එළකිරි එකේ කෙල්ලෝ රැක ගැනීමේ සංගමය .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සුදු රෝස;14054435 said:
මම ගෑනු ළමයෙක්නේ සහෝ....... මොකටද කුණුහරුප කියන්නේ...... අනික අර කතාවකුත් තියෙන්නේ "බල්ලා බලුකමට හැපුවට මගේ කකුල, මම කනවාද බල්ලාගේ බලු කකුල" කියල....... එළකිරියේ අපි ඉන්නේ එළකිරියේ හොඳ සහෝදර සහෝදරියෝ ටිකක් හොඳ යහළු යෙහෙළියෝ ටිකක් ඉන්න නිසා සහ මේකේ තාමත් හොඳ කියවන්න දැනුමට එකතු කරගන්න පුළුවන් ත්‍රෙඩ් හැමදාම එකක් දෙකක් හරි පලවෙන නිසා මිස එකෙක්කෙනා එක්ක කොමල පාන්න නෙවෙයි. :) :) :) මෝඩකමින් අන්ධ වෙලා කට තිබුන පලියට කෑගහන නමට මනුස්සයෝ උන අයත් නැතුව නෙවෙයිනේ ලෝකේ.... :lol::lol::lol: ඒකට ඉතින් අපි මොනා කරන්නද සහෝ. එයාලගෙම කරුමේ මිස.
ඔයා ගෑනු ලමයෙක් නිසා ඔයාට වෙන කාටවත් රිදෙන්න බනින්න බෑ කියලා කියනවනම් ඒක ලොකු වැරැද්දක්,, අපිට වගේම ඔයාලටත් අයිතියක් තියෙනවා.:D
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
සුදු රෝස;14054435 said:
මම ගෑනු ළමයෙක්නේ සහෝ....... මොකටද කුණුහරුප කියන්නේ...... අනික අර කතාවකුත් තියෙන්නේ "බල්ලා බලුකමට හැපුවට මගේ කකුල, මම කනවාද බල්ලාගේ බලු කකුල" කියල....... එළකිරියේ අපි ඉන්නේ එළකිරියේ හොඳ සහෝදර සහෝදරියෝ ටිකක් හොඳ යහළු යෙහෙළියෝ ටිකක් ඉන්න නිසා සහ මේකේ තාමත් හොඳ කියවන්න දැනුමට එකතු කරගන්න පුළුවන් ත්‍රෙඩ් හැමදාම එකක් දෙකක් හරි පලවෙන නිසා මිස එකෙක්කෙනා එක්ක කොමල පාන්න නෙවෙයි. :) :) :) මෝඩකමින් අන්ධ වෙලා කට තිබුන පලියට කෑගහන නමට මනුස්සයෝ උන අයත් නැතුව නෙවෙයිනේ ලෝකේ.... :lol::lol::lol: ඒකට ඉතින් අපි මොනා කරන්නද සහෝ. එයාලගෙම කරුමේ මිස.

35ooy1.jpg
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

ඒකත් ඇත්ත බන් කුස්සියෙ විදියටම හිතන පතන උදවිය ගැලපෙන්නෙත් කුස්සියට තමයි.. කූඩැල්ලො කොහොමද බන් මෙට්ටෙ උඩ තියෙන්නෙ?:(
 
May 15, 2010
1,654
109
0
In your heart.....
ඒකත් ඇත්ත බන් කුස්සියෙ විදියටම හිතන පතන උදවිය ගැලපෙන්නෙත් කුස්සියට තමයි.. කූඩැල්ලො කොහොමද බන් මෙට්ටෙ උඩ තියෙන්නෙ?:(

ලොල්...... මම කියපු එකේ කුස්සියේ විදියට හිතෙන මොනවත් තිබ්බේ නෑ....... එහෙම හිතනවා නම් ඔයාට වැරදිලා..... මට කුස්සියේ ගෙදර දොර වැඩ විතරක් නෙවෙයි පුළුවන්. ඒක මා ගැන දන්නා අය දන්නවා. එහෙම කියල මෝඩ කතා කට තිබ්බ පලියට කියෝන හැම මිනිහටම බැන බැන යන්න තරම් මොලේ අමාරුවකුත් නෑ..... :) :) :) මට ඔයාල එක්ක වාද කරන්න කිසිම උවමනාවක් නෑ සහෝ. මම කලේ එයාගේ කතාවට පිළිතුරක් දුන්න ඒක විතරයි. එතනින් එහා මට කියන්න දෙයක් නෑ. :lol::lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සුදු රෝස;14054994 said:

stop kidding :lol:
 
මම ගෑනු ළමයෙක්නේ සහෝ....... මොකටද කුණුහරුප කියන්නේ......

මේක මහා මෝඩ කථාවක් කියලයි කිව්වේ කුණුහරුප කියන එක කවුරුත් කරනවා ඒක පිරිමින්ට පමණක් සීමා වෙලා නෑ නමුත් ඒකට උබ කෙලින්ම කියනවා oh I am a girl so we don't use filthy words LOL that's the most fucking sexist thing I have ever heard.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු රෝස;14053351 said:
    :(:(:(

    අනේ සුදු රෝස් ස්වීට්
    ඔයාගේ මොනා ආරක්ෂා කරන්නද? ඔයාගේ ‍රැක ගන්න දෙයක් නෑ.ඔයාට තියෙන විසේට ,ඔයාගේ අම්මලාටත් බැරිවුනා ඔයාව බේරාගන්න.දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.අපරාදේ ඔයා හොඳටම නාස්ති වුනා. මම වගේ තාම කටේ කිරි සුවඳ තියෙන පොඩි කොල්ලො තමයි ඔයාගෙන් බේරාගන්න ඕන.
    මේ මොකද බං..? :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය මොන සංගමයක්වත් ඕන නෑ සයිට් එකේ තියෙන නීති රීති අනුව මනුෂ්‍යයෙක් වගේ ඉන්නවනම්. කොයි මෙම්බර් කෙනෙකුට වුණත් ඉන්සල්ට් කිරීම, කුණුහරුප කීම වැරදි දෙයක් සයිට් එකේ නීති රීති අනුව. එක් නිසා ඒවලින් වැලකිල ඉන්නවනම් ඕනම කෙනෙකුට මේ සයිට් එකේ කරදරයක් නැතුව ඉන්න පුළුවන්.

    ගැහැණු ළමයි විශේෂයෙන් දැනගන්න ඕන කට්ටියව ඕනවට වැඩිය විශ්වාස නොකර තමන් බේරිලා ඉන්න. හැමෝ එක්කම හොඳින් ඉන්න හැබැයි කොල්ලන්ව ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා. අන්තර්ජාලය කියන්නෙ ගැහැණු ළමයින්ට සෑහෙන බයානක තැනක්. ඒක නිසා දැනුවත්භාවය ඉතා වැදගත්. උඩින් පණ දෙන්න කතා කරන අයම යටින් උගුල් අටවන්න පුළුවන්.

    පිරිමි ළමයෙක් වුණහම ගැහැණු ළමයින්ට ආකර්ෂණය වීම විද්‍යාත්මකව පිළිගත්ත දෙයක්. පැණි හලනව තමයි ඉතින් කොල්ලො (මේ මාත් ඇතුලත්ව) :lol:. හැබැයි ගැහැණු ළමයි ඕවලින් බේරෙන්න ඉගෙන ගන්න ඕන.

