එළකිරි එකේ පලවෙනි වලිය මොකක් ද?
මේක ගැන මට නිකන් උඹලගෙන් අහන්න හිතුනේ මමත් දැන් පුංචි වලියක් ගිය නිසා.ලේ පොඩ්ඩක් රත් උනා.උඹලා එළකිරි එකේ ඉද්දි එකටම දාගත්තු වලිය මතකද?දැන් වලි දාගත්තු එක්කෙනා එක්ක යාලු වෙලා ඉන්නවද.එකටම ලැබුන - රේප් එක මොකටද කියල උඹලට මතකද?