එළකිරි එකේ මාව බූලි කරන්නේ මම දන්නා එවුන්.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මම කෙල්ලෙක් ගැන කිව්වේ ඒකිගේ මල්ලි ගේ ලැප් එක චෙක් කළා පොඩ්ඩකට කලින්
    එකා එළකිරි එකේ ෆේක් Account එකකින් ලොග් වෙලා මටම බැනල තිබුණා.
    මගේ පොකට් Wifi එකෙන් Connect වෙලා ලොග් වෙලා හිටියේ.
    මම එළකිරි ගැන කියල තිබුනේ නැහැ මටනම් තිත්ත වුනා , උන් දෙන්නව

    මගෙන් හොස්ටින් එකක් හදලා ඉල්ලුවා ඔය කොල්ල මම කරලා දෙන්න හිටියේ
    දැන් නම් හිතෙනවා ඌනම් ඕනේ නැහැ කියල. එක පාරින් උන් දෙන්නව එපාම වුනා මට.

    මේක විහිලුවක් නමේ උබලා විස්වාස කරන එකකුත් නැහැ එත් එක තමයි ඇත්ත.

    මේ වගේ වැඩක් මට ගමේ කොමිනිකේෂන් කාරයක් කළා දවසක් එදා මම Print Out එකක් ගන්න ගියා ඌ කලබලේට එහෙට මෙහෙට ඔබනවා Tab එක Open වෙලා මම දැක්කා උගේ Username එක මේකේ මට කෑගහන. දැන් නම් ඌ එකෙන් ලොග් වෙන්නේ නැහැ ෆේක් ඒවාගෙන් එනවා ඇති.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906

    දැන් උඹ මොකද්ද කියන්න බලපොරොත්තු වෙන්නේ ?
    කෙල්ලට ගහන්න පුලුවන්ද ?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,172
    5,878
    113
    dapiya uge id eka balanna.
    naththam mekath thoge thawa boruwak.
    attention whore.
    බොරු නෙමේ බන් ඌ කියන්නෙ. අනුරාදපුරේ බැංකු වල, කඩවල් වල, ත්‍රීවීල් එලවන, ශෙඩ් වල, නදුන්ගෙ නෑදෑයො ඔය සෑහෙන සෙට් එකක් ඉන්නව එලකිරි එකේ.
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    මමත් උඹේ ගෙවල් පැත්තෙ තමයි මොකෝ පාරට අතු කපන්නේ ලිළි පුට්ටෝ??? හොස්ටින් කරනවා වෙබ් සයිට් හදනවා කියලා ස්පීකර් දාගෙන විල් වල රෙකෝඩින් දාගෙන් යන්නේ උඹ නේද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    Mona huttakda ban ubata oken tama goda enna berida.oluwa hadagninko owata face karanna.aru mehema kara ridewwa kiya kiya inne netuwa
    ඕකට ගිහින් කටට දීපන්, ඌට සුපිරි පිස්සුවක් තියෙන්නෙ. :lol: :lol:
     
    • Haha
    Reactions: Tramadol

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,490
    6,356
    113
    උබ ඔ්ක කිව්ව ම තව එහෙම පොන්නනයො ඉන්නව නම් ෆෝම් වෙන එක නෙ වෙන්නෙ. ඔහොොම එකෙක් වාතයක් උනා ම වහාම එ් නම්බර් එක කොලුකාරයොන්ගෙ පේජ් එකකට දාපන් නම ගම ලිපිනය ෆොටො එක්ක. කවුද ඊට පස්සෙ ඉල්ලන් කෑවෙ කියල බලාගත්ත හැකි නෙ.
     
    • Like
    Reactions: Asmodeus

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,172
    5,878
    113
    උබ ඔ්ක කිව්ව ම තව එහෙම පොන්නනයො ඉන්නව නම් ෆෝම් වෙන එක නෙ වෙන්නෙ. ඔහොොම එකෙක් වාතයක් උනා ම වහාම එ් නම්බර් එක කොලුකාරයොන්ගෙ පේජ් එකකට දාපන් නම ගම ලිපිනය ෆොටො එක්ක. කවුද ඊට පස්සෙ ඉල්ලන් කෑවෙ කියල බලාගත්ත හැකි නෙ.
    උබ ඉතින් කොලුකාරයො හොය හොය පේජ් ගානෙ ගියාට ඌට එහෙම පුකේ අමාරුවක් නැතුව ඇති පොන්නයො. :lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    බලාගෙන ගියාම මු හිතාගෙන ඉන්නෙ හැම එකාම බලාගෙන ඉන්නෙ මුට අරින්න කියලනෙ
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    ඔය ගමෙන් යනකන් හැමදාම අඩ අඩා ඉදපන් බන්
    ඕකා එලකිරියෙන් ගියානම් ඉවරයි බන්, කැරිම මූසලයි ඕකග ඇඬියාව :yes: :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,042
    8,373
    113
    Kotahena
    බොරුවට චෝදනා dada ඉන්නේ නැතුව කෙලින්ම ID එක ටැග් කරපං