***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***

එළකිරි අවුරුදු ක

  • Total voters
    369
  • Poll closed .

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    2015 එළකිරි අවුරුදු කුමරා ලෙස එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිම මනාපයෙන් අභිෂේක ලැබූ රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම් ....!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(

    ow machan dan podiyata hari ge poddak hada ganna laksha 50 kwithara yanawa.bas kulima dawasata 1500 kda koheda.bas ge athwada karayatath dawasata 1000.
    බාස්ට රුපියල් එකදාස් හයසීයයි බං.. ගෝලයින්ට එකදාස් දෙසීයයි.. ගෝලයො හතරයි, බාස්ලා දෙන්නයි..:( සමහර උන් හරියට වැඩේ කරන්නෙත් නෑ බං..:growl: මම පහළ කෑල්ල හදාගත්තා බං.. සම්පූර්ණ කම්ප්ලීට් කරල තියෙන්නෙ ඒක.. උඩ ටික කරන්න සල්ලි නැති නිසා නවත්තලා දැම්මෙ.. පහුගිය ටිකේ බිත්ති ඉස්සුවා ඒකෙ.. අනික්වට තමා බං බර ගණන්.. වහළට යනවා පට්ට ගාණක්.. ලී වලටයි, ශීට් වලටයි ඔක්කෝටම ලක්ෂ විස්සත් පනියි වගේ..:(

    දැන් සල්ලි ඉවරයි.. ආයෙම කීයක් හරි හොයාගන්නකන් ඉන්න ඕන ඉතිං..:(

    මගේ ගැට්ටෙ කැසිල්ලට බං දෙකට ගැහුවෙ.. තාත්තා එපාම කිව්වා.. ඔච්චර ලොකුවට හදලා කරගන්න වෙන්නෑ.. තනි තට්ටුවට ගහන්න කියලා.. ඔන්න ඕකයි බං දෙමාපියො කියනදේ නෑහුවාම වෙන්නෙ.. වැරදුනේ මටනේ..:(

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නැහැ බං මං මේ ට්‍රයි කරන්නෙ කීය කීය හරි හොයලා ගෙදර වැඩ ටික ඉවර කරගන්න.. ස්ලැබ් එකේ සෙවෙලුත් බැඳිලා, ගසුත් පැලවෙලා බං..:( පහුගිය ටිකේ බිත්ති ටිකක් ඉස්සුවා.. එපා වෙනවා බං ගෙවල් හැදිල්ල යන වියදම් බැලුවාම..:growl: කොහොම හරි ඕක ඉවර කරගන්න තිබ්බා ණය තිබ්බෙ නැත්තං.. ජනෙල් දොරවල් වලටයි, වහලටයි තමා බං පට්ට වියදමක් යන්නෙ.. ගෙවල් එපා වෙලා ඉන්නෙ..:(

    මගේ නම් ප්ලෑන් එක මෙහෙන් ඉක්මනටම තොලොන්චි වෙලා වෙන රටක සෙට්ල් වෙන්න බං.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :(

    බාස්ට රුපියල් එකදාස් හයසීයයි බං.. ගෝලයින්ට එකදාස් දෙසීයයි.. ගෝලයො හතරයි, බාස්ලා දෙන්නයි..:( සමහර උන් හරියට වැඩේ කරන්නෙත් නෑ බං..:growl: මම පහළ කෑල්ල හදාගත්තා බං.. සම්පූර්ණ කම්ප්ලීට් කරල තියෙන්නෙ ඒක.. උඩ ටික කරන්න සල්ලි නැති නිසා නවත්තලා දැම්මෙ.. පහුගිය ටිකේ බිත්ති ඉස්සුවා ඒකෙ.. අනික්වට තමා බං බර ගණන්.. වහළට යනවා පට්ට ගාණක්.. ලී වලටයි, ශීට් වලටයි ඔක්කෝටම ලක්ෂ විස්සත් පනියි වගේ..:(

    දැන් සල්ලි ඉවරයි.. ආයෙම කීයක් හරි හොයාගන්නකන් ඉන්න ඕන ඉතිං..:(

    මගේ ගැට්ටෙ කැසිල්ලට බං දෙකට ගැහුවෙ.. තාත්තා එපාම කිව්වා.. ඔච්චර ලොකුවට හදලා කරගන්න වෙන්නෑ.. තනි තට්ටුවට ගහන්න කියලා.. ඔන්න ඕකයි බං දෙමාපියො කියනදේ නෑහුවාම වෙන්නෙ.. වැරදුනේ මටනේ..:(

    ithin ban uda tika nawattala yata tika iwarayakma karapan...ethakota hari..yata eke padinchiyata palayana..

    hemeeta salli hambunama uda eka hadaganin..oya ona tharam ehema un ine..eke kisi awulak na..me patte nam godak ewa ehemai hadanne :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම් ....!!!:love::love::love:

    මෙහ් අන්න අලුත් ත්‍රෙඩ් එකක් දාල දැන් එන්න :yes:

    (අර පරණ ත්‍රෙඩ් එකටනේ එන්නේ නෑ කිව්වේ :P)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ යකෝ දෙනව කිව්ව රෙප්..? මේකද යහපාලනේ?
    (අනේ මම කාටවත් වෝට් කරේ නැහැ බන්. අන්තිමට වෝට් කරන්න හිටියෙ. අද බලද්දි ක්ලෝස් කරල)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ යකෝ දෙනව කිව්ව රෙප්..? මේකද යහපාලනේ?
    (අනේ මම කාටවත් වෝට් කරේ නැහැ බන්. අන්තිමට වෝට් කරන්න හිටියෙ. අද බලද්දි ක්ලෝස් කරල)

    :rolleyes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Deyyo dewaniyada?
    Keri ballo.
    Thopilata hena gahapaiya. Deyyo ana paridi.

    szbr5e.jpg