එළකිරි අනාතයින් කියන තරම් මිනිසුන්ට අමාරුද?

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඊයේ 4-6 පේරාදෙණිය මල් වත්තට ගියා.. සෙනග හිටිය හොදට...බහුතර හිටියේ මුස්ලිම් අය...

    ඊයේ රැ 7-8 Nelligala ගියා..ට්‍රිප් බස් 25 විතර ඇවිල්ලා තිබුණා..කට කපලා මිනිස්සු.. එක එක සරසපු බස් ඇවිල්ලා තිබුනේ..කියන තරම් මිනිසුන්ට අමාරු පාටක් පෙනුනේ නැහැ..රැ වෙලා උනත් යන්න අමාරු පාරක මිනිස්සු ඒ තරම් සෙනගක් ඉදිවී කියලා හිතුවේ නැහැ...

    බහුතරයක් ගත්තම ලොකු අමාරුවක් තිබුනේ නැහැ මිනිසුන්ට, සැපේ හිටියේ..උබලත් මේකේ එක එක වහල්ලු එක්ක ඇර ගන්නේ නැතුව කියක් හොයාගෙන ට්‍රිප් එකක් ගිහින් සැපේ ඉදපල්ලා...
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    ezgif-com-gif-maker_optimized-gif.189408
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබට නොදන්න දෙයක්‌ කියන්නද මන් කැම්පස් ගිහිනුත් අවුරුදු දෙකකුත් යනකන් ගෙදර රෝල ගැහුවේ අම්මගෙයි තාත්තගෙයි රත්තරං බඩු උකස් තියලා.. එහෙමයි කියලා මන් ඇදුමේ කොහෙවත් ඒක ගහන් ගියෙත් නැහැ එක එකා එක්ක කියන්න ගියෙත් නැහැ.. ඔය trip යන එවුන් ගෙවල්වල රෝල ගහන හැටි තුන්වේල කන හැටි ගැනත් හොයලා බලලා ත්‍රෙඩ් එකක්‌ දාපන්කො පුළුවන් නම්..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උබට නොදන්න දෙයක්‌ කියන්නද මන් කැම්පස් ගිහිනුත් අවුරුදු දෙකකුත් යනකන් ගෙදර රෝල ගැහුවේ අම්මගෙයි තාත්තගෙයි රත්තරං බඩු උකස් තියලා.. එහෙමයි කියලා මන් ඇදුමේ කොහෙවත් ඒක ගහන් ගියෙත් නැහැ එක එකා එක්ක කියන්න ගියෙත් නැහැ.. ඔය trip යන එවුන් ගෙවල්වල රෝල ගහන හැටි තුන්වේල කන හැටි ගැනත් හොයලා බලලා ත්‍රෙඩ් එකක්‌ දාපන්කො පුළුවන් නම්..
    මෙන්න යතාර්ථය. දැන් බහුතරයක් ගහන්නෙ අන්තිම තුරුම්පු ටික. කෙලවෙන්නෙ හෝල්සේල් ලගදිම
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඊයේ 4-6 පේරාදෙණිය මල් වත්තට ගියා.. සෙනග හිටිය හොදට...බහුතර හිටියේ මුස්ලිම් අය...

    ඊයේ රැ 7-8 Nelligala ගියා..ට්‍රිප් බස් 25 විතර ඇවිල්ලා තිබුණා..කට කපලා මිනිස්සු.. එක එක සරසපු බස් ඇවිල්ලා තිබුනේ..කියන තරම් මිනිසුන්ට අමාරු පාටක් පෙනුනේ නැහැ..රැ වෙලා උනත් යන්න අමාරු පාරක මිනිස්සු ඒ තරම් සෙනගක් ඉදිවී කියලා හිතුවේ නැහැ...

    බහුතරයක් ගත්තම ලොකු අමාරුවක් තිබුනේ නැහැ මිනිසුන්ට, සැපේ හිටියේ..උබලත් මේකේ එක එක වහල්ලු එක්ක ඇර ගන්නේ නැතුව කියක් හොයාගෙන ට්‍රිප් එකක් ගිහින් සැපේ ඉදපල්ලා...
    ඒ මිනිස්සු පයිතන් කරනවා. තොත් කරපන්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    උබට නොදන්න දෙයක්‌ කියන්නද මන් කැම්පස් ගිහිනුත් අවුරුදු දෙකකුත් යනකන් ගෙදර රෝල ගැහුවේ අම්මගෙයි තාත්තගෙයි රත්තරං බඩු උකස් තියලා.. එහෙමයි කියලා මන් ඇදුමේ කොහෙවත් ඒක ගහන් ගියෙත් නැහැ එක එකා එක්ක කියන්න ගියෙත් නැහැ.. ඔය trip යන එවුන් ගෙවල්වල රෝල ගහන හැටි තුන්වේල කන හැටි ගැනත් හොයලා බලලා ත්‍රෙඩ් එකක්‌ දාපන්කො පුළුවන් නම්..
    අනිවාර්යෙන් බං..
    උඹ මගේ ගැනත් දන්නවනෙ..
    අතේ සල්ලි නැති උණාට වීක් එන්ඩ් එකට එහෙම අපිත් යාළුවො එක්ක සුපිරි හෝටල් වලින් එහෙම කනව (බිල ගෙවන්නෙ මම නෙමෙයිනෙ)
    ඒත් ඉතිං ගෙදර වියදම කොහොමද පියවන්නෙ කියල දන්නෙ අපි විතරයි :baffled:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබට නොදන්න දෙයක්‌ කියන්නද මන් කැම්පස් ගිහිනුත් අවුරුදු දෙකකුත් යනකන් ගෙදර රෝල ගැහුවේ අම්මගෙයි තාත්තගෙයි රත්තරං බඩු උකස් තියලා.. එහෙමයි කියලා මන් ඇදුමේ කොහෙවත් ඒක ගහන් ගියෙත් නැහැ එක එකා එක්ක කියන්න ගියෙත් නැහැ.. ඔය trip යන එවුන් ගෙවල්වල රෝල ගහන හැටි තුන්වේල කන හැටි ගැනත් හොයලා බලලා ත්‍රෙඩ් එකක්‌ දාපන්කො පුළුවන් නම්..
    හෙන ගහනවා වගේ ඇත්ත නේ
    මම නම් ඔය කාලේ පොල් කෝස් එකක් කළා. එකෙන් හොද ගානක් මට අවා
    ඊළගට මම එඩරු වගාවක් කළා අපේ ගෙවල් පැත්තේ සහ හසලක අපේ ත්තාගේ වතු වල.
    එකෙනුත් මම AL කාලේ සල්ලි හොයාගත්තා. ඒ කාලේ ඉතින් මහා වියදමක් නැනේ.
    අඩියක් ගහන්න උනොත් තමා ගෙදරින් පොඩි ෂොට් එකක් දාගන්නේ :lol: :lol:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලංකාවේ නේ ඉන්නවා ඇත්තේ. පෑලියගොඩ/නාරාහේන්පිට/දඹුල්ල මාකට් වලට ගිහින් පොඩ්ඩක් එන මිනිස්සු එක්ක කතා කරපන්. රටේ තත්වේ බලාගන්න
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හෙන ගහනවා වගේ ඇත්ත නේ
    මම නම් ඔය කාලේ පොල් කෝස් එකක් කළා. එකෙන් හොද ගානක් මට අවා
    ඊළගට මම එඩරු වගාවක් කළා අපේ ගෙවල් පැත්තේ සහ හසලක අපේ ත්තාගේ වතු වල.
    එකෙනුත් මම AL කාලේ සල්ලි හොයාගත්තා. ඒ කාලේ ඉතින් මහා වියදමක් නැනේ.
    අඩියක් ගහන්න උනොත් තමා ගෙදරින් පොඩි ෂොට් එකක් දාගන්නේ :lol: :lol:
    අපේ අම්මලා තාත්තල මට අඩුවක් නොකරට එයාලගේ අඩුපාඩුවක් විදිහට මන් දකින්නේ මට මන් මත depend වෙන්න එයාල පුරුදු කරේ නැහැ..එහෙම පුරුදු කරා නම් මට මීට වඩා ඉක්මනින් මේ තැනට එන්න තිබුණ..දැන් නම් මන් කවුරුවත් මත financially නම් depend වෙන්නේ නැහැ but emotionally dependent වෙන desparate වෙන වෙලාවල් තියෙනවා.. ඒ දේවලුත් හෙමීට හදාගන්න ඕනෙ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ අම්මලා තාත්තල මට අඩුවක් නොකරට එයාලගේ අඩුපාඩුවක් විදිහට මන් දකින්නේ මට මන් මත depend වෙන්න එයාල පුරුදු කරේ නැහැ..එහෙම පුරුදු කරා නම් මට මීට වඩා ඉක්මනින් මේ තැනට එන්න තිබුණ..දැන් නම් මන් කවුරුවත් මත financially නම් depend වෙන්නේ නැහැ but emotionally dependent වෙන desparate වෙන වෙලාවල් තියෙනවා.. ඒ දේවලුත් හෙමීට හදාගන්න ඕනෙ..
    උබ හරි. මට උනේ බන් අපේ දෙමව්පියන්ට දෙන්න දේවල් ලොකුවට තිබුනේ නැ . කෑම බිම ටික අද්‍යාපනය දුන්නම වෙන ලෙෂර් දේවල් වලට සත පහන් දෙන්න නැ . අන්න එක නිසා සහ මම ඒ කලේ ඉදන් කොල්ලෝ එක්ක වල බැහැපු නිසා ඒවාට සල්ලි ඕනේ නිසාත් ඔය වගේ වැඩ කරලා තමා සල්ලි හොයාගත්තේ
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    kohomada iye,ada Kandy hitiya senaga.. paw meke anathayo...

