තෝ මරනවා, ඔය ගවුම ගලවලා මේ රෙද්ද ඇඳන් වර යන්න ස්ටේජ් එක උඩට..![]()

ඒකත් ඇත්ත නේද තුදු, ඕවට ගිහින් මොකටද ඇස් වහ වද්දගන්නෙ එක එකාගෙන්, අපි දෙන්නා ආතල් එකේ ඉමු ඔන්න ඔහේ..maruwath yanna![]()

මේ තරගෙටම එන්න අලුතින් එකවුන්ට් එකක් හදන් ආවද?.ඒ උනාට ඔයා තාම කොටහලු වෙලත් නෑනේ![]()

මේ තරගෙටම එන්න අලුතින් එකවුන්ට් එකක් හදන් ආවද?.ඒ උනාට ඔයා තාම කොටහලු වෙලත් නෑනේ![]()