එළකිරි ක්‍රිකට් තරගාවලිය 2016

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
match ek dn tiynawada? bahala help karanna pluwan aya pm karanna mata ekathu wela karamu:love:

මැචි සොහා match එකේ හැමදේම තනියම කරන්න අමාරුයි
ගොඩක් අය මට්ච් එකට අවට ඉතින් match එක වෙනුවෙන් මොනවාම හරි කරන්න කැමති අය කියන්න මට pm කරන්න දුරකථන අංකයකුත් එක්ක :cool::cool::cool:
:love::love:

අඩුම ගානේ ට්‍රේඅඩ් එකක් වත් ඇදගන යන්න කැමති අය . :)
BuMp :)
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
TEAM COLOMBO meda paarath cup eka gamu neh :cool:

11133957_10206382175860421_3624027917147768189_o.jpg

මෙදා පාරනන් මට සෙට් වෙන්න අමාරුයි මචන් මගේ ජොබත් එක්ක :oo:
ත්‍රෙඩ් එක අප් එකේ තියන්න ෆුල් සප් එක දෙන්නන් :yes: :cool:
:(
 

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපිත් ඔනම හෙලුප් එකක් දෙන්න එනවා.. අපෙ නම්බර් එහෙම ලග ඇතිනෙ.අමුතුවෙන් pm කරන්නෙ මොකොටෙයි....
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කුකින් සෙක්ෂන් එකේ මේක දැම්මම අපි කොහොමද මේක දකින්නේ?