එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් හෙටත් වැඩට යන්නේ නෑ පොඩ්ඩක් ගිහින් එනවා

    ඒකත් නරක නෑ. කොහොමත් සමහර තැන්වලනම් අවුරුද්දෙන් පස්සෙ හරියට වැඩ පටන්ගන්න කොට ටිකක් දවස් යනවනෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රස්නෙ අඩුවෙන්න කියලා ජනෙල් ඇරලා තියෙන්නේ, එන හුලන් සීතල වුනාට වෙඩි බෙහෙත් ගදයි :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාත් ඉන්නවා
    උබ මගේ කිරියේ අතිජාත මිත්තරයනේ:):)
    බෝලෙ කිවුවෙ රෝසි ද? එයා එන්න පරක්කු‍වුණොත් ස්ටේජ් එකට නගින්න වෙන්නෙත් ඔයාට තමයි :lol::lol:
    බෝලේ කියලා කියන්නේනම් මන් රොසි ට තමා,ඒත් ස්ටේජ්:no::no::no:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒකත් නරක නෑ. කොහොමත් සමහර තැන්වලනම් අවුරුද්දෙන් පස්සෙ හරියට වැඩ පටන්ගන්න කොට ටිකක් දවස් යනවනෙ.
    අපේත ඒම තාම අද ආව උන් ඔහේ අයිස් ගහ ගහ ඇති:lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Hehe ehema karanna ba.. votes penne na :P
    Aiyooo... :( apitath mélo awruddak na ithin..

    අන්න බෝනික්කි ටික ටික ඔයාව පහුකරල ඉස්සරහට යන්න වගේ යන්නෙ...හට්ටි මුට්ටි වලන් පැදුරු ගෝනියකට දාල ලෑස්ති වෙලා ඉන්න වෙයි කෝකටත් :rofl::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෝලේ කියලා කියන්නේනම් මන් රොසි ට තමා,ඒත් ස්ටේජ්:no::no::no:

    කමක් නෑ රෝසිගෙ මැනේජර් විදියට ඔන්න ‍ඔහෙ ස්ටේජ් එකට ගොඩවෙන්න
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අන්න බෝනික්කි ටික ටික ඔයාව පහුකරල ඉස්සරහට යන්න වගේ යන්නෙ...හට්ටි මුට්ටි වලන් පැදුරු ගෝනියකට දාල ලෑස්ති වෙලා ඉන්න වෙයි කෝකටත් :rofl::P
    :lol::lol:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ada pattama awul dawasak wenna thibbe.
    sathiyak gedara idala ada colombo awe patta awulen.
    but me thread eka nisa okkoma duka giya.
    mara widiyata hina una.
    me thread eka start karapu saha thread eka adagena yana pani kollonta saha kellanta mage hada piri sathuthiya!
    :love::love: