අනිත් අයගේ rep points කපන එකනම් හරි අසාදාරන වැඩක්![]()
![]()
oya e wenuwen peni sitinna baba,
kantha hada awadi karanna

අනිත් අයගේ rep points කපන එකනම් හරි අසාදාරන වැඩක්![]()
![]()

වෙලා තමයි නැත්තේ
මන් උබට ලොකු ගානක් ඉල්ලලා දෙන්නම්මගෙත් කපලා රොසලින්ට කටුස්සන්ට සුපෝර්ට් කරපු නිසා උදව් කරන්න එපා කියලාමම උදව් කරන්න පටන් ගත්තෙත් ඒක නිසා..


සමහර අය රොටිය කඩෙන් අරගෙන ගෙදරින් හදනවා තමන්ට ඕන විදියට
උදව් කරනවට ස්තුත්යිමගෙත් කපලා රොසලින්ට කටුස්සන්ට සුපෝර්ට් කරපු නිසා උදව් කරන්න එපා කියලාමම උදව් කරන්න පටන් ගත්තෙත් ඒක නිසා..
Ekak ewannako![]()
දැන් කපලා හදාපු පැකට් තියෙනවා.. අපි කොත්තු ගන්න කඩේ දාන්නෙ ඒවා..
me mokada me..okkotama kothu kanna dola duka hadilada..![]()

අවදි කරාට වැඩක් නැහැoya e wenuwen peni sitinna baba,
kantha hada awadi karanna![]()
මන් උබට ලොකු ගානක් ඉල්ලලා දෙන්නම්![]()
උදව් කරනවට ස්තුත්යි
rep කපන එක මම අනුමත කරන්නේ නැහැ
ඒක සුලු දෙයක් 
paris akkage ice cream ekayi Rosainge thoththuwayi dekama ganna widiyak nadda?

ඒවාට කියන නම මොකද්ද , හරියටම නමක් නැතිව ඇති නේ
ඇයි පුතා උබට විතරද ලොකු ගනන් තින්නේ,අපිටත් දැන් අයියලා ඉන්නවා ලොකු ගානෙන් සලකනහුකෑස්ස්ස්...

ඒකනම් ෂුවර් නෑ. හැබැයි මං දැන් බලද්දි මෙහෙම ඒව වගයක් නම් හම්බුනා.
FINAGLE KOTHTHU ROTI
MDK KOTHTHU ROTI

හොදට තියෙනවාද , මටත් ගන්ඩ හිතයි
අවදි කරාට වැඩක් නැහැ
ඔක්කොම කරන්නේ බැනල එලව ගන්න එක
එළකිරි එන්න හිතෙන්නේ නැත්තෙත් එකයි සමහර වෙලාවට

කැන්ටිමේ ජරාව කාපු අයට ඔය ඔන එකක් දිරවනවා කොල්ලෝලංකාවෙ ඉඳල කොත්තු ඔහෙට එවුවොත් ඉතින් කන්න ඉතින් මුලින් ගිහින් ඉස්පිරිතාලෙකට ඇතුල් වෙලා ඉන්න වෙයි.
