***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

එළකිරි අවුරුදු ක


  • Total voters
    369
  • Poll closed .

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Dan uta oya manapa tika labune athal ekata dena ayagen
mekata mu innawa dakka gaman kattiyata mara fun
anika mu nodanna ekek kiriye innawaye ban
Muge thiyana janapriya kamath ekka manussayek wage katath udau karagana hitiya nam mage vote ekath scurvy ta thama :cool:

uu nikan hari comment kalaa nan digata patta aathal ekak gana thibba! :D
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම නම් කොහෙවත් කියුවේ නෑ කොරියන් ගෑණු දෙනව කියලා :lol::lol::lol::lol::lol: මගේ මැතිවරණ පොරොන්දු මම ලිඛිතව ඉදිරිපත් කරල තියෙනවා අනික් ත්‍රෙඩ් එකේ.. කොරියන් ගෑණු ඉල්ලන් එන උන්ව ගිහින් ලංකාවේ කොරියාව කියල තිබුණ පැත්තට අත ඇරල එන්න තමා වෙන්නේ.. අන්තිමට තිබුණ වකුගඩු දෙකත් නැතිව ගෙදර එන්න වෙන්නේ..

he hee :lol:

පොර සිරාවට ගේමට බැස්ස නම් ඔය වෝට් ගානවත් නොලැබෙන්න තිබුණා.. කියන්න බෑ ඉතින් මොකද මූ කිසිම දේකට සිරාවට කියල බැහැල නෑ නේ..

ooka nikan aathal ekak ganna vitharai EK enne.
kawadaawath siraawata deyak karala naa ne! :D
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජිවන මන්තලාවේ
    වසන්තය නම් ඒ
    සොදුරුම බක් මහා නැකතේ
    මේ එරබොදු මල් පිපෙන දින
    කොහෝ නද රැව්දෙන නිමේෂයක
    තෙජාවිතව බබලන
    කුමරෙක් රන් අසිපතක් රැගෙන
    අසිරිමත් මොහොතක
    දයාලු දේශයට
    කිරුළු පළදින්න සුබමොහොතට
    සෙන්දුවෙයි පදවිප්‍රාප්තියට
    වෙසෙස් සක්විති රජෙක් විලසින
    ලොවක් දිනවා ගොස නගන්නට
    ඒ දිනන ලොව තනන්නට
    එන්න තුටු සිතින්
    හදෙහි මනාපය
    රන්දික කුමරු හට

    ඔබෙත් මගෙත් සහෘද සත්ජනයා රන්දික මෙන්ඩිස් ....​

    රන්දික මෙන්ඩිස් දිනවමු​
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ජිවන මන්තලාවේ
    වසන්තය නම් ඒ
    සොදුරුම බක් මහා නැකතේ
    කොහෝ නද රැව්දෙන නිමේෂයක
    තෙජාවිතව බබලන
    කුමරෙක් රන් අසිපතක් රැගෙන
    අසිරිමත් මොහොතක
    මේ එරබොදු මල් පිපෙන දින
    දයාලු දේශයට
    කිරුළු පළදින්න සුබමොහොතට
    සෙන්දුවෙයි පදවිප්‍රාප්තියට
    වෙසෙස් සක්විති රජෙක් විලසින
    ලොවක් දිනවා ගොස නගන්නට
    ඒ දිනන ලොව තනන්නට
    එන්න තුටු සිතින්
    හදෙහි මනාපය
    රන්දික කුමරු හට

    ඔබෙත් මගෙත් සහෘද සත්ජනයා රන්දික මෙන්ඩිස් ....​

    රන්දික මෙන්ඩිස් දිනවමු​

    :lol::lol::lol::lol::lol::lol:

    රන්දික මෙන්ඩිස් දිනවමු
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජිවන මන්තලාවේ
    වසන්තය නම් ඒ
    සොදුරුම බක් මහා නැකතේ
    මේ එරබොදු මල් පිපෙන දින
    කොහෝ නද රැව්දෙන නිමේෂයක
    තෙජාවිතව බබලන
    කුමරෙක් රන් අසිපතක් රැගෙන
    අසිරිමත් මොහොතක
    දයාලු දේශයට
    කිරුළු පළදින්න සුබමොහොතට
    සෙන්දුවෙයි පදවිප්‍රාප්තියට
    වෙසෙස් සක්විති රජෙක් විලසින
    ලොවක් දිනවා ගොස නගන්නට
    ඒ දිනන ලොව තනන්නට
    එන්න තුටු සිතින්
    හදෙහි මනාපය
    රන්දික කුමරු හට

    ඔබෙත් මගෙත් සහෘද සත්ජනයා රන්දික මෙන්ඩිස් ....​

    රන්දික මෙන්ඩිස් දිනවමු​


    මේක ලස්සනයි මතුවට ප්‍රයෝජනවත් වෙයි කියලා ස්ක්‍රීන්-ශොට් එකක් ගහ ගත්තා..
    මම කලින් රෙප් නොදී හිටියනම් මේකට අනිවා දෙනවා..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    pink panther dinawamu..:sorry:

    New_Picture170.png
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    ජිවන මන්තලාවේ
    වසන්තය නම් ඒ
    සොදුරුම බක් මහා නැකතේ
    මේ එරබොදු මල් පිපෙන දින
    කොහෝ නද රැව්දෙන නිමේෂයක
    තෙජාවිතව බබලන
    කුමරෙක් රන් අසිපතක් රැගෙන
    අසිරිමත් මොහොතක
    දයාලු දේශයට
    කිරුළු පළදින්න සුබමොහොතට
    සෙන්දුවෙයි පදවිප්‍රාප්තියට
    වෙසෙස් සක්විති රජෙක් විලසින
    ලොවක් දිනවා ගොස නගන්නට
    ඒ දිනන ලොව තනන්නට
    එන්න තුටු සිතින්
    හදෙහි මනාපය
    රන්දික කුමරු හට

    ඔබෙත් මගෙත් සහෘද සත්ජනයා රන්දික මෙන්ඩිස් ....​


    රන්දික මෙන්ඩිස් දිනවමු​
    :love::love::love::love: හරි ලස්සනයි