එළකිරි අවුරුදු කුමරිය 2015

thanujaka

Well-known member
  • :shocked::shocked::shocked: අශ්මි අක්කාවයි මාවයි ගන්න ...අපි ඔයාගේ දෑත ශක්තිමත් කරන්නම්:lol::lol:

    නෑ නෑ මොන උලව්වකටද දෑත ශක්තිමත් කරන්නේ...:angry::angry::angry:
    මම ගල් කඩන්න යන්නේ නෑ..:growl::growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    CD එකට දාන්න නමක් නෑනේ බං..
    එළකිරි කුමරිය කියල දාන්න බෑනේ එතකොට හිතයි එළදෙන්නු ඉන්න එකක් කියල...:sorry::(

    :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    CD එකට දාන්න නමක් නෑනේ බං..
    එළකිරි කුමරිය කියල දාන්න බෑනේ එතකොට හිතයි එළදෙන්නු ඉන්න එකක් කියල...:sorry::(

    දැනට ඉදිරිපත්වෙලා ඉන්න දෙන්න එක්ක බලද්දී අවුලකුත් නෑ :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ නෑ මොන උලව්වකටද දෑත ශක්තිමත් කරන්නේ...:angry::angry::angry:
    මම ගල් කඩන්න යන්නේ නෑ..:growl::growl:
    ආයේ ඉතින් එන්න එපා කිවුවා නම් ඉවරනේ.....ඔය හැටි කේන්ති ගන්න ඕන යැ:lol::lol:

    ඇයි කියන්නේ එහෙමනේ.....උදව් කරනවට කියන්නේ ඔහොම තමයි:sorry::sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්න අක්කේ වැඩේ .....:cool::cool::cool: තනු මොනවා විනිශ්ය කරයිද කියලයි මට බය..ඔය ඔක්කොම දන්නවයි කියන්නේ....:sorry::sorry:

    ඉල්ලන් කන්න යන්නේ......ඕකා ආවේස උනාම ඉතින් කෙසල් කඳක් වත් ඉතුරු කරන්නේ නෑ :sorry:
     

    thanujaka

    Well-known member
  • ආයේ ඉතින් එන්න එපා කිවුවා නම් ඉවරනේ.....ඔය හැටි කේන්ති ගන්න ඕන යැ:lol::lol:

    ඇයි කියන්නේ එහෙමනේ.....උදව් කරනවට කියන්නේ ඔහොම තමයි:sorry::sorry:

    එන්න එපා තමයි..:growl:
    නෑ නෑ මට කාගේවත් උදව් ඕනේ නෑ..:angry:
    මට පුළුවන් තනියම ඒ නංගිලා ටික තෝරන්න...:cool::cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ ඇවිත් ද කට්ටිය????:nerd::nerd::nerd:

    කෝ කවුද ඉදිරිපත් වෙලා ඉන්නෙ?:confused:

    නෑ නෑ කවුරුවත් නෑ

    Massimo-DAlema.jpg