    හැබැයි සමහර පුද්ගලයින් ඉන්නව මනුෂ්‍යයෙක් කියන්නත් නුසුදුසු. ඒ වගේ අයව නොසලකා හරින එක තමයි කරන්න ඕන. එතකොට තමයි එයාල පාඩමක් ඉගෙන ගන්නෙ. තමන් පිරිමියෙක් කියල සැක නිසා ද කොහෙද පිරිමිකම පෙන්නන කියල කුණුහරුප පාවිච්චි කරනව. චන්ඩිය ‍කියල පෙන්නන්න අහිංසක ගැහැණු ළමයෙක්ට බණිනව. තව කට්ටිය ඉන්නව ගැහැණු ළමයින්ගෙ ත්‍රේඩ් හොය හොය ගිහින් පොස්ට් කරනව. හැබැයි ඒවලදි ඒ ගැහැණු ළමය වැඩිය ගනන් නොගෙන හිටියොත් වෙන ත්‍රේඩ්වලට ගිහින් ඒ ගැහැණු ළමයට බණිනව.

    ඔය වගේ එක එක ජාතිවල අය ඉන්නවනෙ. දැන් මේ ත්‍රේඩ් එකේ ම කොච්චර එක එක ජාතියෙ අය ඉන්නව ද. ලකුණු දාගන්න, පැණි හලන්න, තරහ පිරිමහගන්න, තමන් වැඩර් කියල පෙන්නන්න, තමන් තමයි හොඳ කියල පෙන්නන්න වගේ එක එක ආසාවල් තියෙන අය ඉන්න. ඔය සේරගෙම හැටි දැනගෙන ජීවත් වෙන එක තමයි කරන්න ඕන. ගැහැණු ළමයෙක් වුණහම ඒ හැකියාව තියෙන්න ඕන. එහෙම පරිසම්වෙන්න බැරි කෙනෙක් ඉන්නවනම් මේ අන්තර්ජාලය එයාට සුදුසු තැනක් නෙමෙයි මගේ මතය අනුව. මොකද එයාව ගොඳුරුකරගන්න හැකි උගුල් ඕනතරම් මේ අනතර්ජාලයේ තියෙනව.

    ඒක නිසා හැම සහෝදරියක්ගෙන් ම ඉල්ලන්නෙ දැනුවත් වෙන්න ඔය දේවල් ගැන. මං ඇතුළු කිසිම පිරිමියෙක් ව ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා අන්තර්ජාලයේදි.
     
    +කිසිම ගැහැනියෙකු පවා
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගැහැණු- ඇති කල හිතට වදදෙන නැතිකල ගතට වදදෙන සමහර විට අතට වදදෙන කියලා වෙනස් වෙන්නත් පුලුවනී :yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    +කිසිම ගැහැනියෙකු පවා

    :yes::yes: අනිව අනිව. කිසිම මනුෂ්‍යයෙක් ඕනවට වැඩිය විශ්වාස හෝ ඕනවට වැඩිය අවිශ්වාස කිරීම තමන්ට ලෙඩක් දාගන්න දෙයක්. මොකද විශ්වාස කළහම ඒ කෙනා කියන හැමදේම හොයානොබලා පිළිගන්න තත්වයක් එනව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මොන සංගමයක්වත් ඕන නෑ සයිට් එකේ තියෙන නීති රීති අනුව මනුෂ්‍යයෙක් වගේ ඉන්නවනම්. කොයි මෙම්බර් කෙනෙකුට වුණත් ඉන්සල්ට් කිරීම, කුණුහරුප කීම වැරදි දෙයක් සයිට් එකේ නීති රීති අනුව. එක් නිසා ඒවලින් වැලකිල ඉන්නවනම් ඕනම කෙනෙකුට මේ සයිට් එකේ කරදරයක් නැතුව ඉන්න පුළුවන්.

    ගැහැණු ළමයි විශේෂයෙන් දැනගන්න ඕන කට්ටියව ඕනවට වැඩිය විශ්වාස නොකර තමන් බේරිලා ඉන්න. හැමෝ එක්කම හොඳින් ඉන්න හැබැයි කොල්ලන්ව ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා. අන්තර්ජාලය කියන්නෙ ගැහැණු ළමයින්ට සෑහෙන බයානක තැනක්. ඒක නිසා දැනුවත්භාවය ඉතා වැදගත්. උඩින් පණ දෙන්න කතා කරන අයම යටින් උගුල් අටවන්න පුළුවන්.

    පිරිමි ළමයෙක් වුණහම ගැහැණු ළමයින්ට ආකර්ෂණය වීම විද්‍යාත්මකව පිළිගත්ත දෙයක්. පැණි හලනව තමයි ඉතින් කොල්ලො (මේ මාත් ඇතුලත්ව) :lol:. හැබැයි ගැහැණු ළමයි ඕවලින් බේරෙන්න ඉගෙන ගන්න ඕන.

    හැබැයි සමහර පුද්ගලයින් ඉන්නව මනුෂ්‍යයෙක් කියන්නත් නුසුදුසු. ඒ වගේ අයව නොසලකා හරින එක තමයි කරන්න ඕන. එතකොට තමයි එයාල පාඩමක් ඉගෙන ගන්නෙ. තමන් පිරිමියෙක් කියල සැක නිසා ද කොහෙද පිරිමිකම පෙන්නන කියල කුණුහරුප පාවිච්චි කරනව. චන්ඩිය ‍කියල පෙන්නන්න අහිංසක ගැහැණු ළමයෙක්ට බණිනව. තව කට්ටිය ඉන්නව ගැහැණු ළමයින්ගෙ ත්‍රේඩ් හොය හොය ගිහින් පොස්ට් කරනව. හැබැයි ඒවලදි ඒ ගැහැණු ළමය වැඩිය ගනන් නොගෙන හිටියොත් වෙන ත්‍රේඩ්වලට ගිහින් ඒ ගැහැණු ළමයට බණිනව.

    ඔය වගේ එක එක ජාතිවල අය ඉන්නවනෙ. දැන් මේ ත්‍රේඩ් එකේ ම කොච්චර එක එක ජාතියෙ අය ඉන්නව ද. ලකුණු දාගන්න, පැණි හලන්න, තරහ පිරිමහගන්න, තමන් වැඩර් කියල පෙන්නන්න, තමන් තමයි හොඳ කියල පෙන්නන්න වගේ එක එක ආසාවල් තියෙන අය ඉන්න. ඔය සේරගෙම හැටි දැනගෙන ජීවත් වෙන එක තමයි කරන්න ඕන. ගැහැණු ළමයෙක් වුණහම ඒ හැකියාව තියෙන්න ඕන. එහෙම පරිසම්වෙන්න බැරි කෙනෙක් ඉන්නවනම් මේ අන්තර්ජාලය එයාට සුදුසු තැනක් නෙමෙයි මගේ මතය අනුව. මොකද එයාව ගොඳුරුකරගන්න හැකි උගුල් ඕනතරම් මේ අනතර්ජාලයේ තියෙනව.

    ඒක නිසා හැම සහෝදරියක්ගෙන් ම ඉල්ලන්නෙ දැනුවත් වෙන්න ඔය දේවල් ගැන. මං ඇතුළු කිසිම පිරිමියෙක් ව ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා අන්තර්ජාලයේදි.
    නියම ප්‍රතිචාරය මාලිංග අයියෙ.. කොහොම වුණත් තමන්ට හොඳයි සයිබර් එකේ ලව් පලහිලව් ඇති කරගන්නැතුව ඉන්න එක.. ඔයාව දැක්කෙත් කාලෙකින්..

    ගැහැණු- ඇති කල හිතට වදදෙන නැතිකල ගතට වදදෙන සමහර විට අතට වදදෙන කියලා වෙනස් වෙන්නත් පුලුවනී :yes::yes::yes:
    අනිවාර්යෙන්ම යාලුවා.. ඔයා හරි.. අපි සයිබර් එකට ආවට පස්සෙ ඒකෙ ඉන්නෙ වෙනස්ම චරිතයක්.. අපේ සැබෑ ජීවිතේ නෙමේනේ මේක.. ඉතිං ඕන ලොකු ටෝකක් දෙන්න පුළුවන්..