මාවත් කියපන් හොදේ මයේ අම්මා![]()
![]()



මෙන්න මුවනම් කියන්නෙම නැ .......




tread කුරුටු ගාපු එකාගේ නම හැමතනම ගිය එකා තාමා කියන්නේ



Last edited:
මාවත් කියපන් හොදේ මයේ අම්මා![]()
![]()



මෙන්න මුවනම් කියන්නෙම නැ .......







බොහොම ස්තුතියි මචන්..හොද කණ්ඩායමක් හැටියට අපි වැඩ කරපු නිසා අවසානෙ අපි සාර්ථක උනා
අපි හැමෝගෙම මහන්සියේ ප්රතිපල තාමා මේ
අපේ සංවිදායක මණ්ඩලේ විතරක් නෙවෙයි මේක මෙහෙම වෙන්න ගොඩක් අය නිහඩ සේවයක් කලා අවසානෙට අපි හැමෝම මතක් කරනවා නම් වශයෙන්ම




Elakiri Radio Team එකේ සෙට් එකකුත් එදාට එනවා
Elakiri Radio Team එකේ සෙට් එකකුත් එදාට එනවා

මතකනේ ඕකට නමක් දාන්න ගිහිල්ලා ස්කයිප් චැට් එකේ කෙලපු පිස්සු ටික.
"donta අභියෝගතා කුසලාන මහා ක්රිකට් තරගාවලිය"![]()
නෑ. හිටපු අය කිව්වා



