උබ කියකට වගේද බැලුවේ කොල්ලෝ ? මම බැලුවේ ටිකක් අඩුවට.. 50,000ට වගෙ ☹️
Walter White Well-known member Nov 20, 2019 43,661 125,269 113 දෙහිවල Jul 9, 2024 #21 dilann said: උබ කියකට වගේද බැලුවේ කොල්ලෝ ? Click to expand... මම බැලුවේ ටිකක් අඩුවට.. 50,000ට වගෙ Reactions: dilann
Psiko Well-known member Mar 10, 2023 13,989 13,889 113 🤍 Jul 9, 2024 #23 මට පෙන්නන්නම බැරී ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නෙ.. මේ වෙනකම් මැච් එකක් බලන්න ගිහිල්ලා තියා ටීවි එකේවත් බලලා නෑ. මොකක්ද බන් බෝලෙකට ඔට්ටු වෙවී කරන්නෙ
මට පෙන්නන්නම බැරී ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නෙ.. මේ වෙනකම් මැච් එකක් බලන්න ගිහිල්ලා තියා ටීවි එකේවත් බලලා නෑ. මොකක්ද බන් බෝලෙකට ඔට්ටු වෙවී කරන්නෙ
dilann Well-known member Jul 6, 2018 67,975 167,799 113 එකමත් එක රටක Jul 9, 2024 #24 Psiko said: මට පෙන්නන්නම බැරී ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නෙ.. මේ වෙනකම් මැච් එකක් බලන්න ගිහිල්ලා තියා ටීවි එකේවත් බලලා නෑ. මොකක්ද බන් බෝලෙකට ඔට්ටු වෙවී කරන්නෙ Click to expand... ඉතින් උබ මැච් එකක් බලලවත් නැතුව කොහොමද කියන්නේ පේන්නම බැරි ක්‍රීඩාව කියලා ? පොඩි කාලේ ෂුවර් එකට ක්‍රිකට් ගහන්න ගිහින් නොන්ඩි වෙන්න ඇති..
Psiko said: මට පෙන්නන්නම බැරී ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නෙ.. මේ වෙනකම් මැච් එකක් බලන්න ගිහිල්ලා තියා ටීවි එකේවත් බලලා නෑ. මොකක්ද බන් බෝලෙකට ඔට්ටු වෙවී කරන්නෙ Click to expand... ඉතින් උබ මැච් එකක් බලලවත් නැතුව කොහොමද කියන්නේ පේන්නම බැරි ක්‍රීඩාව කියලා ? පොඩි කාලේ ෂුවර් එකට ක්‍රිකට් ගහන්න ගිහින් නොන්ඩි වෙන්න ඇති..
Psiko Well-known member Mar 10, 2023 13,989 13,889 113 🤍 Jul 9, 2024 #25 dilann said: ඉතින් උබ මැච් එකක් බලලවත් නැතුව කොහොමද කියන්නේ පේන්නම බැරි ක්‍රීඩාව කියලා ? පොඩි කාලේ ෂුවර් එකට ක්‍රිකට් ගහන්න ගිහින් නොන්ඩි වෙන්න ඇති.. Click to expand... Ai oyah Video kali ehm balanne
dilann said: ඉතින් උබ මැච් එකක් බලලවත් නැතුව කොහොමද කියන්නේ පේන්නම බැරි ක්‍රීඩාව කියලා ? පොඩි කාලේ ෂුවර් එකට ක්‍රිකට් ගහන්න ගිහින් නොන්ඩි වෙන්න ඇති.. Click to expand... Ai oyah Video kali ehm balanne