එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් මේක කුමරා ඕ කුමරි තෝරන්න දැම්මනම් හරි..:D

    එහෙමත් කරන්න පුළුවන් වෙයි තමයි. කොහොමත් කලින් ඉතින් ඇඩ්මින් මහතෙකුට හෝ මොඩ් මහතෙකුට කියන්න වෙයි. මොක ද ඉතින් ත්‍රේඩ් එකේ අවුලක් ගියොත් කවුරු හරි ඉන්න එක හොඳයිනෙ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එහෙමත් කරන්න පුළුවන් වෙයි තමයි. කොහොමත් කලින් ඉතින් ඇඩ්මින් මහතෙකුට හෝ මොඩ් මහතෙකුට කියන්න වෙයි. මොක ද ඉතින් ත්‍රේඩ් එකේ අවුලක් ගියොත් කවුරු හරි ඉන්න එක හොඳයිනෙ.

    ow machan..umba kiuwa wage meka karanna amarui..aniwaryen a ayagen ahala kamati nam tamai pool ekakakta yanne...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපොයි ආයෙත් poll එකක් එක්ක ගහමරාගැනිල්ලක් සෙට් වෙන්නෙ :D කාන්තා පාර්ශවය ගෑවුනොත් ඉතින් කොහෙන් කෙරවල වෙයිද දන්නේ නෑ ඕව.

    ඒවනම් විශ්වාස නැත. අවුලක් නැතුව කළොත් ඉතින් එළකිරි එකේ කට්ටියට ම තමයි හොඳ. නැත්තම් ඉතින් අවුරුදු කුමාරියක්නම් කවදාවත් තෝරන්න වෙන එකක් නෑ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඒවනම් විශ්වාස නැත. අවුලක් නැතුව කළොත් ඉතින් එළකිරි එකේ කට්ටියට ම තමයි හොඳ. නැත්තම් ඉතින් අවුරුදු කුමාරියක්නම් කවදාවත් තෝරන්න වෙන එකක් නෑ.

    :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow machan..umba kiuwa wage meka karanna amarui..aniwaryen a ayagen ahala kamati nam tamai pool ekakakta yanne...

    එළ එළ මේ පාරවත් එහෙනම් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar20088_6.gif

    ඇගියා ඇගියා ඇගියා
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එළ එළ මේ පාරවත් එහෙනම් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
    :D:D

    අවුරුදු කුමරිය විතරද බන් කුමරා නැද්ද :oo:

    kumarayath thoramu ehenam meka karanna bari unoth :rolleyes::rolleyes:

    avatar20088_6.gif

    ඇගියා ඇගියා ඇගියා

    agiya agiya kiyala mage avater ekane ban dala tiyenne :D:D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒවනම් විශ්වාස නැත. අවුලක් නැතුව කළොත් ඉතින් එළකිරි එකේ කට්ටියට ම තමයි හොඳ. නැත්තම් ඉතින් අවුරුදු කුමාරියක්නම් කවදාවත් තෝරන්න වෙන එකක් නෑ.
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුමරී ඉන්නවනම් කුමරාත් ඔන අනිවාරයෙන්:cool::cool:
    කුමරිටයි කුමරටයි සෙට් වෙන්න පුළුවන් එතකොට. :D

    එළකිරියේ ඉන්න හොඳම කපල් එක කියල එකක් දාන්න ඕනේ බන් කොටා-සයෝ දෙන්න දාන්න පුළුවන්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කුමරිටයි කුමරටයි සෙට් වෙන්න පුළුවන් එතකොට. :D

    එළකිරියේ ඉන්න හොඳම කපල් එක කියල එකක් දාන්න ඕනේ බන් කොටා-සයෝ දෙන්න දාන්න පුළුවන්

    :love::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුමරිටයි කුමරටයි සෙට් වෙන්න පුළුවන් එතකොට. :D

    එළකිරියේ ඉන්න හොඳම කපල් එක කියල එකක් දාන්න ඕනේ බන් කොටා-සයෝ දෙන්න දාන්න පුළුවන්

    :baffled::baffled:

    අහිංසක පවුල් කඩන්නේ නැතුව හිටපන්.

    කෝ හැබෑට කොට නිහාල්? කඹේට හිටියෙත් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled:

    අහිංසක පවුල් කඩන්නේ නැතුව හිටපන්.

    කෝ හැබෑට කොට නිහාල්? කඹේට හිටියෙත් නෑ.
    උඹ දන්නේ නෑ උන් දෙන්නගේ ලව් එක හම්මේ සියවසේ හොඳම ආදර කතාව ඒක. :D

    ඌ ට්‍රිප් එකක් යනවා කිව බන්, අද හෙට එන්න ඕනේ හරිනං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ දන්නේ නෑ උන් දෙන්නගේ ලව් එක හම්මේ සියවසේ හොඳම ආදර කතාව ඒක. :D

    ඌ ට්‍රිප් එකක් යනවා කිව බන්, අද හෙට එන්න ඕනේ හරිනං.

    සයෝ බැඳලා නේද? කොටාගේ ලව් එක ශනුද්‍රිනේ බං.

    එල එල ඕකා නැතුව ආතල් එකක් නෑ බං.