    ayith minissu parata evi kiyala hithana nugath media anatha rela :lol: :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    අනිවාර්යෙන් බං..
    උඹ මගේ ගැනත් දන්නවනෙ..
    අතේ සල්ලි නැති උණාට වීක් එන්ඩ් එකට එහෙම අපිත් යාළුවො එක්ක සුපිරි හෝටල් වලින් එහෙම කනව (බිල ගෙවන්නෙ මම නෙමෙයිනෙ)
    ඒත් ඉතිං ගෙදර වියදම කොහොමද පියවන්නෙ කියල දන්නෙ අපි විතරයි :baffled:
    Bill eka gewanne kawde? 🤔
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ලංකාවේ නේ ඉන්නවා ඇත්තේ. පෑලියගොඩ/නාරාහේන්පිට/දඹුල්ල මාකට් වලට ගිහින් පොඩ්ඩක් එන මිනිස්සු එක්ක කතා කරපන්. රටේ තත්වේ බලාගන්න
    gihin balapan kema kadekata, aheniya penava, kata kapala senaga, senaga vedi tharamata kadeta ena ayava ganan ganneth nahe samahara evage
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    gihin balapan kema kadekata, aheniya penava, kata kapala senaga, senaga vedi tharamata kadeta ena ayava ganan ganneth nahe samahara evage

    කෑම කඩේක සෙනග දිහා බලලා කියන්න පුලුවන්ද යකෝ මිනිස්සුන්ගේ ආර්ථිකේ ගැන. ඒකයි පොළකට පලයන් කියන්නේ. ගිහින් කියපන් ඔය කතාව. හොඳට කියල දෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,402
    32,114
    113
    උබට නොදන්න දෙයක්‌ කියන්නද මන් කැම්පස් ගිහිනුත් අවුරුදු දෙකකුත් යනකන් ගෙදර රෝල ගැහුවේ අම්මගෙයි තාත්තගෙයි රත්තරං බඩු උකස් තියලා.. එහෙමයි කියලා මන් ඇදුමේ කොහෙවත් ඒක ගහන් ගියෙත් නැහැ එක එකා එක්ක කියන්න ගියෙත් නැහැ.. ඔය trip යන එවුන් ගෙවල්වල රෝල ගහන හැටි තුන්වේල කන හැටි ගැනත් හොයලා බලලා ත්‍රෙඩ් එකක්‌ දාපන්කො පුළුවන් නම්..
    Meka mawapana lokayak
    Lol
     
    • Like
    Reactions: siri_ayya