එළකිරි අපට දේශපාලුවොන්ගෙන් වැඩක් නෑ.....

maxguysl

Member
Dec 14, 2014
48
23
0
එළකිරි අපට දේශපාලුවොන්ගෙන් වැඩක් නෑ.....

එළකිරි අපට දේශපාලනෙන් වැඩක් නෑ. මම මේ POST එක දැම්මේ මේකේ ඉන්න අපේ සහෝදරයෝ කොහෙවත් ඉන්න එවුන් හන්දා මරාගන්න හන්දා. කියවල කියන දේ තේරුම් ගන්න බලන්න.

අපට මෛත්‍රී ආවත් මහින්ද ආවත් කවුරු ආවත් වැඩක් නෑ. අපි අද හම්බකරගත්තොත් හෙට වෙනකොට කන්නවත් අතේ සතේ තියෙයි. මොකා ආවත් උන් උන්ගේ මල්ල තර කරගන්නවා මිසක් අපට කරන දෙයක් නැනේ. අනික ඉන්න දේශපාලුවෝ ඔක්කොම රට මීහරක් මිසක් වැඩක් කරගන්න පුළුවන් උන් නෙවේ. මේ දවස්වල TV එකක් බැලුවොත් හැම එකාම කියන්නේ මීහරක් කතා. අනික උන් තමන්ගේ රටටවත් , ජාතියටවත් , ආගමටවත් ගරුත්වයක් නැති උන් කියල තේරෙනවා. ඒ වගේම අපේ රටේ ඉන්න මීහරක් උන් කියන ඒවා අහගෙන කට අරන් බලාගෙන ඉන්නවා. රට දියුණු කරන්න ඕනෙනම් කරන්න ඕනේ අරගල කරන එකවත් , ලක්ෂ ගණන් වියදම් කර කර මස 4න් 4ට මැතිවරණ තියන එකවත් නෙවේ. මහජනතාවගේ මුදල් වැදගත් දේවල් වෙනුවෙන් යොදවන එක. අමතක කරන්න එපා. හැම එකාම නාස්ති කරන්නේ අපි කන බනිස් ගෙඩියෙන් පවා රජය අය කරගන්න බදු මුදල්. අපට ආදරේනම් අමරිකාවෙවත් නැති තරම් ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්න අපේ අහිංසකට මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බකරන මුදල් නාස්ති කරන්නේ නෑ (රජයට නෙවේ බැන්නේ. හැම එකාටම. හැම පක්ෂෙම උන් ඉන්නවනේ ඇමතිලා). අනික උන් පොඩි උන් වගේ පාර්ලිමේන්තුවේ හැසිරෙනවා මිසක් රටට කරන වැඩක් නැනේ. ඒක නොතේරෙන ගොඩක් උදවිය තමා කොහෙවත් නැති උන් වෙනුවෙන් කඩේ යන්නේ සහ ඇන කොටාගන්නේ.

ඒ හන්දා එලකිරිය ඇතුලේ වැඩකට නැති උන් වෙනුවෙන් ගහ මරාගන්නේ නැතුව පුලුවන්නම් රටට වැඩක් වෙන දෙයක් කරමු. පුලුවන්නම් මහා ලොකුවට ඕනේ නෑ. එක්කෙනෙක් එක ගහක් හිටවන්න. නැත්නම් ගෙදර වැඩක් නැති තැනක කෑමට ගන්න එළවළුවක් හිටවන්න. ආත්ම තෘප්තියක් වගේම නිරෝගී ජිවිතයක්වත් ලැබේවි. කවුරුත් තරහ වෙනෙපා. රටේ ඇත්ත තත්වෙයි පැහැදිලි කරන්න ඕනේ වුනේ.

