Na na kollek ay walida
DupThaama podi ekek
enava methana kathaa kiyana
ආආආආ ඔයා කොල්ලෙක් නම් කියන්න බලන්න නලක වචනයක් * දාල හලි
Na na kollek ay walida
DupThaama podi ekek
enava methana kathaa kiyana
කෙල්ලෙක්ව ඔඩික්කුවෙ වාඩි කරවගෙන එලකිරි ආවොත් කෙල්ලෙක්ද , කොල්ලෙක්ද.?![]()

කෙල්ලෙක්ව ඔඩික්කුවෙ වාඩි කරවගෙන එලකිරි ආවොත් කෙල්ලෙක්ද , කොල්ලෙක්ද.?![]()



මේ එකවුන්ට් එකත් කෙල්ලෙක්ගෙ (යුනි එකේ අක්කා කෙනෙක්ගේ) එයා එකවුන්ට් එක හදල තිබුනෙ ඒකාලේ මේකෙන් සින්දු ඩවුන්ලෝඩ් කරන්න ගෙස්ට් එකවුන්ට් වලින් බැරි නිසා. එතකොට සින්දු ප්ලේ වෙන ෆොන් එකක් තිබ්බේ මා ගාව විතරයි.138 නැගල අපි ඕක කනේ ගහන් සින්දු අහ අහ එනෝ. පස්සේ කාලෙක ගෑනි germany ගියා. අවරුදු ගානකට පස්සේ ෆොටෝ එකක් එවල තිබ්බ හස්බන්ඩ් and දුව එක්ක ස්විට්සර්ලන්ඩ් හරි ස්වීඩන් හරි ඉදන්. දැන් කොහේ ඉන්නවද දන්නෑ. තාම ඒ මට කටින් කිව්ව username/පාස්වර්ඩ් තමයි මම පාවිච්චි කරන්නෙ
කතාව මෙතෙන්ට අදාළ නැති වුනත් මට එක බෙදාගන්න ඕන වුනා උබල එක්ක![]()
උඹ ට්රාන්ස්ජෙන්ඩර් වෙන්නැති ඒක නෙහ් කොල්ලෙක් වෙලා කෙල්ලෙක්ගෙ පොටෝ එකක් දාන් ඉන්නෙThank you for letting us know malli
P.S මදැය් මේකට රිප්ලය් කරාකෙල්ලෙක්ගෙ අවතාර් එක තිබ්බට මං කොල්ලෙක්
කෙල්ලෙක් නෙමෙය්
![]()