ඊයේ 4-6 පේරාදෙණිය මල් වත්තට ගියා.. සෙනග හිටිය හොදට...බහුතර හිටියේ මුස්ලිම් අය...
ඊයේ රැ 7-8 Nelligala ගියා..ට්‍රිප් බස් 25 විතර ඇවිල්ලා තිබුණා..කට කපලා මිනිස්සු.. එක එක සරසපු බස් ඇවිල්ලා තිබුනේ..කියන තරම් මිනිසුන්ට අමාරු පාටක් පෙනුනේ නැහැ..රැ වෙලා උනත් යන්න අමාරු පාරක මිනිස්සු ඒ තරම් සෙනගක් ඉදිවී කියලා හිතුවේ නැහැ...
බහුතරයක් ගත්තම ලොකු අමාරුවක් තිබුනේ නැහැ මිනිසුන්ට, සැපේ හිටියේ..උබලත් මේකේ එක එක වහල්ලු එක්ක ඇර ගන්නේ නැතුව කියක් හොයාගෙන ට්‍රිප් එකක් ගිහින් සැපේ ඉදපල්ලා...