***එළකිරි ක්‍රිකට් තරගාවලියේ පෙර සුදානම***

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    මාවත් කියපන් හොදේ මයේ අම්මා :( :lol:

    :angry::angry::angry::angry: මෙන්න මුවනම් කියන්නෙම නැ .......;););););)

    tread කුරුටු ගාපු එකාගේ නම හැමතනම ගිය එකා තාමා කියන්නේ ;););):D :D
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    බොහොම ස්තුතියි මචන්..හොද කණ්ඩායමක් හැටියට අපි වැඩ කරපු නිසා අවසානෙ අපි සාර්ථක උනා
    අපි හැමෝගෙම මහන්සියේ ප්‍රතිපල තාමා මේ
    අපේ සංවිදායක මණ්ඩලේ විතරක් නෙවෙයි මේක මෙහෙම වෙන්න ගොඩක් අය නිහඩ සේවයක් කලා අවසානෙට අපි හැමෝම මතක් කරනවා නම් වශයෙන්ම​
    :love::love::love::love:

    මතකනේ ඕකට නමක් දාන්න ගිහිල්ලා ස්කයිප් චැට් එකේ කෙලපු පිස්සු ටික.:cool::cool:
    "donta අභියෝගතා කුසලාන මහා ක්‍රිකට් තරගාවලිය"
    :rofl::P
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Elakiri Radio Team එකේ සෙට් එකකුත් එදාට එනවා :cool:

    අනෙ පලයන් බන් යන්න.. උබලා කතාවක් වත් නෑ ආන්ස්ව‍ර් කරන්නෙත් නෑ :dull:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මතකනේ ඕකට නමක් දාන්න ගිහිල්ලා ස්කයිප් චැට් එකේ කෙලපු පිස්සු ටික.:cool::cool:
    "donta අභියෝගතා කුසලාන මහා ක්‍රිකට් තරගාවලිය"
    :rofl::P

    you_fail_02.jpg
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එළකිරි සය සාමාජික ක්‍රිකට් තරඟාවලියේ තේමා ගීතය

    දින දින නැගෙනා හිරු වාගේ......
    සයිබර් ලොව මේ අවකාශේ.....
    සිරිලක පෙරමුන රැදි නාමේ...
    එළකිරි පව්ලේ අපෙ උරුමේ......

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................

    කොලොම්පුරේ දද ලෙලවෙන්නේ...
    සියනෑවේ තරු පායන්නේ......
    ඇතුගල්පුර වෙඩි පුපුරන්නේ....
    සෙංකඩගල හඩ දෙදරන්නේ.......

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................

    පන්දුව පිත්තට හුරු වීලා...
    තනනිල්ලේ රැගුමන් පාලා...
    ක්‍රිකට් ලොවේ බල පතුරාලා....
    යමු අපි ජයගොස නංවාලා.....

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................
    Bi_Girl_Cheerleaders.gif


    ගී පද - දිනූශ සංකල්ප
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    Originally Posted by Dinushasankalpa
    දින දින නැගෙනා හිරු වාගේ......

    සයිබර් ලොව මේ අවකාශේ.....
    සිරිලක පෙරමුන රැදි නාමේ...
    එළකිරි පව්ලේ අපෙ උරුමේ......

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................

    කොලොම්පුරේ දද ලෙලවෙන්නේ...
    සියනෑවේ තරු පායන්නේ......
    ඇතුගල්පුර වෙඩි පුපුරන්නේ....
    සෙංකඩගල හඩ දෙදරන්නේ.......

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................

    පන්දුව පිත්තට හුරු වීලා...
    තනනිල්ලේ රැගුමන් පාලා...
    ක්‍රිකට් ලොවේ බල පතුරාලා....
    යමු අපි ජයගොස නංවාලා.....

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................

    වචන නැ මාරම ගති පට්ට මචන්