දැන් මෙතන රූපලාවන්‍ය පාඨමාලාවක් ම යයි වගේ![]()

මේ දෙකම සහ dry lips වලටත් එක්ක
අඩුවෙන් වතුර බොන නිසා![]()

ekane bari
okkoma anith paththa harawanawane

අර මට හම්බුන කෝච්චි කෙල්ල ගේ පේන්ට් කරලා වගේ රතු සායමක් ගාන් හිටියා,එ වගේ පේන්ට් වෙන් ඇතිලිප් බාම් කියන්නෙ මොනවා වගේ එකක්ද
Mata England wala innaddi winter ekei, cambridge waladi summer ekei ganna una. Bee honey lip balm ekak use kale.![]()
Mata England wala innaddi winter ekei, cambridge waladi summer ekei ganna una. Bee honey lip balm ekak use kale.![]()
අපි වගේ කිසිම් දෙයක් දන්නේ නැති කොල්ලන් වෙනුවෙන් ජීවන අත්දැකීම් එකතු කරන තැන් මේවා නැන්දිලා එවිල්ලා අපිට කියල දෙනවා![]()

අත්දැකීම් සමහර ඒව නිසි කාලයට තමයි ගන්න ඕන. කාලයට කලින් ගන්න අත්දැකීම්වලින් වෙන්නෙ කාලය එද්දි පසුතැවීමක් අතිවෙන්න පුළුවන් එක. අපිනම් ඒක නිසා කාලය එනකන් ඉන්නව 

ඉවරායි දැන් මෙතන සැලුන් එකක් කරයිHoney ewa kohomath hondai... winter Eke gannama wenawane...
Thanks blue![]()
Rep++

ඝර්ම කලාපීය රටවල වගේ අයටද අවුල්,
අත්දැකීම් සමහර ඒව නිසි කාලයට තමයි ගන්න ඕන. කාලයට කලින් ගන්න අත්දැකීම්වලින් වෙන්නෙ කාලය එද්දි පසුතැවීමක් අතිවෙන්න පුළුවන් එක. අපිනම් ඒක නිසා කාලය එනකන් ඉන්නව
![]()

Ehe ayath use karanawa machan. Weather ekata oka wenne. Mama hitiye Newcastle wala. 5-6 Celsius temperature eka. Good day ekaka Normally 11 wage yanawa. Night time -2, -3 yanawa. Okata hodata wathura bonna ona agata hydrated wela inna. Dehydrated unoth thol palenawa.bpalila thol wate kalu wenawa nikan ciga gahuwa wage. Oya pallama yawanna amarui goda kalekata.
ඝර්ම කලාපීය රටවල වගේ අයටද අවුල්,
Mata England wala innaddi winter ekei, cambridge waladi summer ekei ganna una. Bee honey lip balm ekak use kale.![]()

දැන් විහිලු කරන්න හේම පටන් ගන්න එපා 
මාත් සන්ක්‍රීම් ලිප් බාම් ගාලා එලියට බහින්නෙ අවුව හොඳටම වැඩි දවසට.. මේ දවස් වලනම් ඉන්නම බෑ.. ගෑවෙ නැත්තම් පැය භාගයක් හිටියොත් හම පිච්චිලා රැලි වගේ වෙනවා..දැන් විහිලු කරන්න හේම පටන් ගන්න එපා
![]()
බලන් යද්දී ලන්කාවේ ඉන්න එක තමා ලේසිම සරලම
apita england yanna wasanawa nah ithinMata England wala innaddi winter ekei, cambridge waladi summer ekei ganna una. Bee honey lip balm ekak use kale.![]()