පොඩි පොඩි වැඩ වගයක් සෙට් උනා මචන් සැහෙනට බිසි උනා..දැන් හරි , ආයෙ කිරියෙ තමා![]()
යකෝව් උඹ කිරියේ දැක්ක සුපිරි චරිතයක් තමයි. ත්රෙඩ් එකේ වලි දාගෙන මරා ගත්තට ඒක ත්රෙඩ් එකෙන් තියලා වෙන ත්රෙඩ් එකක හායි මචං කියලා කතා කරන්න පුලුවන් කිරියේ ඉන්න අතලොස්සෙන් එකෙක් උඹ.
උඹලා නැතුව කිරිය වැඩක් නෑ ඕයි.








.[FONT="]ඉතින්[/FONT] [FONT="]පැරිස්[/FONT] [FONT="]ඩයිනෝසරයෙක්නම්[/FONT] [FONT="]මන්[/FONT] [FONT="]සපෝර්ට්[/FONT] [FONT="]කරන[/FONT] [FONT="]පැත්ත[/FONT] [FONT="]කුබියෙක්[/FONT] [FONT="]වගේ
[/FONT].[FONT="]ඉතින්[/FONT] [FONT="]මෙක[/FONT] [FONT="]ඇදන්[/FONT] [FONT="]යන්න[/FONT] [FONT="]හොදම[/FONT] [FONT="]දේ[/FONT] [FONT="]අපෙ[/FONT] [FONT="]ආදර[/FONT] [FONT="]කතාවක්[/FONT] [FONT="]ඇද්දා[/FONT]
කොහොම හරි දෙවනියවත් කරනවා කියලා හිතන් සප් කලේ.මැඩදි මන් සප් කල කෙනා වැඩිය ආවෙ නැති නිසාත් නූලේ නම තියාගන්න දෙයක් ඔන නිසා කියන හේතුත් ආදර කතාවක් ඇදීමට පාදක වුනා



hadanawako wife ekka ekathuwela patan dennata kanna.