එළකිරි එකේ ජපන් බයික් පදින අය එන්න !!!!!!

aadsampath@gmai

Active member
  • Mar 9, 2009
    688
    102
    43
    එළකිරි එකේ ජපන් බයික් පදින අය එන්න !!!!!!

    එළකිරි එකේ එක එක ජාතියේ අය ඉන්නවනේ ජිම් යන අය ජොබ් කරන අය,ඉතින් ඔතනින් ජපන් බයික් පදින අයගෙන් උදව්වක් ඕනේ

    එළකිරි රයිඩර්ල දන්නවද සුසුකි බෙන්ඩිට් බයික් එක ගැන, එක ලෙඩ ගොඩක් ද?
    මට ඔයාල ගව CBR Gul Arm,fire blade,jade,hornet,bendit,zeal twa supermoto trail bikez වගේ ජපන් බයික අඩුවට යාළුවන් ගව විකිනන්න තියෙනවනං පොඩ්ඩක් කියනවද?

    suzuki bendit 400 cc unreg එකක් තියෙනව 115 000/= මේක ගත්තොට් පාඩුද??අරන් reg කරන්න පුලුවන්ද??
     

    Oshaka

    Junior member
  • Dec 29, 2007
    456
    23
    18
    SL
    macho oka ganna epa . oka thadi maranayak . godak welawate keli ehema hoya ganna godak amarui
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    bendit eccara ganan ganne ne neda wena ekakta bahapn hornet wage ekata oka gan aadu unata wadak ne car ekakata wage thel gahanda wei
     

    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    400cc mehe register karanna ba.....maximum 250cc............!!!!




    karahaki machan..
    20k wethra yanawa reg karanna
     

    thanujaka

    Well-known member
  • elakiri eke inna okkoma indian karayo witharada??behethakata japan bike ekak padina ekek hoyaganna naddaoo
    මෙහෙමයි මචං.....ශේප් එකේ මොකක් හරි ජල්තරයක් දාල රෙජිස්ටර් කරගත්ත නං හැකි.....ඒ උනාට හදිස්සියේ මොකක්ම හරි ඇක්සිඩන්ට් එකක් උනොත් බයික් එක රසායනාගාර පරීක්ශණයකට දානව.....එහෙම උනාම බඩු අනිවා මාට්ටු වෙනව....එහෙම උනොත් මේ ආත්මේ ගොඩයන්න වෙන් නෑ....අනික උඹට ඕක වෙන කාටවත් විකුණන්න වෙන්නෙත් නෑ කවදාවත්....මොකද ඊළගට ගන්න එකා අතින් හරි මොනව හරි ඇක්සිඩන්ට් එකක් වෙලා කේස් එකක් උනොත් බයික් එක උගේ ඒත් නඩු වැටෙන්නෙ උඹට.....ලොකු අවදානමක් තියෙන වැඩක්...කොහොම උනත් ඒ අවදානම බාරගන්නවද නැද්ද කියන එක නං ඉතින් තීරණය කරන්න ඕනෙ උඹ තමයි............!!!!:nerd::nerd::nerd:
     

    hasa_123

    Member
    Feb 7, 2010
    209
    14
    0
    galle
    bandit ganna epa appo oke miss karana case ekak tiyenawa hari na... jade ekak wage ekak ganna.. ax 1 ewa hodai leda na owa...
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එළකිරි එකේ එක එක ජාතියේ අය ඉන්නවනේ ජිම් යන අය ජොබ් කරන අය,ඉතින් ඔතනින් ජපන් බයික් පදින අයගෙන් උදව්වක් ඕනේ

    එළකිරි රයිඩර්ල දන්නවද සුසුකි බෙන්ඩිට් බයික් එක ගැන, එක ලෙඩ ගොඩක් ද?
    මට ඔයාල ගව CBR Gul Arm,fire blade,jade,hornet,bendit,zeal twa supermoto trail bikez වගේ ජපන් බයික අඩුවට යාළුවන් ගව විකිනන්න තියෙනවනං පොඩ්ඩක් කියනවද?

    suzuki bendit 400 cc unreg එකක් තියෙනව 115 000/= මේක ගත්තොට් පාඩුද??අරන් reg කරන්න පුලුවන්ද??


    register karanna puluwan. hariyatama thanak nam danne naha. Kohuwala "dream bikes" karayo e dawas wala karala dunna 30000/= gatta karala denna. dan ape rate oona magulak register kara ganna puluwan Suzuki Hayabusa 1300cc bikes dekakut kurunagala tiyanava register karala.. (mama kurunagala nam nevi)

    Aneee ban bendit 400cc bike eka petrol atin nam antimai. CB4 (400cc) eka thamai 400 catagory eke tikak hari petrol karanne. anika bendit 400 eka sahenna paranai 1990 vitara (true manufacture years) (250 bendit manufacture karet 1996 wenakan vitarai)

    bendit bikes hamoma narakai kivvata eka honda bike ekak, bt petrol gahala nadattuva hariyatama tiyenna ona. 250 ekakata palayanko 160000/= wage yanna puluwan nam "Auto mart eke tibba"