එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ කතා බහ මගේ පුන්චි මනසට ගැඹුරු වැඩියි.. නිදා ගත්තනම් හොඳද මන්දා.. :P

    නිදිමත වැඩිවුණහම සරල දේවලුත් ගැඹුරින් තමයි දැනෙන්නෙ ඔය මනසට :lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    okkoma kello hithanne eka widihata kiyanawane
    eka hinda wenna athi :nerd:

    දැන් ගෑනු ලමයෙක් මට කැමතිනම් ඔක්කොම හිතන්නෙ එක විදිහට නිසා ඔක්කොම ගෑනු ලමයි මට කැමතිද? :nerd: ඒකනම් හොඳ අවස්තාවක් වගේ :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ කතා බහ මගේ පුන්චි මනසට ගැඹුරු වැඩියි.. නිදා ගත්තනම් හොඳද මන්දා.. :P
    නිදාගන්න පොඩි පුතී,මේ ආත්මේ රොසේන් ඇරෝට කැමති වුනොත් ඇහැරවන්නම්:rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ගෑනු ලමයෙක් මට කැමතිනම් ඔක්කොම හිතන්නෙ එක විදිහට නිසා ඔක්කොම ගෑනු ලමයි මට කැමතිද? :nerd: ඒකනම් හොඳ අවස්තාවක් වගේ :baffled:

    :lol::lol: දරුවා ඔබ තාම ළඳරු වියේ. එයින් අදහස් වන්නේ ඔක්කොම ගැහැණු ළමයි හිතන්නේ පිරිමි ළමයෙකු ගැන බවයි. නැතුව Garrus කියන නම සඳහන් පිරිමි ළමයා ගැන පමණක් නොවන බවයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදාගන්න පොඩි පුතී,මේ ආත්මේ රොසේන් ඇරෝට කැමති වුනොත් ඇහැරවන්නම්:rofl::rofl:

    මල්ලි ඔයා මෙහෙම කරන්න ඒකට. ආත්ම ගානක් නෙමෙයි මේ අාත්මෙ මැරෙනකන් ඉන්න පුළුවන් ගැහැණු දැරිවියක් හොයා ගන්න. එතකොට ඉතින් රෝසි ආත්ම ගානකින් එනකොට අර ගැහැණු දැරිවි හිටියොත් මේ ආත්මෙ ඔයා මැරෙනකන් වැඩේ ගොඩ. මොකද ඊළඟ ආත්මෙත් එයා ඉඳියිනෙ :lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Rossani doll kollek neh oi.. !! Oowa aye bn awurudu kumarita demme

    ඔහොම කියන්න එපා.. ඇරෝගේ හදවත පුපුරලා යයි :baffled:

    නිදාගන්න පොඩි පුතී,මේ ආත්මේ රොසේන් ඇරෝට කැමති වුනොත් ඇහැරවන්නම්:rofl::rofl:

    :lol::lol: දරුවා ඔබ තාම ළඳරු වියේ. එයින් අදහස් වන්නේ ඔක්කොම ගැහැණු ළමයි හිතන්නේ පිරිමි ළමයෙකු ගැන බවයි. නැතුව Garrus කියන නම සඳහන් පිරිමි ළමයා ගැන පමණක් නොවන බවයි.

    :හැමෝටම ගුඩ් නයිට්.. මාව ලිඳට වැටෙන්න කලින් නිදා ගන්න ඕනේ.. :D
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මල්ලි ඔයා මෙහෙම කරන්න ඒකට. ආත්ම ගානක් නෙමෙයි මේ අාත්මෙ මැරෙනකන් ඉන්න පුළුවන් ගැහැණු දැරිවියක් හොයා ගන්න. එතකොට ඉතින් රෝසි ආත්ම ගානකින් එනකොට අර ගැහැණු දැරිවි හිටියොත් මේ ආත්මෙ ඔයා මැරෙනකන් වැඩේ ගොඩ. මොකද ඊළඟ ආත්මෙත් එයා ඉඳියිනෙ :lol::lol:
    me ayyath dena upades hari shok
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :හැමෝටම ගුඩ් නයිට්.. මාව ලිඳට වැටෙන්න කලින් නිදා ගන්න ඕනේ.. :D

    එළ එළ එහෙනම් හෙට සෙට් වෙමු.

    සුභ රාත්‍රියක් :D
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඔහොම කියන්න එපා.. ඇරෝගේ හදවත පුපුරලා යයි :baffled:

    :හැමෝටම ගුඩ් නයිට්.. මාව ලිඳට වැටෙන්න කලින් නිදා ගන්න ඕනේ.. :D
    good night
    thank you help ekata
    hetath enna honda lamaya wage :love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Rossani doll kollek neh oi.. !! Oowa aye bn awurudu kumarita demme
    එයා කොල්ලෙක්නම් එයා කරන එව එයාට තියෙයි.අපි කසාද බදින්න මෙකෙන් කෙල්ලෝ හොයන් නැනේ මචන්,මෙවයේ කොහොමත් ලෝක හොරු වැහිවැහැලා:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මල්ලි ඔයා මෙහෙම කරන්න ඒකට. ආත්ම ගානක් නෙමෙයි මේ අාත්මෙ මැරෙනකන් ඉන්න පුළුවන් ගැහැණු දැරිවියක් හොයා ගන්න. එතකොට ඉතින් රෝසි ආත්ම ගානකින් එනකොට අර ගැහැණු දැරිවි හිටියොත් මේ ආත්මෙ ඔයා මැරෙනකන් වැඩේ ගොඩ. මොකද ඊළඟ ආත්මෙත් එයා ඉඳියිනෙ :lol::lol:
    :baffled::baffled::baffled: Ill try aiya;)
    :හැමෝටම ගුඩ් නයිට්.. මාව ලිඳට වැටෙන්න කලින් නිදා ගන්න ඕනේ.. :D
    Gn kollo.sd.budusaranayi :)
     
    • Like
    Reactions: inspiron