එළකිරි එකේ ජපන් බයික් පදින අය එන්න !!!!!!
එළකිරි එකේ එක එක ජාතියේ අය ඉන්නවනේ ජිම් යන අය ජොබ් කරන අය,ඉතින් ඔතනින් ජපන් බයික් පදින අයගෙන් උදව්වක් ඕනේ
එළකිරි රයිඩර්ල දන්නවද සුසුකි බෙන්ඩිට් බයික් එක ගැන, එක ලෙඩ ගොඩක් ද?
මට ඔයාල ගව CBR Gul Arm,fire blade,jade,hornet,bendit,zeal twa supermoto trail bikez වගේ ජපන් බයික අඩුවට යාළුවන් ගව විකිනන්න තියෙනවනං පොඩ්ඩක් කියනවද?
suzuki bendit 400 cc unreg එකක් තියෙනව 115 000/= මේක ගත්තොට් පාඩුද??අරන් reg කරන්න පුලුවන්ද??