නිවැරදිව තමාගේ ජන්දය භාවිතා කරන්න. මතක තියාගන්න, මොකා ආවත් අපට වැඩක් නෑ. හොද රැකියාවක් හොයාගෙන හොද ජිවිතයක් ගෙවන්න. සැමට ජය !!!!
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10406712_390601131116068_6844159909059155133_n.jpg
     
    maxguysl

    Member
    Dec 14, 2014
    48
    23
    0
    oka kiyanna fake hadan awe ai utto...:angry:

    මේක කාටවත් කඩේ යන්න නෙවේ දැම්මේ. අපේ උන් මේක අස්සේ රන්ඩු වෙන හන්ද. SITE එකට දේශපාලනෙන් වැඩක් නැනේ. අපේ COMMUNITY එක බොක නොවී තියාගන්න අපි දැනගන්න ඕනේ. මොකද මේකේ රන්ඩු වෙන එකට වඩා දන්නා දෙයක් share කරගන්න එකයි වෙන්න ඕනේ:no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: nvhcc89

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මේක කාටවත් කඩේ යන්න නෙවේ දැම්මේ. අපේ උන් මේක අස්සේ රන්ඩු වෙන හන්ද. SITE එකට දේශපාලනෙන් වැඩක් නැනේ. අපේ COMMUNITY එක බොක නොවී තියාගන්න අපි දැනගන්න ඕනේ. මොකද මේකේ රන්ඩු වෙන එකට වඩා දන්නා දෙයක් share කරගන්න එකයි වෙන්න ඕනේ:no::no::no:

    sirawatama dan elakiriya epa wenawa thama...:growl:
    ehen hive mehen election ...:angry:
    eth uba oya tika original ekenma kiwwa nam thama hoda..:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    sirawatama dan elakiriya epa wenawa thama...:growl:
    ehen hive mehen election ...:angry:
    eth uba oya tika original ekenma kiwwa nam thama hoda..:rolleyes:
    ලොල් තමා unp කියන්නෙ වද පක්ශයක් බන්,ඉන්න තරමක් ඉන්නෙ පොනිල වගේම aya. ජනාධිපතිවරන දෙකකට දාන්ඩ කොන්ද පන තියෙන නායකයෙක් නැ,හැබැයි කතාව අරගල කොරන්ඩ.:P:lol::lol::lol: අරගල කොරන්ඩ කලින් කොන්ද පන තියෙන පිරිමියෙක් පක්ශ නායකය කොරගෙන ඉදිල්ල.:P:P
     
    maxguysl

    Member
    Dec 14, 2014
    48
    23
    0
    mokakda me hama ekama kiyana original kathawa. mama mekta aluth thama. eth hari deyak kiyanna juinor da senior da kiyana eka wadagath nane neda.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කවුරු ආවත් වැඩක් නෑ. අපි අද හම්බකරගත්තොත් හෙට වෙනකොට කන්නවත් අතේ සතේ තියෙයි.

    අද තමන් හම්බ කරගන්න එක තමන්ගෙ ආර්තිකය පැත්තෙන් වෑdaක් කරගන්න එක වෙනම කතාවක් යාලුව . . එත් කවුරු අවත් අපිට වැඩක් නැ අපිට දෙශපාලනෙ අදාල නැ වගෙ කතා කරන එක එ මනුසය දෙශපාලනය ගැන තියන අවිඤඤානික කම
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ලොල් තමා unp කියන්නෙ වද පක්ශයක් බන්,ඉන්න තරමක් ඉන්නෙ පොනිල වගේම aya. ජනාධිපතිවරන දෙකකට දාන්ඩ කොන්ද පන තියෙන නායකයෙක් නැ,හැබැයි කතාව අරගල කොරන්ඩ.:P:lol::lol::lol: අරගල කොරන්ඩ කලින් කොන්ද පන තියෙන පිරිමියෙක් පක්ශ නායකය කොරගෙන ඉදිල්ල.:P:P

    :rolleyes::rolleyes:
     
    maxguysl

    Member
    Dec 14, 2014
    48
    23
    0
    meke inna unta deyak kiyala wadak ne. me post eka asseth aragannawa. anemanda ban ubalanam. wena rataka mama joba karanne. vacasion awith ratata wela thiyena de dakkama godak duka hithenawa. ekai aththa kathawa kiwe. rate deshapalaneta yata karana salli walin rata diyunu kalanam highway hadanna chinen naya ganna one ne machanla. apema salli walin hadagatha haki. rate hoda waddo innawa. eth unge molawal pitarata un huragena kanawa ape rate unta thanak nathi handa. me dewal dakinakota dukai. ekai meke inna kollo kellonta aththa kathawak kiwe. e kiwath wadak ne. mokekda mattek tag wala jara karala ghin. godak duka mewa dakinakota.
     
    උබේ වයස කීයද මචන්...:confused:
    ඇත්තටම උබ ලන්කාවෙ නෙවෙයිද ඉන්නේ...:eek: