එළකිරි එකේ පලවෙනි වලිය මොකක් ද?

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එළකිරි එකේ පලවෙනි වලිය මොකක් ද?

    මේක ගැන මට නිකන් උඹලගෙන් අහන්න හිතුනේ මමත් දැන් පුංචි වලියක් ගිය නිසා.ලේ පොඩ්ඩක් රත් උනා.උඹලා එළකිරි එකේ ඉද්දි එකටම දාගත්තු වලිය මතකද?දැන් වලි දාගත්තු එක්කෙනා එක්ක යාලු වෙලා ඉන්නවද.එකටම ලැබුන - රේප් එක මොකටද කියල උඹලට මතකද?:D:D
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම එන කාලේ එළකිරි එකේ තිබුන වලි


    සිරස හොඳයි - සිරස හොඳ නැහැ
    UNP හොඳයි - UPFA හොඳයි

    ඒ කාලේ rep තිබුනේ නැති නිසා උන් හිතෙන -rep දෙන්න ඇති.
    තරහකාරයෝ නම් නැහැ :)
     
    • Like
    Reactions: whizzkid

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මම එන කාලේ එළකිරි එකේ තිබුන වලි


    සිරස හොඳයි - සිරස හොඳ නැහැ
    UNP හොඳයි - UPFA හොඳයි

    ඒ කාලේ rep තිබුනේ නැති නිසා උන් හිතෙන -rep දෙන්න ඇති.
    තරහකාරයෝ නම් නැහැ :)

    ela ela.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    First fight was started in here
    http://www.elakiri.com/forum/showthread.php?t=5481
    just a mild one
    අම්මො උබ නම් වලි කප්පිත්තෙක්,,උබට එක වලියක් කියලා මතක් කරන්න නම් බෑරි වෙවි..මම දන්න දා ඉදලම උබ වලිම තමයි,,තව එකෙක් ඉන්නවා"හොනස්ට්කිලෙර්" උත් එමමයි:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අම්මො උබ නම් වලි කප්පිත්තෙක්,,උබට එක වලියක් කියලා මතක් කරන්න නම් බෑරි වෙවි..මම දන්න දා ඉදලම උබ වලිම තමයි,,තව එකෙක් ඉන්නවා"හොනස්ට්කිලෙර්" උත් එමමයි:lol:
    හෙන ගහවි සහෝ:frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉස්සර දේශපාලන වලි තමා ගියෙ :lol:
    තරහා කාරයො නම් ඇති සෑහෙන්න.
    දැං වගේ ආගම් ගැටුම් ගොඩක් අඩුවෙන් තිබ්බෙ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම එන කාලේ එළකිරි එකේ තිබුන වලි


    සිරස හොඳයි - සිරස හොඳ නැහැ
    UNP හොඳයි - UPFA හොඳයි

    ඒ කාලේ rep තිබුනේ නැති නිසා උන් හිතෙන -rep දෙන්න ඇති.
    තරහකාරයෝ නම් නැහැ :)

    :lol:රෙප් තිබුණ නැතිකාලේ මම හිටියනම් සේරම ජරා වැඩ ටික කරනවා:shocked:;):lol:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මම එන කාලේ එළකිරි එකේ තිබුන වලි


    සිරස හොඳයි - සිරස හොඳ නැහැ
    UNP හොඳයි - UPFA හොඳයි

    ඒ කාලේ rep තිබුනේ නැති නිසා උන් හිතෙන -rep දෙන්න ඇති.
    තරහකාරයෝ නම් නැහැ :)


    ow ow.... sirasa waliya, UNP/UNFA chanda wali nam sehenna thibba issara... :D :D :d

    Rep4+
     
    • Like
    Reactions: tharakato

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;14159939 said:
    ඉස්සර දේශපාලන වලි තමා ගියෙ :lol:
    තරහා කාරයො නම් ඇති සෑහෙන්න.
    දැං වගේ ආගම් ගැටුම් ගොඩක් අඩුවෙන් තිබ්බෙ

    තෝ තමයි මේ අහින්සකය එක්ක රන්ඩුවට පැටලුනේ , කියපන් උබද රෙප් කැපුවේ උගේ?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ogollanta pissu, Meke Waliyak?? mata Hina yanawa, meke nikan boruwata nisiyachara widihata degollama katha kara kiala waliyak wenne nehe, waliyak wenne sedei widihata, gahagaththoth thamai.