Randike ta Jaya Wewa!
EMINƎM;18228847 said:2015 එළකිරි වෙන්ඩ අවුරුදු කුමරා ලෙස
එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිමට පොඩ්ඩක් අඩු මනාපයෙන් අභිෂේක ලැබූ
scurvy සොයුරාට උණුසුම් සුභ පැතුම්
2015 එළකිරි අවුරුදු කුමරා, රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම්!!!!
එළකිරි අවුරුදු කුමරා 2015- රන්දික මෙන්ඩිස්
රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම්
![]()

බොහොම ස්තූතියි..යාලුවනේ..
තාම දින්න කියල කියුවේ නෑ නේද..
මාව දිනවන්න මගේ සපෝටර්ස් ල දෙන්න ilangathilaka වගේම Wolverrean GTR සහෝලා දෙන්න ඇතුලුව සෑහෙන දෙනෙක් කැප වෙලා වැඩ කලා.. නම් වශයෙන් කියන්න ගියොත් ...නෑ නම් වශයෙන් කියමු ත්‍රෙඩ් එකක් දාලම..
මම වෙනුවෙන් සෑහෙන ගේමක් දුන්නා.. ඉතින් ඔක්කොටම බොහොමත්ම ස්තූතියි..බලන් ඉමු ප්‍රතිඵලේ නිල වශයෙන් එනකන්..

adoo partiyak dipan..

ඔව් පොඩි රාවයක් යනවා උඹව අවුරුදු කුමාරි තරගෙට මාරු කරලා කියල![]()

එල මචන් පටන් ගමු වැඩේ දැන් ඉදලා
මුව හොදට ලින් පතුලටම දාලා නාවලා ගන්න හොදම වෙලාව තමා දැන්![]()

ඔව් පොඩි රාවයක් යනවා උඹව අවුරුදු කුමාරි තරගෙට මාරු කරලා කියල![]()

ඒකට වයිෂ් ව යවනව මචන්..ඒක වෙන්නැති කැරකිලා ඔය විදියට එන්න ඇත්තේ.. එකෙනුත් දින්නම එළක්රි ඉවෙන්ට් 3ක ජය අපට..

wait a minute
me warahan athule thiyenne megollongema profiles da?
multiple profiles use karanna denawada bun meke public?
issara ehema dunne nahane