එළකිරි අවුරුදු කුමරිය 2015

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එන්න එපා තමයි..:growl:
නෑ නෑ මට කාගේවත් උදව් ඕනේ නෑ..:angry:
මට පුළුවන් තනියම ඒ නංගිලා ටික තෝරන්න...:cool::cool:

එහෙම බෑ..කාන්තාවන් වශයෙන් අපි කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය ගැන සැලකිලිමත් විය යුතුයි..:dull:
 
ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    එන්න එපා තමයි..:growl:
    නෑ නෑ මට කාගේවත් උදව් ඕනේ නෑ..:angry:
    මට පුළුවන් තනියම ඒ නංගිලා ටික තෝරන්න...:cool::cool:
    විනිශ්ය karanna kawuruth nathnam swechchawen idhiripath wenna kamathiyi.
    kali ho ithuru karana bawata sahathika wemi. :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩෝ තෝව දැක්ක කල්.. කොහෙද බං මකබෑවිලා හිටියෙ.. කොහොමද අවුරුදු..?

    එහෙ මෙහෙ ගියා බං පහුගිය ටිකේ ඉස්සරහටත් වැඩිය එන්න වෙන්නෙ නෑ වැඩ ගොඩක් තියනවා.
    අවුරුදු හොඳයි බං වෙන අවුරුදු වලට වඩා. උඹට අවුරුදු කොහොමද? සුභ අලුත් අවුරුද්දක් වේවා! :)
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    එහෙම බෑ..කාන්තාවන් වශයෙන් අපි කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය ගැන සැලකිලිමත් විය යුතුයි..:dull:

    සුරක්ශිතකම නම් ඉතින් කියල වැඩක් නෑ :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම බෑ..කාන්තාවන් වශයෙන් අපි කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය ගැන සැලකිලිමත් විය යුතුයි..:dull:

    යනවනම් මෙන්න මේ වගේ කිට් එකක් ඇඳන් යන්න.....තනුජකයා ෂුවර් නෑ

    fatarmor.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙම බෑ..කාන්තාවන් වශයෙන් අපි කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය ගැන සැලකිලිමත් විය යුතුයි..:dull:

    ඔව් ඔව් \ කාන්තා සංවිධානය ඇති කරනවා මෙතන....දුෂණ වන්චා අක්‍රමිකතා හොයන්න...:baffled::baffled: