මේකට උඹල නෑ..
මම හිටියම ඇති විනිශ්චය මණ්ඩලයට...![]()
හහ්..ඒවා කොහෙද?කෙල්ලෝ ටික තනියම විනිශ්චය කරන්න පිරිමියෙක්..ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ආ?

මේකට උඹල නෑ..
මම හිටියම ඇති විනිශ්චය මණ්ඩලයට...![]()

ඇයි ඇයි මොකද හිනාවෙන්නේ...
මම සුදුසුකම් ඔක්කොම සම්පූර්ණ කරලා ඉන්නේ හරිද..![]()

නෑ......profile picture eka balalawath thoramu ithin, aththa pinthura natnamane mata nam බැරිය...ඇරත් දැන් මොකක් බලලද ඕක තෝරන්නේ කිවුවත් වගේ

මේකට උඹල නෑ..
මම හිටියම ඇති විනිශ්චය මණ්ඩලයට...![]()

හහ්..ඒවා කොහෙද?කෙල්ලෝ ටික තනියම විනිශ්චය කරන්න පිරිමියෙක්..ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ආ?![]()




පංච කල්යාණයම පේන විදිහට චායාරූප සහ වීඩියෝ විනිශ්චය මණ්ඩලයට සපයන එක තරඟකාරියන්ගේ වගකීම![]()

honda prashnayak..

පැටියා;18208378 said:
kellonge balanna dewal da ban naththe?![]()

angel hansi thamayi awurudu kumariya.
thoranna deyak nehe.
කාන්තාවන්ගේ ලස්සන වඩා හොඳට අගයන්න දන්නේ පිරිමි
ඒකයි අපි වගේ නාඹර හැන්සම් කොල්ලෝ මේකේ විනිශ්චය මණ්ඩලේට ඉන්නේ![]()
කවදාවත් කණ්නාඩියකින් මූණ බලලා තියේද?
ඇන්ටිලා තමයි කෙල්ලොන්ව නොමග යවන්නේ![]()

ඔන්න චාමියි මමයි තනූයි තමයි විනිශ්චය කරන්නේ මේක හොඳේ..![]()


තනු මොනවා විනිශ්ය කරයිද කියලයි මට බය..ඔය ඔක්කොම දන්නවයි කියන්නේ....

හහ්..ඒවා කොහෙද?කෙල්ලෝ ටික තනියම විනිශ්චය කරන්න පිරිමියෙක්..ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ආ?![]()


saho nam organize karanna yanna epa.අපෝ උඹව තනියම ගෑනු ළමයි එක්ක දැම්මොත් මේකෙත් සිරස කුමරිය වගේ වීඩියෝ වෙළඳපොළට එයි![]()

අවුරුදු කුමරි තරග වල බලන්නේ ලස්සනනේ, නමුත් මම හිතන්නේ නෑ කවුරුත් තමන්ගේ photos දායි කියලා, කොල්ලෙක් වත් එහෙම කරන්නේ නෑ.
අපෝ උඹව තනියම ගෑනු ළමයි එක්ක දැම්මොත් මේකෙත් සිරස කුමරිය වගේ වීඩියෝ වෙළඳපොළට එයි![]()


අපෝ උඹව තනියම ගෑනු ළමයි එක්ක දැම්මොත් මේකෙත් සිරස කුමරිය වගේ වීඩියෝ වෙළඳපොළට එයි![]()


ආරක්ෂාව..
ආ ඒකෙ ප්රශ්නයක් නෑ මට පුළුවන් මගේ ආරක්ෂාව ගැන බලාගන්න..![]()
අනේද කියන්නේ..නරියට කිකිලියෝ බාර දුන්නා වගේ තියෙයි..
ආරක්ෂාව..
ආ ඒකෙ ප්රශ්නයක් නෑ මට පුළුවන් මගේ ආරක්ෂාව ගැන බලාගන්න..![]()


අශ්මි අක්කාවයි මාවයි ගන්න ...අපි ඔයාගේ දෑත ශක්තිමත් කරන්නම්

saho nam organize karanna yanna epa.
anthimata kalith nathi weyi kabedi wage![]()

CD එකට දාන්න නමක් නෑනේ බං..
එළකිරි කුමරිය කියල දාන්න බෑනේ එතකොට හිතයි එළදෙන්නු ඉන්න එකක් කියල...![]()




මගේ බඩ රිදෙනවා හිනා වෙලාඅන්න අක්කේ වැඩේ .....තනු මොනවා විනිශ්ය කරයිද කියලයි මට බය..ඔය ඔක්කොම දන්නවයි කියන්නේ....
![]()


මොකක්?තාම බෑ වරදින්නැතුව වචනයක් හරියට ටයිප් කරගන්න..අවුරුදු නැන්ද![]()

saho nam organize karanna yanna epa.
anthimata kalith nathi weyi kabedi wage![]()



පව් යකඩෝ......මේකේ තනුජකයා ඉන්නවනේ කොහොමත් කෙල්ලන්ගේ කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ තමයි![]()

