රත්තරං නම් එළ කොල්ලා. ඕනම කාර් ප්රශ්ණයකදි උදව්වට ඉන්නේ ඌ තමයි.
vehicle problems witharak nemeyi mchn life1 godayanna moral dena thawa threads dala thibba..

රත්තරං නම් එළ කොල්ලා. ඕනම කාර් ප්රශ්ණයකදි උදව්වට ඉන්නේ ඌ තමයි.

scruvyයගෙ ලොල්ලෙක් රෙප් කපලා

තරගේ නම් හොදයි නමුත් ස්කර්වියව දාලා විහිළුවක් වෙලා තියෙන්නේ. මම මේකට කොක්ක දාන්න කියනවා නෙවෙයි. අනික community එකට වැඩක් කරන, මිනිස්සුන්ට උදව් කරන ,ෆිට් එකේ ඉන්න crazybuddy,Randike Mendis,kolavari,Kumara456 වගේ members ලාට වඩා මිනිස්සුන්ගේ අම්මලාට කිසිම හේතුවක් නැතුව බනින එකෙක් උඩට ඒම කණගාටුවට කරුණක්. ඒකෙන්ම මේ තරගය විහිළුවක් වෙලා තියෙන්නේ.

naha ban members la yojanaa kala nam ne ooke thiyenne.
wadi denek ස්කර්වියව illanna athi!
mama dammeth uge nama aathal ekata!
balinnam uuth innawa!
ookata kiyanne janapriya bawa.
uba daala thiyana nam list ekema eunta wadaa ooka famous ne!![]()

රත්තරං;18222324 said:ෆෝරම් එකට වැඩක් කරන එල කොල්ලෝ පස් හය දෙනෙක් මැද්දට මෝඩ ආතල් දෙන අම්ම මතක් කරල බනින අපතයෙක් දාලා. මේකෙන් වෙන්නේ ඒ කොල්ලො ටිකත් නෝන්ඩි වෙන එකයි. ඒ වගේම උන් මේකට කරපු සේවයට වඩා - "උබේ අම්මා" කියල පටන් අරන් බනින එක වැදගත් වගේම ඉහල දෙයක් විදිහට, ෆෝරම් එකේ කැපී පෙනෙන දෙයක් විදිහට පෙනිලා අරුන්ගේ මොරාල් බහින එකයි. උන්ව විහිලුවට ලක් වෙන එකයි,,, මේක නිකන්ම නිකන් මෝඩ ජෝක් එකක් වෙලා
ඒ නිසා මම චන්දය දැමීමෙන් වැලකිලා ඉන්නවා![]()

මම නම් රන්දිකට සපෝට් කරන්න එකත් හේතුවක්

thaweesha RIP![]()

owa katha wada ban uta kuruth vote karala na puw ban u arehe ellena yanwa.![]()