එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පැරිස් නගා දිනවමු


    එන්න පැරිස් සමග අත්වැල් බැදගන්න rep වරුසාවෙන් නෑවෙන්න



    profilepic529771_3.gif




    apo cobath kohen me apiriya hithena gif hoyagena enavada manda:dull:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔබත් පැරිස් ආච්චිගේ ප්‍රචන්ඩත්වයට සහය දක්වනවාද? නැත්තම් විරුද්දද? විරුද්දනම් දැම්ම රොසලින් නැන්දට වොට් කරන්න....

    ප්‍රචන්ඩත්වයෙන් තොර සමාජයක් උදෙසා


    ZKBuWFb.png
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    appatasiri lol thanku thanku...
    eka thama math baluwe eka patta kohenda meh awe kiyala :rofl:

    Vote karapu hemotama rep+ dunnooo !! adata rep iwarai :( ithuru ayata heta dennam :D

    මම වැඩේට බහින්න හැදුවම එපා අරකයි මේකයි කිව්ව මෙන්න ඒපාර තෑන්ක්ස් කරනව අනේ මන්ද උබලව තේරුම් ගන්න වෙනම යුනි එහෙකට යන්න ඕනෙ..හා මීන්ස් නො නෝ මීන්ස් හා ..... :rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔබත් පැරිස් ආච්චිගේ ප්‍රචන්ඩත්වයට සහය දක්වනවාද? නැත්තම් විරුද්දද? විරුද්දනම් දැම්ම රොසලින් නැන්දට වොට් කරන්න....

    ප්‍රචන්ඩත්වයෙන් තොර සමාජයක් උදෙසා


    ZKBuWFb.png

    උබට මම... දාපන් අනික් පැත්තට පෝස්ටර්... :dull::dull::no:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    බය කරන්න එපා,එම වුනොත් මන් පැරිසාගේ ඔඩොක්කුවේ,පැරිසා මාව නිදි කරවලා බලා ගනී:baffled::baffled:හිත හොද පැරිස් නැන්දනේ:love:
    උබ දැන් නිදාගෙන නේ ඉන්නෙ
    පොඩ්ඩක් බලපන් ඕක හීනයක් තමා :lol::lol::lol:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපො එය නාකියෙක් අය්යෙ :lol:

    :shocked::shocked: එතකොට මෙතන ඉන්න කුමාරියො එයාටත් වාඩා නාකි ද එයාට අක්කල වෙන්න?

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    lool ane yanawa aiye yana.. maha mokekda manda meka nam :growl::lol:
    hitu ashmi akkita kiyala hari oyata dekak aninawa :growl::growl::rofl::lol:

    අයි යකඩෝ ඇත්ත තත්වේ පෙන්නලා මගේ මනාපේ දුන්නටද ඔහොම කියන්නේ ? :P අශ්මි ඇන්නොත් නම් පරලොව තමා :lol: හම්මේ මට දැන් හීනෙන් බුල්ඩෝසර් පෙනෙයි :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බය කරන්න එපා,එම වුනොත් මන් පැරිසාගේ ඔඩොක්කුවේ,පැරිසා මාව නිදි කරවලා බලා ගනී:baffled::baffled:හිත හොද පැරිස් නැන්දනේ:love:

    :lol::lol: එතකොට පැරිස්ගෙ පැත්තෙනුත් රොකට් ලෝන්චර් වගේ එලල් වෙනකොට ඔයාට යන එන මං නැතිවෙයි. ඊට හොඳයි වෙන නැන්ද කෙනෙක් හොයාගන්න එක :lol::lol: