරි ස්වීඩන් හරි ඉදන්. දැන් කොහේ ඉන්නවද දන්නෑ. තාම ඒ මට කටින් කිව්ව username/පාස්වර්ඩ් තමයි මම පාවිච්චි කරන්නෙ

    කතාව මෙතෙන්ට අදාළ නැති වුනත් මට එක බෙදාගන්න ඕන වුනා උබල එක්ක :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Thanks for sharing the story machan
     
    • Like
    Reactions: samindi

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :lol: Thank you for letting us know malli :rofl:
    P.S මදැය් මේකට රිප්ලය් කරා:baffled: කෙල්ලෙක්ගෙ අවතාර් එක තිබ්බට මං කොල්ලෙක් :frown: කෙල්ලෙක් නෙමෙය් :rolleyes:
    උඹ ට්‍රාන්ස්ජෙන්ඩර් වෙන්නැති ඒක නෙහ් කොල්ලෙක් වෙලා කෙල්ලෙක්ගෙ පොටෝ එකක් දාන් ඉන්නෙ