amaris NO 1, deelaka911, dimuthu chamara herath, jamiezue, Jimmy Neutron, Juck22, Lokka Baba, mAjIc hAt, NisalPerera, Sry.com

සුවදක් දැනේවි ආදරලෝකේ අහා
කුමරෙක් ඇවිදින් සිටීවි කොරියන් කෙල්ලෝ සම්ගින් අහා
රන්දික මෙන්ඩිස්ට සුබපැතුම්!!!
ස්කාවිට මන්නපාරක්!!!
බඩි හැමදාමත් ඉන්න ලබැදී මිත්යටත් සුබ පැතුම්

තරගේ නම් හොදයි නමුත් ස්කර්වියව දාලා විහිළුවක් වෙලා තියෙන්නේ. මම මේකට කොක්ක දාන්න කියනවා නෙවෙයි. අනික community එකට වැඩක් කරන, මිනිස්සුන්ට උදව් කරන ,ෆිට් එකේ ඉන්න crazybuddy,Randike Mendis,kolavari,Kumara456 වගේ members ලාට වඩා මිනිස්සුන්ගේ අම්මලාට කිසිම හේතුවක් නැතුව බනින එකෙක් උඩට ඒම කණගාටුවට කරුණක්. ඒකෙන්ම මේ තරගය විහිළුවක් වෙලා තියෙන්නේ.
රන්දිකයා නම් එල කොල්ලෙක්.. ඌ දිනපු එක ගැන සතුටුයි..
මම අද බං ආවේ.. දන්නෙ නැහැ අවුරුදු කුමාරයා කේස් එකේ මගේ නමත් තියෙනවා කියලා.. නැත්තං ලාවට හරි ගේමක් දෙනවා.. අවුලක් නෑ.. දිනපු දෙන්නටම මගෙන් සුභපැතුම්..
ඔව් ඒක නම් කුප්පයි තමා.. මට මේකෙ පේන්න බැරි චරිතයක් බං වලතර කියන්නෙ.. උගේ වැඩේම අම්මට බනින එක..රන්දිකයා නම් එල කොල්ලෙක්.. ඌ දිනපු එක ගැන සතුටුයි..

අනේ පලයන් උට්ටි යන්න. බොසාගේ දුව කියලා වලන් ඇතිල්ලුවා නේද ඊයේ දවසම.![]()

තරගේ නම් හොදයි නමුත් ස්කර්වියව දාලා විහිළුවක් වෙලා තියෙන්නේ. මම මේකට කොක්ක දාන්න කියනවා නෙවෙයි. අනික community එකට වැඩක් කරන, මිනිස්සුන්ට උදව් කරන ,ෆිට් එකේ ඉන්න crazybuddy,Randike Mendis,kolavari,Kumara456 වගේ members ලාට වඩා මිනිස්සුන්ගේ අම්මලාට කිසිම හේතුවක් නැතුව බනින එකෙක් උඩට ඒම කණගාටුවට කරුණක්. ඒකෙන්ම මේ තරගය විහිළුවක් වෙලා තියෙන්නේ.
ඔව් ඒක නම් කුප්පයි තමා.. මට මේකෙ පේන්න බැරි චරිතයක් බං වලතර කියන්නෙ.. උගේ වැඩේම අම්මට බනින එක..රන්දිකයා නම් එල කොල්ලෙක්.. ඌ දිනපු එක ගැන සතුටුයි..
මම අද බං ආවේ.. දන්නෙ නැහැ අවුරුදු කුමාරයා කේස් එකේ මගේ නමත් තියෙනවා කියලා.. නැත්තං ලාවට හරි ගේමක් දෙනවා.. අවුලක් නෑ.. දිනපු දෙන්නටම මගෙන් සුභපැතුම්.

eththa bang..ape un joke ekata mekata vote karala ..ekai case eka .. nettam ubata thuna enna widiyak neh ... 
oya vote karapu unge ammata baninakota valtharata deepu vote eka gena 100k parak kampa wei ..
අනේ පලයන් උට්ටි යන්න. බොසාගේ දුව කියලා වලන් ඇතිල්ලුවා නේද ඊයේ දවසම.![]()
පහුගිය ටිකේ බිත්ති ටිකක් ඉස්සුවා.. එපා වෙනවා බං ගෙවල් හැදිල්ල යන වියදම් බැලුවාම..
කොහොම හරි ඕක ඉවර කරගන්න තිබ්බා ණය තිබ්බෙ නැත්තං.. ජනෙල් දොරවල් වලටයි, වහලටයි තමා බං පට්ට වියදමක් යන්නෙ.. ගෙවල් එපා වෙලා ඉන්නෙ..
eththa bang..ape un joke ekata mekata vote karala ..ekai case eka .. nettam ubata thuna enna widiyak neh ...
oya vote karapu unge ammata baninakota valtharata deepu vote eka gena 100k parak kampa wei ..
![]()
පෙලක් උන් ආසයි බං ඌ අම්මට බනිනවට.. ඒකනේ ඌව ෆෝම් කරන්නෙ.. මම සීන් එක දන්නවා නම් ලාවට හරි ගේමක් දෙන්න තිබ්බා.. අවුලක් නෑ ෆස්ට් උනේ අපේ රන්දිකයනේ.. අර කඹ සීන් එකෙන් පස්සෙ මං වැඩිය එළකිරියෙ තරඟ වලට සහභාගී වෙන්නෙ නෑ බං.. මෙදා සැරේ කඹ කේස් එකෙනුත් ශේප් එකේ මාරු උනේ ඒකයි වොට්් කරලා..

නැහැ බං මං මේ ට්‍රයි කරන්නෙ කීය කීය හරි හොයලා ගෙදර වැඩ ටික ඉවර කරගන්න.. ස්ලැබ් එකේ සෙවෙලුත් බැඳිලා, ගසුත් පැලවෙලා බං..පහුගිය ටිකේ බිත්ති ටිකක් ඉස්සුවා.. එපා වෙනවා බං ගෙවල් හැදිල්ල යන වියදම් බැලුවාම..