Dan uta oya manapa tika labune athal ekata dena ayagen
mekata mu innawa dakka gaman kattiyata mara fun
anika mu nodanna ekek kiriye innawaye ban
Muge thiyana janapriya kamath ekka manussayek wage katath udau karagana hitiya nam mage vote ekath scurvy ta thama![]()

මම නම් කොහෙවත් කියුවේ නෑ කොරියන් ගෑණු දෙනව කියලාමගේ මැතිවරණ පොරොන්දු මම ලිඛිතව ඉදිරිපත් කරල තියෙනවා අනික් ත්රෙඩ් එකේ.. කොරියන් ගෑණු ඉල්ලන් එන උන්ව ගිහින් ලංකාවේ කොරියාව කියල තිබුණ පැත්තට අත ඇරල එන්න තමා වෙන්නේ.. අන්තිමට තිබුණ වකුගඩු දෙකත් නැතිව ගෙදර එන්න වෙන්නේ..

පොර සිරාවට ගේමට බැස්ස නම් ඔය වෝට් ගානවත් නොලැබෙන්න තිබුණා.. කියන්න බෑ ඉතින් මොකද මූ කිසිම දේකට සිරාවට කියල බැහැල නෑ නේ..

ජිවන මන්තලාවේ
වසන්තය නම් ඒ
සොදුරුම බක් මහා නැකතේ
කොහෝ නද රැව්දෙන නිමේෂයක
තෙජාවිතව බබලන
කුමරෙක් රන් අසිපතක් රැගෙන
අසිරිමත් මොහොතක
මේ එරබොදු මල් පිපෙන දින
දයාලු දේශයට
කිරුළු පළදින්න සුබමොහොතට
සෙන්දුවෙයි පදවිප්රාප්තියට
වෙසෙස් සක්විති රජෙක් විලසින
ලොවක් දිනවා ගොස නගන්නට
ඒ දිනන ලොව තනන්නට
එන්න තුටු සිතින්
හදෙහි මනාපය
රන්දික කුමරු හට
ඔබෙත් මගෙත් සහෘද සත්ජනයා රන්දික මෙන්ඩිස් ....
රන්දික මෙන්ඩිස් දිනවමු






ජිවන මන්තලාවේ
වසන්තය නම් ඒ
සොදුරුම බක් මහා නැකතේ
මේ එරබොදු මල් පිපෙන දින
කොහෝ නද රැව්දෙන නිමේෂයක
තෙජාවිතව බබලන
කුමරෙක් රන් අසිපතක් රැගෙන
අසිරිමත් මොහොතක
දයාලු දේශයට
කිරුළු පළදින්න සුබමොහොතට
සෙන්දුවෙයි පදවිප්රාප්තියට
වෙසෙස් සක්විති රජෙක් විලසින
ලොවක් දිනවා ගොස නගන්නට
ඒ දිනන ලොව තනන්නට
එන්න තුටු සිතින්
හදෙහි මනාපය
රන්දික කුමරු හට
ඔබෙත් මගෙත් සහෘද සත්ජනයා රන්දික මෙන්ඩිස් ....
රන්දික මෙන්ඩිස් දිනවමු

ජිවන මන්තලාවේ
වසන්තය නම් ඒ
සොදුරුම බක් මහා නැකතේ
මේ එරබොදු මල් පිපෙන දින
කොහෝ නද රැව්දෙන නිමේෂයක
තෙජාවිතව බබලන
කුමරෙක් රන් අසිපතක් රැගෙන
අසිරිමත් මොහොතක
දයාලු දේශයට
කිරුළු පළදින්න සුබමොහොතට
සෙන්දුවෙයි පදවිප්රාප්තියට
වෙසෙස් සක්විති රජෙක් විලසින
ලොවක් දිනවා ගොස නගන්නට
ඒ දිනන ලොව තනන්නට
එන්න තුටු සිතින්
හදෙහි මනාපය
රන්දික කුමරු හට
ඔබෙත් මගෙත් සහෘද සත්ජනයා රන්දික මෙන්ඩිස් ....
රන්දික මෙන්ඩිස් දිනවමු



හරි ලස්සනයි