***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

එළකිරි අවුරුදු ක

  • Total voters
    369
  • Poll closed .

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :yes::yes::yes:
    රත්තරං නම් එළ කොල්ලා. ඕනම කාර් ප්‍රශ්ණයකදි උදව්වට ඉන්නේ ඌ තමයි.

    vehicle problems witharak nemeyi mchn life1 godayanna moral dena thawa threads dala thibba..:)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    reputation_neg.gif
    ***එළකිරි අවුරුදු... 04-19-2015 04:10 PM raththaranta tawa puka dipan :lol:
    scruvyයගෙ ලොල්ලෙක් රෙප් කපලා :frown::frown::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තරගේ නම් හොදයි නමුත් ස්කර්වියව දාලා විහිළුවක් වෙලා තියෙන්නේ. මම මේකට කොක්ක දාන්න කියනවා නෙවෙයි. අනික community එකට වැඩක් කරන, මිනිස්සුන්ට උදව් කරන ,ෆිට් එකේ ඉන්න crazybuddy,Randike Mendis,kolavari,Kumara456 වගේ members ලාට වඩා මිනිස්සුන්ගේ අම්මලාට කිසිම හේතුවක් නැතුව බනින එකෙක් උඩට ඒම කණගාටුවට කරුණක්. ඒකෙන්ම මේ තරගය විහිළුවක් වෙලා තියෙන්නේ.

    naha ban members la yojanaa kala nam ne ooke thiyenne. :D
    wadi denek ස්කර්වියව illanna athi! :D
    mama dammeth uge nama aathal ekata! :lol:
    balinnam uuth innawa! :lol:

    ookata kiyanne janapriya bawa. :D
    uba daala thiyana nam list ekema eunta wadaa ooka famous ne! :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ෆෝරම් එකට වැඩක් කරන එල කොල්ලෝ පස් හය දෙනෙක් මැද්දට මෝඩ ආතල් දෙන අම්ම මතක් කරල බනින අපතයෙක් දාලා. මේකෙන් වෙන්නේ ඒ කොල්ලො ටිකත් නෝන්ඩි වෙන එකයි. ඒ වගේම උන් මේකට කරපු සේවයට වඩා - "උබේ අම්මා" කියල පටන් අරන් බනින එක වැදගත් වගේම ඉහල දෙයක් විදිහට, ෆෝරම් එකේ කැපී පෙනෙන දෙයක් විදිහට පෙනිලා අරුන්ගේ මොරාල් බහින එකයි. උන්ව විහිලුවට ලක් වෙන එකයි,,, මේක නිකන්ම නිකන් මෝඩ ජෝක් එකක් වෙලා

    ඒ නිසා මම චන්දය දැමීමෙන් වැලකිලා ඉන්නවා:)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    naha ban members la yojanaa kala nam ne ooke thiyenne. :D
    wadi denek ස්කර්වියව illanna athi! :D
    mama dammeth uge nama aathal ekata! :lol:
    balinnam uuth innawa! :lol:

    ookata kiyanne janapriya bawa. :D
    uba daala thiyana nam list ekema eunta wadaa ooka famous ne! :lol:

    අම්මගේ පදේ කියල ආතල් ගන්න එකෙක්ගෙන් මොන ජනප්‍රිය බවක්ද බන් ?

    ආතල් එකට ඕන නම් කොල්ලෝ ඉන්නවා එළකිරි.. මුන්ව මේක අස්සට දාල වැඩක් නෑ...:no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;18222324 said:
    ෆෝරම් එකට වැඩක් කරන එල කොල්ලෝ පස් හය දෙනෙක් මැද්දට මෝඩ ආතල් දෙන අම්ම මතක් කරල බනින අපතයෙක් දාලා. මේකෙන් වෙන්නේ ඒ කොල්ලො ටිකත් නෝන්ඩි වෙන එකයි. ඒ වගේම උන් මේකට කරපු සේවයට වඩා - "උබේ අම්මා" කියල පටන් අරන් බනින එක වැදගත් වගේම ඉහල දෙයක් විදිහට, ෆෝරම් එකේ කැපී පෙනෙන දෙයක් විදිහට පෙනිලා අරුන්ගේ මොරාල් බහින එකයි. උන්ව විහිලුවට ලක් වෙන එකයි,,, මේක නිකන්ම නිකන් මෝඩ ජෝක් එකක් වෙලා

    ඒ නිසා මම චන්දය දැමීමෙන් වැලකිලා ඉන්නවා:)

    :):):)මම නම් රන්දිකට සපෝට් කරන්න එකත් හේතුවක්:):)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    රත්තරං;18222324 said:
    ෆෝරම් එකට වැඩක් කරන එල කොල්ලෝ පස් හය දෙනෙක් මැද්දට මෝඩ ආතල් දෙන අම්ම මතක් කරල බනින අපතයෙක් දාලා. මේකෙන් වෙන්නේ ඒ කොල්ලො ටිකත් නෝන්ඩි වෙන එකයි. ඒ වගේම උන් මේකට කරපු සේවයට වඩා - "උබේ අම්මා" කියල පටන් අරන් බනින එක වැදගත් වගේම ඉහල දෙයක් විදිහට, ෆෝරම් එකේ කැපී පෙනෙන දෙයක් විදිහට පෙනිලා අරුන්ගේ මොරාල් බහින එකයි. උන්ව විහිලුවට ලක් වෙන එකයි,,, මේක නිකන්ම නිකන් මෝඩ ජෝක් එකක් වෙලා

    ඒ නිසා මම චන්දය දැමීමෙන් වැලකිලා ඉන්නවා:)

    චන්දෙ නොදා ඉන්න එපා මචන් :no:
    හොර චන්ද වැටිලා scurvy දිනනවා කොහොමත් එතකොට :baffled:
    කාට හරි කෙනෙක්ට චන්දෙ දෙන්න අනිවා :cool:
    මම නම කියන්නේ අපේ රන්දික සහෝදරයට මනාපේ දෙන්න කියලා :):):)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    owa katha wada ban uta kuruth vote karala na puw ban u arehe ellena yanwa.:lol::lol::lol:

    යකෝ වෙන උන් ගැන මොන කතාද
    උගේ මනපෙත් උට නැ
    එක දීලා තියෙන්නෙත් scurvy ට :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙයියොත් එක්ක තරඟ කරන්න උඹලට පිස්සුද?:lol: දෙයියෝ එක්ක බලද්දී අපි කවුද?:(..........උඹල දේව උපහාසයට ලක්වෙලා මන්න පාර කන්න තමයි ඔය :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බට්ටා හා තට්ටයා අතර තියුනු තරඟයක්......:oo: