එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනම් ඉක්මනට කේන්ති යනව ඇති.
    :yes::yes:ඉස්සරනම් එහෙම නැ මගේ කරේ හිටියේ,දැන් අත ඇල්ලුවත් කැ ගහන්වා හැමෝම වෙනස් වෙලා මන් විතරයි තාම අවුරුද්දට නිලා පත්තු කරන් පොඩි එකා වගේ ඉන්නේ
    eya me dawas wala vacation gihin :rofl:
    නිවඩු ගිහින් ආවම එහෙනම් එවන්න මන් ජිම් එකෙන් හොද ඩම්බෙල් දෙකක් ගෙනත් තියලා ඔවයින් එකට මන් ගහන්නේ:angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකෙන් මේකෙන් තවත් එළකිරි කොල්ලෝ, කෙල්ලෝ සෙට් එකක් දැනගන්න හම්බුනා.. :love:

    අනිව අනිව මේ ත්‍රේඩ් එක නිසා ගොඩක් අය එකිනෙකාව දැන හඳුනා ගත්ත
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:ඉස්සරනම් එහෙම නැ මගේ කරේ හිටියේ,දැන් අත ඇල්ලුවත් කැ ගහන්වා හැමෝම වෙනස් වෙලා මන් විතරයි තාම අවුරුද්දට නිලා පත්තු කරන් පොඩි එකා වගේ ඉන්නේ

    ඔහොම තමයි ඉතින් ලොකුවෙනකොට. කාලය ගොඩක් දේවල් වෙනස් කරනවනෙ.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අන්තිමට කියවපු පිටුවේ ඉඳලා පිටු හෙන ගානක් ගිහින්... කියවන්න අමාරුයි :baffled:

    එක නිසා

    ඒක සුළු දෙයක්, ඕක මොකද්ද, අනිවා, එකෙන්ම, මටත් එහෙමයි,ආයිත් කරමු, එක හොඳයි, :D, :), :baffled:,:rofl:,
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අන්තිමට කියවපු පිටුවේ ඉඳලා පිටු හෙන ගානක් ගිහින්... කියවන්න අමාරුයි :baffled:

    එක නිසා

    ඒක සුළු දෙයක්, ඕක මොකද්ද, අනිවා, එකෙන්ම, මටත් එහෙමයි,ආයිත් කරමු, එක හොඳයි, :D, :), :baffled:,:rofl:,
    :lol::lol::lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oww parakku wela hari eka hari giya

    එහෙනම් ගැටලුවක් නැහැනෙ. හැබැයි ඉතින් එයා ලංකාවෙ වගේ හිටියනම් පගාවට තමයි වැඩ කරන්නෙ :lol::lol: