***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

එළකිරි අවුරුදු ක

  • Total voters
    369
  • Poll closed .

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම්
    :cool::cool::cool::cool::cool:
    SNSDOh.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Randike ta Jaya Wewa!:cool:

    EMINƎM;18228847 said:
    2015 එළකිරි වෙන්ඩ අවුරුදු කුමරා ලෙස
    එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිමට පොඩ්ඩක් අඩු මනාපයෙන් අභිෂේක ලැබූ
    scurvy සොයුරාට උණුසුම් සුභ පැතුම් :cool:

    2015 එළකිරි අවුරුදු කුමරා, රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම්!!!!

    එළකිරි අවුරුදු කුමරා 2015- රන්දික මෙන්ඩිස්:yes::cool:

    රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම්
    :cool::cool::cool::cool::cool:
    SNSDOh.gif

    බොහොම ස්තූතියි..යාලුවනේ..
    තාම දින්න කියල කියුවේ නෑ නේද..
    මාව දිනවන්න මගේ සපෝටර්ස් ල දෙන්න ilangathilaka වගේම Wolverrean GTR සහෝලා දෙන්න ඇතුලුව සෑහෙන දෙනෙක් කැප වෙලා වැඩ කලා.. නම් වශයෙන් කියන්න ගියොත් ...නෑ නම් වශයෙන් කියමු ත්‍රෙඩ් එකක් දාලම..
    මම වෙනුවෙන් සෑහෙන ගේමක් දුන්නා.. ඉතින් ඔක්කොටම බොහොමත්ම ස්තූතියි..බලන් ඉමු ප්‍රතිඵලේ නිල වශයෙන් එනකන්..:):):):)
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    බොහොම ස්තූතියි..යාලුවනේ..
    තාම දින්න කියල කියුවේ නෑ නේද..
    මාව දිනවන්න මගේ සපෝටර්ස් ල දෙන්න ilangathilaka වගේම Wolverrean GTR සහෝලා දෙන්න ඇතුලුව සෑහෙන දෙනෙක් කැප වෙලා වැඩ කලා.. නම් වශයෙන් කියන්න ගියොත් ...නෑ නම් වශයෙන් කියමු ත්‍රෙඩ් එකක් දාලම..
    මම වෙනුවෙන් සෑහෙන ගේමක් දුන්නා.. ඉතින් ඔක්කොටම බොහොමත්ම ස්තූතියි..බලන් ඉමු ප්‍රතිඵලේ නිල වශයෙන් එනකන්..:):):):)

    adoo partiyak dipan..
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    බොහොම ස්තූතියි..යාලුවනේ..
    තාම දින්න කියල කියුවේ නෑ නේද..
    මාව දිනවන්න මගේ සපෝටර්ස් ල දෙන්න ilangathilaka වගේම Wolverrean GTR සහෝලා දෙන්න ඇතුලුව සෑහෙන දෙනෙක් කැප වෙලා වැඩ කලා.. නම් වශයෙන් කියන්න ගියොත් ...නෑ නම් වශයෙන් කියමු ත්‍රෙඩ් එකක් දාලම..
    මම වෙනුවෙන් සෑහෙන ගේමක් දුන්නා.. ඉතින් ඔක්කොටම බොහොමත්ම ස්තූතියි..බලන් ඉමු ප්‍රතිඵලේ නිල වශයෙන් එනකන්..:):):):)

    මචෝ මන් උබට සුබ පැතුවේ නැනේ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ආයිත් කියෝපං බලන්ට
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොහොම ස්තූතියි..යාලුවනේ..
    තාම දින්න කියල කියුවේ නෑ නේද..
    මාව දිනවන්න මගේ සපෝටර්ස් ල දෙන්න ilangathilaka වගේම Wolverrean GTR සහෝලා දෙන්න ඇතුලුව සෑහෙන දෙනෙක් කැප වෙලා වැඩ කලා.. නම් වශයෙන් කියන්න ගියොත් ...නෑ නම් වශයෙන් කියමු ත්‍රෙඩ් එකක් දාලම..
    මම වෙනුවෙන් සෑහෙන ගේමක් දුන්නා.. ඉතින් ඔක්කොටම බොහොමත්ම ස්තූතියි..බලන් ඉමු ප්‍රතිඵලේ නිල වශයෙන් එනකන්..:):):):)

    ඔව් පොඩි රාවයක් යනවා උඹව අවුරුදු කුමාරි තරගෙට මාරු කරලා කියල :sorry:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඔව් පොඩි රාවයක් යනවා උඹව අවුරුදු කුමාරි තරගෙට මාරු කරලා කියල :sorry:

    එල මචන් පටන් ගමු වැඩේ දැන් ඉදලා :cool:
    මුව හොදට ලින් පතුලටම දාලා නාවලා ගන්න හොදම වෙලාව තමා දැන් :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් පොඩි රාවයක් යනවා උඹව අවුරුදු කුමාරි තරගෙට මාරු කරලා කියල :sorry:

    ඒකට වයිෂ් ව යවනව මචන්..ඒක වෙන්නැති කැරකිලා ඔය විදියට එන්න ඇත්තේ.. එකෙනුත් දින්නම එළක්‍රි ඉවෙන්ට් 3ක ජය අපට..:yes::yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකට වයිෂ් ව යවනව මචන්..ඒක වෙන්නැති කැරකිලා ඔය විදියට එන්න ඇත්තේ.. එකෙනුත් දින්නම එළක්‍රි ඉවෙන්ට් 3ක ජය අපට..:yes::yes::yes::yes::yes:

    අවුරුදු කුමරා තරඟයේ ජය ලබාගන්න නම් දිනපු කෙනා කුමරෙක් බවට ප්‍රසිද්දියේ ඔප්පු කරන්න අහවල් එකේ ෆොටෝ එකක් ත්‍රෙඩ් එකේ දාන්න ඕනෙලු :yes:

    ඒක නෙවෙයි කෝ දැන් පොරොන්දු උන කන්‍යාවෝ?:frown: